1. 1

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    දියුණු රටවල හිර ගෙදර ජීවිතය සංසන්දනය කරන්න ඕනෑ ඒ රටේ සාමාන්‍ය ජීවිතය එක්කයි. ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට හිරේ ගිහිං මාස දාසයක් (හොඳින් හිටියොත් මුළු කාලයම ඉන්න ඕනෑ නැහැ) ඉන්නවා කියන්නේ අපායට ගියා වගේ තමයි.
  2. 1

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    අවුරුද්දයි මාස හතරක් හිර ගෙදර ඉන්නකොට ඔයිට වඩා දේවල් තැලෙයි.
  3. 1

    ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

    මේවා රහස් වත් කාටවත් මඩ ගහන්න ගොතාපු කතා වත් නොවෙයි. 1990-92 කාලේ මෙල්බර්න් වල සිදුවුන දේවල්. ------ Post added on 1692440724
  4. 1

    ලංකාවෙ පරන ෆොටෝස් සෙට් එකක් (high resolution)!

    Thanks for sharing. මේ පින්තුර සෙට් එකේ කටුනායකයි, රත්මලානයි දෙකම COLOMBO AIRPORT හැටියට තිබුන කාල වල පින්තූර තියනවා.
  5. 1

    ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

    අනූව දශකයේ හෝ ඊට පෙර ඉඳලා මෙල්බර්න් ඉන්න අය හැමෝම ඕක දන්නවා. නමුත් ලංකාවේ ඕක දන්නා අය අඩුයි. ඒ නිසා තමයි එයා මෙහාට එන්නේ නැතුව, ලංකාවටම වෙලා හිටියේ.
  6. 1

    ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

    මේ වගේ සිද්ධි වලට තියන හොඳම උදාහරණයක් තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. මේ පෝස්ට් එකේ කියැවෙන ස්ප්‍රිංවේල් පන්සලේ විජිත හාමුදුරුවන්ට පෙර (විජිත හාමුදුරුවන්ට පෙර හිටියේ කහටපිටියේ සුධම්ම, එයාටත් ඉස්සෙල්ලා) හිටියේ සෝම හාමුදුරුවොයි. එයා, ලංකාවේ "එයාව පතාගෙන ආපු ගෑනු ළමයෙකුට" කෝල් කරන නිසා, පන්සලේ...
  7. 1

    මොනවද මේ වාහන ?

    මම හිතන්නේ "ජනාසා රථ" කියලා සිංහලෙන් කිව්වට, මේකෙන් කියවෙන්නේ මුස්ලිම් මිනිස්සු මිනිය දාගෙන යන දෝලාව වගේ එක ( janaza carrier) මිසක් වාහනයක් නොවෙයි කියලයි.
  8. 1

    ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

    මගේ දුවත් ස්ප්‍රිංවේල් පංසලේ දහම් පාසැලට ගියා. කීස්බරෝ නම් ගියේ ටික කාලයයි. විජිත හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා මට නම් හිතා ගන්නත් අමාරුයි. කොහොම උනත්, මේවගේ චෝදනා ගොනු කරලා උසාවි යන්නේ, ඔප්පු කළහැකි සාක්ෂි තියන නිසා විය යුතුයි. දහම් පාසැල් කාලය තුල නම් මේ වගේ දෙයක් කරන්න ඉඩ ප්‍රස්ථා...
  9. 1

    මෝඩයෙක් ඔසී ගිහිං 🤣

    Mobile phone and seatbelt detection cameras are new to Australia. They experiment on these things for few years and then legislate the camera image can be used as evidence in a court of law, just few years ago.
  10. 1

    මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා??

    අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක් කතෘ මණ්ඩලය 2023 අගෝස්තු මස 13 බැලුවෝ - 383 (යොහාන් භාසුර) අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම මාර්ගය ඉදිකිරීමෙන් පසුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි අවස්ථාවක්...
  11. 1

    උබලට මෙහෙම කන්න පුලුවන්ද?

    ඒ කාලේ මිල එහෙම තමයි.
  12. 1

    උබලට මෙහෙම කන්න පුලුවන්ද?

    මේ වගේ කෙනෙක් ගැන මම අවුරුද්දකට කලින් ලියාපු එකක් 1sam Aug 13, 2022 අපිට බැරි උනාට එහෙම කන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. 1984/86 කාලයේ මම සේවය කරපු රාජ්‍ය ආයතනයේ, මගේ අංශයේ වැඩ කරපු මුස්ලිම් මිනිහෙක් හිටියා. මිනිහා චන්ඩියෙක්.(බොරු චන්ඩියෙක් නොවෙයි, හැබෑ චන්ඩියෙක් බව පසු කාලෙක මටම දැකගන්න පුළුවන්...
  13. 1

    සැකකාරයෝ දෙන්නෙක් හොයනවා මචන් ඉන්නවා නම් කියන්න.. 😪

    හොයනකොට සැකකරු,. බැන්දාම වැරදිකරු.
  14. 1

    සෑම්

    A Cat Has Nine Lives මීට, සෑම්
  15. 1

    ‘කුඩ්ඩෝ’ නව කැලණි පාලම මතදී මගීන් කොල්ලකති..⚠️

    මේ ලිපියේ කියැවෙන // පෑලියගොඩ, ග්‍රෑන්ඩ්පාස් පොලිසිවල කඹ ඇදිල්ලෙන් ජනතාව නත්නත්තාරයි// කියන කොටස දැක්කාම, ඊට හේතුවත්, ඒ හේතුව නිසා මීට කලකට පෙර සිදුවුණ සිදුවීමකුත් මතක් උනා. පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය කැළණි ගඟෙන් එගොඩත්, ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශය කැළණි ගඟෙන් මෙගොඩත් වශයෙන් සීමා නියම...
  16. 1

    වසරේ මුල් මාස 6 ට පූජ්‍ය පක්ෂයේ 56ක් බන්ධනාගාරගත වෙලා

    "දුශ්ශීල මහණුන්ගේ තට්ටේ තාර ගාන්න ඕනෑ" කියලා සර් ජෝන් කිව්වාම, ඒ වාක්‍යය බුද්ධාගමට කරපු අපහාසයක් හැටියට තම දේශපාලන වේදිකාවේ පුන පුනා කියලා තමයි බණ්ඩාරනායක මහත්තයා මැතිවරණය දිනුවේ. අන්තිමට එයාට වෙඩි තිබ්බේ ඒ කියාපු ජාතියේ දුශ්ශීල මහණෙක් වෙච්ච එක දෛවයේ සරදමක් නේද?
  17. 1

    වාඩි වෙලා යන්න පුළුවන් කාර් එකක්. Moksha

    මෝක්ෂ කියන්නේ නිවන/නිර්වාණය නේද?
  18. 1

    🔴 ෆොටෝ දැකපු Kandos චොකලට් එකේ කවුරුවත් නොදැකපු වීඩියෝව මෙන්න.

    කවුරුවත් නොදැකපු වීඩියෝව කියන එක නම් හරියටමට හරි. ඒක Blur කරලා තියන නිසා කාටවත් මුකුත්ම පේන්නේ නැහැනේ!
  19. 1

    අඩුකුලේ බස් වගේද මෙව්වා!!

    මේ ගැන යමක් කියන්නම්.. CTB එකට බෙන්ස් තිබුන එක ඇත්ත. නමුත් 60 දශකයේ අග/70 මුල කාලයෙන් පස්සේ ගෙනාවේ "ටාටා බෙන්ස්". බ්‍රිටිෂ් ලේලන්ඩ් බස් රථ ලංගමය පිහිටවූ (බස් ජනසතුව සිදු කල)කාලයේ ඉඳලාම තිබුනත්, අශෝක්‌ ලේලන්ඩ් 60 දශකයේ මුල් කාලේ ඉඳලා තිබුනා. බ්‍රිටිෂ් ලේලන්ඩ් /BMC WF 830 වගේ ලොරි චැසි වලට බස්...

    No contents