<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තෝ මොනවට ආවද මේ.........එළකිරියේ
    කෙල්ලව එව්වනම් සප් දෙපි කිටි....කිටියේ
    බලපිය ලෙඩ්ඩු කෙල්ල එවා මේ.....හරියේ
    පැන්තෝ බලපියෝ මට වාවනු.....බැරියේ
    අත ඇරපන් ඔය කෙල්ලව මෙහෙම.....කියා
    කඩන්න බැරි මිදිනම් තිත්තයිනේ......මෙයා
    ඔය කෙල්ලගෙ කඩන්න නම් දෙයක්....තියා
    කිඹුලගෙ හැටි දන්නේනම් කියයි.........ඔයා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෙල්ලේ අහගනින් ඕකගෙ හිත........හරිනෑ
    ගැහැණියෙකුට සලකන්නට ඌ.........දන්නෑ
    අපි නම් එහෙම නෑ ඔබෙ හිත.......රිද්දන්නෑ
    එනු මැන කවක් කියලා යමු අපි.......කන්නෑ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුල්ලු තමයි අදින් පසුව පර.....සතුරෝ
    ඔරියා පුතේ ඉක්මටනම මෙහෙට...වරෝ
    අද ඉදලා උඹලයි මගෙ ගජ.......මිතුරෝ
    කවුද අඩෝ ඌව බෑන් කල.......වදුරෝ
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කෝ කෝ මේකේ හිටපු අය්යලා
    ඔන්න අවා නවියත් කවියට සෙට් වෙලා
    කියමු කියමු කවි කස්ටිය සෙට් වෙලා
    වලි මොකටද සාමෙන් ඉමු කවි කියලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලේ අහගනින් ඕකගෙ හිත........හරිනෑ
    ගැහැණියෙකුට සලකන්නට ඌ.........දන්නෑ
    අපි නම් එහෙම නෑ ඔබෙ හිත.......රිද්දන්නෑ
    එනු මැන කවක් කියලා යමු අපි.......කන්නෑ
    හයේ හතරෙ පොරකිය බැදලා ...........ඉන්නේ
    මෙය දුටුවොතින් නැත ඇප වත් හිමි ....වන්නේ
    ඔහු පදවනා ටිපර් රථයට අඩ ...........වන්නේ
    සස්ලිට්ටෝ උඹ සුන් වන්නට ...........යන්නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෝ කෝ මේකේ හිටපු අය්යලා
    ඔන්න අවා නවියත් කවියට සෙට් වෙලා
    කියමු කියමු කවි කස්ටිය සෙට් වෙලා
    වලි මොකටද සාමෙන් ඉමු කවි කියලා
    නවීන් මලයා උපන්දිනේ කෙසේ....විය
    කේක් එහෙම කැවුවද ම්වුතුමිට......සිය
    සැසිය නැහෙනවා මත්තේ දන්ත.....ලිය
    අනේ මල්ලි මන් බැන්දේ හයයි.....කිය
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නවීන් මලයා උපන්දිනේ කෙසේ....විය
    කේක් එහෙම කැවුවද ම්වුතුමිට......සිය
    සැසිය නැහෙනවා මත්තේ දන්ත.....ලිය
    අනේ මල්ලි මන් බැන්දේ හයයි.....කිය

    උපන් දිනේ නම් ගෙවිල ගියා
    කෙක් එකකුත් හම්බුනි අය්යා
    කට්ටිය කෙක් ටික කාල ගියා
    අයගේ කෙක් එක තියල ගියා


    401505_328436817187961_100000649351796_1044664_594187457_n.jpg
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උපන් දිනේ නම් ගෙවිල ගියා
    කෙක් එකකුත් හම්බුනි අය්යා
    කට්ටිය කෙක් ටික කාල ගියා
    අයගේ කෙක් එක තියල ගියා
    කෙලෙසද ඉතින් මල්ලියේ තොරතුරු....එහෙම
    සා පෙළ ප්‍රතිඵල ඔබගේ හෙම........කොහොම
    මොනවගේ පැතුමන්ද ඔබේ සිත..........දැරුම
    උසස් පෙළට දැන් කාලය................එලඹීම
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කෙලෙසද ඉතින් මල්ලියේ තොරතුරු....එහෙම
    සා පෙළ ප්‍රතිඵල ඔබගේ හෙම........කොහොම
    මොනවගේ පැතුමන්ද ඔබේ සිත..........දැරුම
    උසස් පෙළට දැන් කාලය................එලඹීම

    O\L නම් කරේ 2010 දී
    පැතුම් මල් ටික පිපේවි 2012 ට පස්සේ
    දැන්නම් A\L වුත් කරනවා
    2013 දී වැඩේ ඉවර කරනවා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    O\L නම් කරේ 2010 දී
    පැතුම් මල් ටික පිපේවි 2012 ට පස්සේ
    දැන්නම් A\L වුත් කරනවා
    2013 දී වැඩේ ඉවර කරනවා
    අපේ සොහෝදරියන් ගිය.......දෙසැම්බරේ
    සා පෙළ ලීවයි ඉඳිමින්..........නිලම්ඹරේ
    සා පෙළ නම් සුරන්ගනා........කතන්දරේ
    උන් දෙන්නා කියෙව්වේ ගිය නොවැම්බරේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    O\L නම් කරේ 2010 දී
    පැතුම් මල් ටික පිපේවි 2012 ට පස්සේ
    දැන්නම් A\L වුත් කරනවා
    2013 දී වැඩේ ඉවර කරනවා

    මම ඉන්නවා කෙල්ලෙක් මිස් වෙච්චි.......සොවින්
    ඒ අතරෙදී කවි දාලා එමට....................කවීන්
    කවි වැල් ගොතන මල්ලියෙ ඔබ නමින්......නවීන්
    සස්ලිට් මමයි කොල්ලෝ දැන් හදුන..........ගනින්
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    මම ඉන්නවා කෙල්ලෙක් මිස් වෙච්චි.......සොවින්
    ඒ අතරෙදී කවි දාලා එමට....................කවීන්
    කවි වැල් ගොතන මල්ලියෙ ඔබ නමින්......නවීන්
    සස්ලිට් මමයි කොල්ලෝ දැන් හදුන..........ගනින්

    අප්පටසිරි සස්ලිට අය්යා කලා නොව බූට් පාරක්
    දුක් වෙන්න එපා ඕව පොඩි දේවල්
    මාළු ගොඩක් ඉන්න මේ සාගරේ
    තව එකෙක් හොයාගන්න ලේසියෙන් හැකි
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අපේ සොහෝදරියන් ගිය.......දෙසැම්බරේ
    සා පෙළ ලීවයි ඉඳිමින්..........නිලම්ඹරේ
    සා පෙළ නම් සුරන්ගනා........කතන්දරේ
    උන් දෙන්නා කියෙව්වේ ගිය නොවැම්බරේ

    දැන් නම් මම යනවා බත් කන්න
    අය්යල සෙට් එක වැඩේ දිගටම කරගෙන යන්න
    හැකිවූ විටදී එන්නට කවි මඩුව වෙත
    ගූඩ් නියිට් කිවේව මම යනවා ඩොය්යන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    දැන් නම් මම යනවා බත් කන්න
    අය්යල සෙට් එක වැඩේ දිගටම කරගෙන යන්න
    හැකිවූ විටදී එන්නට කවි මඩුව වෙත
    ගූඩ් නියිට් කිවේව මම යනවා ඩොය්යන්න

    නමයට දොයියන්නෙ බොල තොට.....මංඥ්ඥංද?
    ඔහොම නිදන්නට ඈ තෝ..........කෙල්ලෙක්ද?
    රූවෙනකල් පොත් බැලුවොත්.........මක්වෙයිද?
    පැන්තෝ මේක රොක් කරලා ගමු..........නේද?
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පිටු සිය ගනන් යන එළකිරි වලි අතරේ....
    රෑ එලි වෙන තුරා කෙරුවේ සංචාරේ....
    දුටුවේ අහම්බෙන් කවි ටික ඒ අතරේ....
    එන්නෙමි කවි මඩුව බලනට නිරන්තරේ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිටු සිය ගනන් යන එළකිරි වලි අතරේ....
    රෑ එලි වෙන තුරා කෙරුවේ සංචාරේ....
    දුටුවේ අහම්බෙන් කවි ටික ඒ අතරේ....
    එන්නෙමි කවි මඩුව බලනට නිරන්තරේ...
    ඇවිදින් හිස් අතකින් කිමදෝ.......යන්නේ
    කවි මල් මිටක් මෙහි විකසිත...කරපන්නේ
    එවිටයි මඩුවේ කවි සුවඳක්....පැතිරෙන්නේ
    ආගන් කවිදුනේ, මෙලෙසින්....පිලිගන්නේ
     
    • Like
    Reactions: argan

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිටු සිය ගනන් යන එළකිරි වලි අතරේ....
    රෑ එලි වෙන තුරා කෙරුවේ සංචාරේ....
    දුටුවේ අහම්බෙන් කවි ටික ඒ අතරේ....
    එන්නෙමි කවි මඩුව බලනට නිරන්තරේ...

    ලස්සන කවක් දා එරගන් අපෙ..........කොල්ලා
    සගවා දක්ස කම වාගේ................ගල්බිල්ලා
    පිළිගමි ඔබව සතුටින් දා මල්...............මාලා
    බලනට නොවේ ඉමු මෙහි නිති කවි........දාලා
     
    Oct 16, 2011
    10
    1
    0
    දැකලා එල කිරියෙ යන මේ කවි කෙලිය
    යන්නට බෑ මටත් කවියක් මෙහි නොකිය
    උත්සහ කලොත් කාටත් කවි නැත බැරිය
    කමෙන්ට් වලත් ඇති කවි රික එල කිරිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොඩි මෑන්;11891862 said:
    දැකලා එල කිරියෙ යන මේ කවි කෙලිය
    යන්නට බෑ මටත් කවියක් මෙහි නොකිය
    උත්සහ කලොත් කාටත් කවි නැත බැරිය
    කමෙන්ට් වලත් ඇති කවි රික එල කිරිය


    දුන්නු කවියනම් පොඩි බව පෙනෙන්........නැත
    පොඩි මෑනුත් ඇවිදින් කවි දමා...............ඇත
    ඔබගේ කවියෙ ලොකු ගමනක නිමිති.......වෙත
    ඔබ අප් කරමි මේ ලෙස දික්කරල............අත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිටු සිය ගනන් යන එළකිරි වලි අතරේ....
    රෑ එලි වෙන තුරා කෙරුවේ සංචාරේ....
    දුටුවේ අහම්බෙන් කවි ටික ඒ අතරේ....
    එන්නෙමි කවි මඩුව බලනට නිරන්තරේ...

    එරගන් කියා ඇමතුව කලියෙන්..........නොදැන
    ආගන් කියා රෙප් පාරක් දී..................තිබිණ
    නොදන කරපු වරද සමා කරනු..............මැන
    ආයනු ගයනු හල්නයන්න ගමි..............හැදින