කුන්ඩලීනි ශක්තිය

ඕවා පට්ට බොරු.. ඕව ඔහොමයි කියලා කියන උන් ඇරුනම ඔහොම කරගත්ත කෙනෙක් මම නම තම දැකල නැහැ.

සමාවෙන්න මෙහෙම කියුවට..
"ඕවා පට්ට බොරු" කියල ඔයා කියන්නෙ ඔයාගේ නොදැනුවත්කමින් කියල තමයි මටනම් කියන්න තියෙන්නේ..
අනික තමයි මේවා කරගත්තු අය "මෙන්න මම කරා.."කියල පෙන්න පෙන්න යන්නෙත් නෑ..
ඔයා එහෙම හිතන්න එපා..ඕනෑම දෙයක් ඔයා දැකපු නැති පලියට ඒ දේවල් නැහැ කියල ඔයාට කියන්න බැහැ..
එහෙමනම් ඔයා රේඩ්යෝ සිග්නල් දැකල තියනවද..ෆෝන් එකකින් ෆෝන් එකකට sms එකක් එනව ඇස්දෙකින් දැකල තියනවද..ඔයා දැකල නැති උනාට ඒ දේවල් තියනවනේ...

මට කියන්න තියෙන්නේ මෙච්චරයි..ඕනෑම කෙනෙක් දෙයක් විවේචනය කරන්න කලින් ඒ දේ ගැන හොදට සොයාබැලිය යුතයි..
:(:(:(
 
ඕනම දෙයක් නිකන් හිටියම ලැබෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.
දෙවෙනි ක්‍රමයෙදී ශක්තිය සම්ප්‍රේශනය කරන්නත් පෙර ආත්මයකදීවත් භාවනාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ.
අන්න ඒවගේ අය තමයි බණ අහපු ගමන් අරහත් බවට පත් උනා කියලා එහෙම බුද්ධ කතාවල තියෙන්නේ.



:):):):)
 
Deyana saha කුන්ඩලිනි ශක්තිය athra thiyana wenasa mokakda?????



ධ්‍යාන සහ කුන්ඩලිනි ශක්තිය කියන්නෙ එකක් කියල මම කියන්න යන්නේ නැහැ..
හැබැයි මෙහෙම කියන්න පුළුවන්..කෙනෙක් කුන්ඩලිනි ශක්ති අවදි කරගෙන යද්දී එයාට ධ්‍යාන කියන තත්වය හමු වෙනවා..
කුන්ඩලිනි ශක්ති අවදි කරගත් කෙනා ධ්‍යාන ලාභියෙක් වෙනවා..නමුත් කුන්ඩලිනි ශක්තිය හා ධ්‍යාන කියන්නෙ එකක් නෙමෙයි..ධ්‍යාන හරහා තමයි කුන්ඩලිනි ශක්තිය අවදි වෙන්නේ..

නමුත් මෙහෙම දෙයක් තියනවා..කුන්ඩලිනි ශක්ති හරියටම අවදි කරගත් කෙනෙකුට..අවශ්‍ය වෙලාවට ඒ ශක්තියෙන් වැඩ ගන්න පුළුවන්,,ඒ වෙලාවට එයාට ධ්‍යාන අවශ්‍ය වෙන්නේ නෑ..

කුන්ඩලිනි ශක්තිය සහ ධ්‍යාන අතර තියන ප්‍රධානම වෙනස තමයි..කෙනෙක් ධ්‍යාන මට්ටමේ ඉදිද්දී හිතට රාගය ද්වේශය වගේ කෙලෙස් ඇවිත් ඒ ධ්‍යානය පිරිහෙන්න පුළුවන්..නමුත්.. කුන්ඩලිනි ශක්තිය එහෙම පිරිහෙන්නේ නෑ හිතට තරහක් ආවත් කුන්ඩලිනි ශක්තිය අතුරු දහන වෙන්නේ නෑ..:)
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමාවෙන්න මෙහෙම කියුවට..
    "ඕවා පට්ට බොරු" කියල ඔයා කියන්නෙ ඔයාගේ නොදැනුවත්කමින් කියල තමයි මටනම් කියන්න තියෙන්නේ..
    මචං අතුල...........
    ඕව ගැන කියල වැඩක් නෑ.......
    අපි මේව අත්දැකල තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසා ......
    ඒ වාසනාව හරි මොකක් හරි වෙන අයට නැතුව ඇති......
    කුණ්ඩලණිය වඩවන අය, ඉන් ජීවිතයට යමක් කරගෙන තියන අය සත්‍ය සහ මිත්‍යාව ගැන දනිති........සහ ඔවුන් ඒ ගැන හැලහොල්මනක් නැති හේතුවත් දන්නෝ දනිති........!!!!!
     
    මචං අතුල...........
    ඕව ගැන කියල වැඩක් නෑ.......
    අපි මේව අත්දැකල තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසා ......
    ඒ වාසනාව හරි මොකක් හරි වෙන අයට නැතුව ඇති......
    කුණ්ඩලණිය වඩවන අය, ඉන් ජීවිතයට යමක් කරගෙන තියන අය සත්‍ය සහ මිත්‍යාව ගැන දනිති........සහ ඔවුන් ඒ ගැන හැලහොල්මනක් නැති හේතුවත් දන්නෝ දනිති........!!!!!

    ඔව්..එකනම් ඇත්ත...මැණික් ගලක පය හැපුනට ඇස් තියන එයුන්වත් දැන් ඒවා අහුල ගන්නෙ නෑ බං..:rolleyes::rolleyes:
     
    Mar 29, 2012
    410
    26
    0
    ඒව මිනිස්සු පරීක්ෂා කරන්න කරන වැඩ...ඒ පරික්ෂනෙන් ඒ මිනිස්සු සේරම අසමත්..




    WTF? yako ethana koti ganan watina manikuth thibila thiyenawa. oya mona kundiyak wath balala nemei, minissu tipper pitin illam pas patawan giye :lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,217
    113
    kunadalineda pundalineda labapu aya apahu epadenawada. oka niwanata wda loku deyakda. oka laba gaththa kenekta labena pradanama waseya mokakda.4k5kata gahana ekada. nathnam akala sandaya ake wage sathawarshayen warshayata yana ekada.lassanata liyala theyanwa ela.asai keyawanna.