<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බෑන් කලේ මොන වරදක් කරලාද
අහිංසක අසැබි වදනක් කියලාද
මමත් ඉතින් ඉඳ හිට කියනව නේද
කව්රු උනත් ආවොත් නම් හොඳ නේද

අසැබි වදන් එපා මචන්..........පවසන්න
මමත් කලින් පැවසූ බව........දැනගන්න
එහෙම උනේ බැරිවම මට.......ඉවසන්න
සමහරු ආව ආගම මගෙ......විකුණන්න
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දැනුම බෙදන පුස්ථකයක් වගෙ..........වේවා
නපුරු එවුන් මේ පැත්තට නොම..........ඒවා
දිනෙන් දිනම එලකිරි ලොව........බැබලේවා
මෙදා සැරෙත් අංක එකට..........පැමිණේවා
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
කියමි සුභ උදෑස්සනකි ඔබ සැමට
හමේෂ් කොලුවා ආව කවි කියන්ට
කෝ දැන් අපේ පරණ මුළු සෙට් එකම
ඉන්නවනම් සෙට් වෙමු කවි කියන්ට
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කැපවීමෙන් ගොඩනගාගත් එළකිරියට අපේ උත්තමාචාරය........

ලොවේ මිනිසුන් අතර මිනිසෙකු වෙමින් එහි මුල් පුටුව.........දිනුවට
මලේ සුවදක් දැනේවිද මල ඇතුලෙ කාගෙන සිටින............පණුවට
අපේ කරුමෙට හෙන ගැහැවුවත් එළිය විහිදුණු පහන්.........කණුවට
ඔබේ දහඩිය වැටුණු කමිසය හොදයි ජාතික කොඩිය..........වෙනුවට
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයේ රැයේ වැඩ නිම වන විට අලුයම දෙක වුනී
    ගෙදර යන විට අද පාන්දර පහ ............වුනී
    නින්දක් නැතිවම උදේ වැඩට එන්නට ....වුනී
    ඒ නිසා කුම්භඝෝෂක රස්සාව මග ......හැරිනී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සස්ලිට් ඊයේ දහසේ කඩඉම ....පැන්නා
    හොද ආදර්ශයක් අප සැම හට... දුන්නා
    කවියන් අතරෙ අද ඉහලින් .....ඉන්නා
    සස්ලිට් ඇද්දා මඩුවේ බර කර ...පින්නා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දහසක් පැන්න අපෙ සස්ලිට් .....මල්ලීට
    සහසක් සුබපැතුම් එක්කරමින් .......ඊට
    කහටක් නැතිව මම කියනෙමි අද ....රෑට
    පහසක් ලැබේවා සුරලොව .හෙල්ලෙන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මරණට සිතෙනවා මට දත්..........කිඹුලාව
    කවුදෑ යකෝ රිප්ලයි කල...........ලලනාව
    ඒකි මොකට ඉන්නවාද උඹ.............ගාව
    මටනම් හපොයි වාවාගනු බෑ............මාව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තර් ආවයි කෝ මේ කවි.....පොරවල්
    මම දෙනවා කවි මත දා හොඳ......බරවල්
    මගේ කවියට පහවනු හැකිදෝ......ඉරවල්
    ඉන්නවනම් කවි වාදෙට එමු......පොරවල්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මරණට සිතෙනවා මට දත්..........කිඹුලාව
    කවුදෑ යකෝ රිප්ලයි කල...........ලලනාව
    ඒකි මොකට ඉන්නවාද උඹ.............ගාව
    මටනම් හපොයි වාවාගනු බෑ............මාව
    මොකද්ද බන් වෙලා තියෙන සීන්....එක
    කියනවාද අපිටත් ඇයි අපිත්.......මොක
    ලලනාවන් ඇත ඊ කේ එකේ.......නෙක
    අහක බලන් යනූ කෙලෙසද ඔවුන්...දැක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නඑකන්ගගග යැයි මැසේජ්.............කොලා
    ආයෙත් එයා මොන මොනවද ටයිප්......කලා
    හම්මේ මගේ හදවත ඇත...........කූල්වෙලා
    කිඹුලා පලෝ අද රෑටම බෑන්...........වෙලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලගෙ ඇසිස්ටන්ට එවුවේ වචන.....පහයි
    එවෙලේ ඉදන් මම ඉන්නේ උඩු....ගුවනෙයි
    මේකා කියනවා ඇය දැන්..........බැදලායයි
    තේරෙන්නැද්ද තොපිලට මගෙ දුක.....ඒකයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි නැග්ගොතින් පුවක් ගහේ ඇත.......දෙබලක්
    කැප් මැහුවොතින් උපදි ලමෝ නැතිව......හිසක්
    මේක බොලව් පෙර භවයේ කරපු..........පවක්
    කිඹුලා නෙමෙයි මම ගලවමි උගේ.........දතක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කිඹුලගෙ ඇසිස්ටන්ට එවුවේ වචන.....පහයි
    එවෙලේ ඉදන් මම ඉන්නේ උඩු....ගුවනෙයි
    මේකා කියනවා ඇය දැන්..........බැදලායයි
    තේරෙන්නැද්ද තොපිලට මගෙ දුක.....ඒකයි
    ඔහොම තමා සැසි අයියේ මට.........බලපන්
    ඈ ඇවිදින් කරලා ගිය දේ.............බලපන්
    විඩින් විඩේ දැනෙනා වූ හද.........ෂෝකෙන්
    මගෙ නෙත සිත ඇවිලෙන හැටි මේ...බලපන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලගෙ ඇසිස්ටන්ට එවුවේ වචන.....පහයි
    එවෙලේ ඉදන් මම ඉන්නේ උඩු....ගුවනෙයි
    මේකා කියනවා ඇය දැන්..........බැදලායයි
    තේරෙන්නැද්ද තොපිලට මගෙ දුක.....ඒකයි
    හක්කක් කපං මං හිටියේ ඒ ........වේලේ
    මෙන්න බොලේ චුක්-චුක් ගානව එවෙලේ
    ඇසිස්ටන්ට කීවෙමි රිප්ලයි .........මාලේ
    ලොක්කා වැඩ නිසා අමතනු ඇත ...පසුවේ

    මෙන්න බොලේ සස්ලිට්ටා ෆෝම් ...වෙලා
    එන්න හදනවා කෙල්ලව යන්න ......බලා
    කෙල්ල කියනවා මල්ලිට සොරිය ....කියා
    ගිය 6 වෙනිදා බැන්දලු ඇය පසු .නොබලා
    :baffled::baffled::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නැග්ගොතින් පුවක් ගහේ ඇත.......දෙබලක්
    කැප් මැහුවොතින් උපදි ලමෝ නැතිව......හිසක්
    මේක බොලව් පෙර භවයේ කරපු..........පවක්
    කිඹුලා නෙමෙයි මම ගලවමි උගේ.........දතක්
    ගනන් ගනු එපා මල්ලියේ ඔහොම ..........තමා
    පෙර භවයේ ගෙන ආ අකුසලය ............තමා
    මමත් හැදුව හොත් කොන්ඩොම් නොවී ....පමා
    උපදින් උන් උපදිනු ** නැතුව .............තමා
    :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හක්කක් කපං මං හිටියේ ඒ ........වේලේ
    මෙන්න බොලේ චුක්-චුක් ගානව එවෙලේ
    ඇසිස්ටන්ට කීවෙමි රිප්ලයි .........මාලේ
    ලොක්කා වැඩ නිසා අමතනු ඇත ...පසුවේ

    මෙන්න බොලේ සස්ලිට්ටා ෆෝම් ...වෙලා
    එන්න හදනවා කෙල්ලව යන්න ......බලා
    කෙල්ල කියනවා මල්ලිට සොරිය ....කියා
    ගිය 6 වෙනිදා බැන්දලු ඇය පසු .නොබලා
    :baffled::baffled::P

    මොකට හොයා ගත්තද මේ හය..........වෙනිදා
    කැලැන්ඩරේ මොනවට දැම්මද.............මන්දා
    හය වෙනිදා නිසා අයියෝ ඇය............බැන්දා
    කිඹුලෝ මරමි අහුවුනොතින් ඔය........පෙන්දා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තෝ මොනවට ආවද මේ.........එළකිරියේ
    කෙල්ලව එව්වනම් සප් දෙපි කිටි....කිටියේ
    බලපිය ලෙඩ්ඩු කෙල්ල එවා මේ.....හරියේ
    පැන්තෝ බලපියෝ මට වාවනු.....බැරියේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගනන් ගනු එපා මල්ලියේ ඔහොම ..........තමා
    පෙර භවයේ ගෙන ආ අකුසලය ............තමා
    මමත් හැදුව හොත් කොන්ඩොම් නොවී ....පමා
    උපදින් උන් උපදිනු ** නැතුව .............තමා
    :P

    ජීටී අයියේ මා කියනා දේ...........අසනූ
    මූ මට දාන කින්ඩි තොගේ ඔබ.....බලනූ
    කෙල්ල එවන්නැයි කිඹුලට අණ....කරනු
    නැතිනම් කිඹුල බෑන් කරලවත්.....දමනූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔහොම තමා සැසි අයියේ මට.........බලපන්
    ඈ ඇවිදින් කරලා ගිය දේ.............බලපන්
    විඩින් විඩේ දැනෙනා වූ හද.........ෂෝකෙන්
    මගෙ නෙත සිත ඇවිලෙන හැටි මේ...බලපන්

    මල්ලියෙ වරෙන් යන්නට අපි වහ........කන්න
    බැරිනම් ගෙනෙන් තණකොල මිටියක්...කන්න
    කිඹුලගෙ කිණ්ඩි බැහ මට තව........ඉවසන්න
    කෘර ලොකයෙන් වෙන්වී යමු............යන්න