1. Candid-B

    Vehicle issue help wagon R

    engine එක එක පාරට රේස් වෙනව වගේ වෙනවද ? වැගන් ආර් වල තව ලෙඩක් තමයි කොයිල් යන එක. 🥵
  2. Candid-B

    Addiction

    සිරාවටම බන් බලපන්. ඇත්තට උදව්වක් ඉල්ලපු කෙනෙක්ට උදවු කරන්නේ කොහොමද. පරණ එළකිරිය තිබුන නම් users ලා rate කරන්න පුළුවන්. ආතල් ගන්න උන් රතු කරන්න පුලුවන්.
  3. Candid-B

    Addiction

    නෑ බන් post එක දාල තියෙන වෙලාව බැලුවම හිතුන ඇත්ත වෙන්න ඇති කියලා.
  4. Candid-B

    Addiction

    බුවී, ඔයා පොඩ්ඩක් හිතලා බලන්න එයාව ඔයා ලිංගිකව සතුටු කරනවා මදිද කියලා. එහෙමත් නෙමෙයි නම් එයාව කැමති කරන් counselling කරන්න යන්න psychiatrist කෙනෙක් ගාවට. ඕක normal නෙමෙයි. බැන්දට පස්සෙත් ඕක කරනවා කියන්නේ අවුලක් තියෙනවා.
  5. Candid-B

    දානයේ ආනිසංස 📌 සීමාවක් පැනවිය නොහැකි තරම්ය නමෝ බුද්ධාය!!! 🌸🙏❤

    තට්ටයොන්ට දෙන්නෑ. අහිංසක සතෙක්ට දෙනවා. නැත්තම් බඩගිණ්නෙ ඉන්න මනුස්සයෙක්ට දෙනවා කන්න.
  6. Candid-B

    FB එකේදි කියපු කතා..

    දමිත් අයියේ. ඔයාට කොහොමද ? මම ඔයාගෙ ත්‍රෙඩ් එකකු නෑර මුල ඉඳන් අගට කියවපු කෙනෙක්. මටත් නිකන් දැන් ඔයා කියපු දේවල් හිතල බලද්දි මාත් රහත් වගේ. වෙලාවකට අහසෙ පාවෙනවා වගේ. එහෙම රහත් වෙලා පා වෙලා ගිහින් සිවිලිමේ ඔළුවත් වැදුණා දවසක්.
  7. Candid-B

    Me Wedding font eka dennako...

    ආ මෙන්න
  8. Candid-B

    ජීවිතය ඇත්තටම දුකක්ද ??

    සිවුරු හොරු.
  9. Candid-B

    ෆෝන් එක දැක්කද?

    උබත් අපිව තවත් නොමග යවන්න රට ඉඳන් එක එක පකවල් දානව නේද ? :P
  10. Candid-B

    Yaluweni me satha mokaada??

    කිබුලෙක්ගේ
  11. Candid-B

    ලංකාවේ මිනිස්සුන්ගේ ඇතුලේ මෙච්චර යක්කු ඉන්නවා ද බොල?

    කුක්කු අල්ලන්න කියාපු තැන් තමයි දේවාල. වලත්ත යකෙක් වැහිලා වගේ රඟපාල ඇවිල්ල ඉන්න ගෑනුන්ගේ කුක්කු මිරිකන්න පුළුවන්. 😍
  12. Candid-B

    English course help

    Thanks මචන් share කරාට. ඌ සුපිරියටම කියල දෙනවා. 👍👍👍 උගේ spoken english course තියෙනවද?
  13. Candid-B

    අප්පච්චි කෙලල තියන කෙලිල්ල..

    කට උල් කරල කතා කරන්නේ.
  14. Candid-B

    පූජා උමාශංකර් ආධ්‍යාත්මික දිවියට😳

    ado aru katha karana hati balapnko. bana kiyanna hodai uwa
  15. Candid-B

    මෙන්න අපේ අනාගතය...

    what is he selling ? gems ?
  16. Candid-B

    ඒත් මම පනපිටින් සඳමාලි

    @EVC මෙන්න මරු පුකක්.
  17. Candid-B

    Vehicle issue help wagon R

    wagon R නම් Adjuster වල තමයි කේස් එන්නෙ. සද්ද එනව නම් අනිවා adjuster එක. සමහර විට adjust කරාම හරියනවා ටික කාලෙකට. සමහර වෙලාවට adjuster එක පිටින්ම දාන්න වෙනවා.
  18. Candid-B

    ඒත් මම පනපිටින් සඳමාලි

    ඕක බලල ඉවර වුණාට පස්සෙ සජෙස්ට් වුණේ.
  19. Candid-B

    බොලාට කියන්න මට ලොකු කතාවක් තියෙනවා...

    උට්ටෝ.... නැති වුණ දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා. ආයේ ගෑනියෙකුට ට්‍රයි කරපන්. අනික දුකට බොන්න පුරුදු වෙන්න එපා ලොවෙත්. අපි මෙහෙම කිව්වට හරියන්නේ නෑ. උබට මොළයක් තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගනින්. 🙂 දැන් Narcissist කවුද? උබද ඒ ගෑනි ද?

    No contents