දත් සුද්ද කරකොට රිදෙනවද දන්නෙ නැ![]()
i need to know cz i havent done it since ages..
It's not a big pain, but a sensitivity. ටිකක් හිරි වැටෙනවා...!!!
දත් සුද්ද කරකොට රිදෙනවද දන්නෙ නැ![]()
i need to know cz i havent done it since ages..
If it's nerve filling that will cost you more than that. but for normal restoration you 4000 is OK. If your doctor don't take pre & post operative xrays, my son it's highly unlike for a nerve filling.!!!!

is it necessary thing ? dhath mul diya wennawada dha sudda karannathuwa hitiyothIt's not a big pain, but a sensitivity. ටිකක් හිරි වැටෙනවා...!!!
අනේ මචෝ ethics කියල දෙයක් තියෙනව නේ..!! මේක පොදු යහපතට දාලා ඒකෙන් business පැත්තට මේක තල්ලු කරන්න බෑනේ...!! උඹ ගේ family dental surgeon අහපං. මේව කරන ඩොක්ටර්ස්ලා කවුද...? කියලා. හැබැයි මචෝ සාපේක්ෂව මේක අස්ප ගාණක් යන treatment එකක් නෙවෙයි.
මට -රෙප් දෙන්න එපෝ මෙහෙම කිව්වට....!!!!!!!!!!


is it necessary thing ? dhath mul diya wennawada dha sudda karannathuwa hitiyoth
පොඩි ඈයො බය නොකර ඉදින් බං.....!!!!![]()



mamath dental surgery ekak daaganna one
machan mage issaraha dath dekaka maliyam thiyenawa,ewa thiyena eka awulda,ain karanna kiyak yanawada

තෝ දකුණේ කොල්ලෙක් එල ආ...
ගැට්ටකට නෙවේ...



AAm balan gode...!!!!thibunoth dath mul diyawena question eka eavi. sudda karaganna. loku gaanak yana wadak nam newei kohomatawath.![]()

AAm balan gode...!!!!
















දකුණේ පුත්තු තමයි හැමදාම රට ඉස්සරහට ගෙනාවේ! දුටුගැමුණු , කාවන්තිස්ස, එතකොට දැන් කාලේ ගත්තම මහින්ද, සරත් ෆොන්සේකා, එතනින් ගියාම මම, දත් කිඹුලා, inranasingha .........!!!
![]()


