ශ්‍රී ලංකන් එකක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    අන්න දැන් වට ගහන්නෙ නෑ. මම හිතන්නෙ කුවාලාලාම්පුර් ෆලියිට් එක ලෑන්ඩ් කරනකන් හෝල්ඩ් කරා. දැන් කටුනායකට බායි.
    අන්න පොන්ස් ආයෙ වටේ යනවා. කිලෝමීටර් 6925ක් ගිහින්.
     
    • Like
    Reactions: NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    එයාර්පෝට් එකේ ලේන් බිසි නම් ටිකක් ක්ලියර් වෙනකන් ඔහොම ටිකක් කැරකි කැර්කි ඉන්න වෙනවා සමහරවෙලාවට
     
    • Like
    Reactions: NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    එයාර්පෝට් එකේ ලේන් බිසි නම් ටිකක් ක්ලියර් වෙනකන් ඔහොම ටිකක් කැරකි කැර්කි ඉන්න වෙනවා සමහරවෙලාවට
    meka lanes busy nehe, hugak durata technical problem ekak awith... ekko landing wheel error ekak, natnan APU failure ekak, natnan system eke mokak hari error ekak hinda, lankawema wisadena eka hodai. eka hinda thel adu wenna one, natnan godabanna behe, hugak bara wediy plane eka.
     
    • Wow
    Reactions: thomian

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    Screenshot-20230628-192750-Chrome.jpg


    එයාලා ට මහන්සිලු වැඩ වැඩලු පිඩනේලු. මේක ජෝක් එකකට ගන්න හොද දෙයක් නෙවෙයි. අද පත්තරේ මෙහෙම තියෙන්නේ. මේ සිද්ධියත් වෙන්නේ අද.
     
    • Like
    Reactions: zid2021 and NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අඩේ ප්ලේන් එක තැනින් තැනට teleport වෙනවා. මම හිතන්නෙ ප්ලේන් එක කළු කුහරයක් අස්සට ගිහිල්ලා loop වෙනවා.
    oya website eke glitch ekakda kohedo, paw e minissu, ikmanata godabahinna kiala prarthana karanawa
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    පතබෑවිලාද ? 'මුදට ලෑන්ඩ් ලෑන්ඩ් කරන්න බෑද
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම ඕක ඇතුලේ ඉන්නේ බන් මේ එයාර් හොස්ටර් කෙනෙක්ගේ ඔඩොක්කුවට වමනේ දාන ගමන් :sick:
    8.18 ඉඳන් වට කැරකෙනව..ඩෙස්ටිනේෂන් එකට යන්ඩත් බැරි ලෑන්ඩ් කරන්ඩත් බැරි අවුලක් වගේ
     
    • Sad
    Reactions: NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අන්න දැන් වට ගහන්නෙ නෑ. මම හිතන්නෙ කුවාලාලාම්පුර් ෆලියිට් එක ලෑන්ඩ් කරනකන් හෝල්ඩ් කරා. දැන් කටුනායකට බායි.
    අන්න පොන්ස් ආයෙ වටේ යනවා. කිලෝමීටර් 6925ක් ගිහින්.
    හෙට ඕකේ හිටපු සිංහලු ඕක ආයෙත් ගොඩබෑවාට පස්සේ fb හෑලි ලියයි බැනලා...🙂
     
    • Haha
    Reactions: NRTG and rukshrulz