1. 1

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    ඔව්, ලංකාවේ ලයිසන් එක තිබුනම ඇති. ඒක තියෙන්නේ ඉංග්‍රීසියෙන් නේ. //While driving in Australia a visiting driver must carry their overseas licence with them at all times together with either an international driving permit OR an English translation if the overseas licence is not written in English.//
  2. 1

    කාර්ගිල්ස් හි පහරදුන් 5ක් හඳුනාගනියි; උමා ගේ පෙර වැරදි පොලිස් වාර්තාවේ නෑ

    මෙයින් කොයි එක්කෙනාද සාරියක් ඇඳගෙන හිටපු ගෑනි??
  3. 1

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    මේක ඔයාට ටැපලිලා. මම මේ කියලා තියන්නේ මම ඕස්ට්‍රේලියාවේ ඉන්දැද්දී, ලංකාවට යන වෙලාවක, ලංකාවේ ලයිසන් එක හොයාගන්න බැරුව වෙච්ච දෙයක්. එතකොට, ලංකාවේදී ඉදිරිපත් කරන්න වෙන්නේ වික්ටෝරියන් එකයි, ඕස්ට්‍රේලියාවෙන් ගත්ත ඉන්ටනැෂනල් එකයි. ඉස්සර අපි ආපු කාලේ ඕස්ට්‍රේලියාවේ නීතියෙන් පිටරට ලයිසන් වලට සහන...
  4. 1

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    ඉන්ටනැෂනල් ලයිසන් එක විතරක් කිසිම රටක් පිළිගන්නේ නැහැ. ඒ සමගම තමන්ගේ රටේ (හෝ වෙනත් රටක) රියදුරු බලපත්‍රයකුත් තියනවානම් පමණයි ඒක වලංගු වෙන්නේ. ඒක පිළිගන්නා රටවල් සියල්ලම ඒ ලයිසන් එකේ තියනවා. වමෙන්, දකුණෙන් එලවන රටවල් විතරක් නොවෙයි, පාර මැද්දෙන් එලවන ලංකාව ඉන්දියාව වගේ රටවලුත් ඒකට ඇතුලත්...
  5. 1

    කොග්ගල ලෝක ඉතිහාසයට ගෙනගිය The Double Sunrise මෙහෙයුම

    මේ කැටලිනා යානයක් දැක්කාම හිතෙන්නේ "මේ අටමගලේ බටහිර ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට නොනවත්වා පියාසර කරනවා තියා පොළවෙන් උඩට ගියොත් පුදුමයක්" කියන හැඟීමයි. ඒවා එතරම්ම රළු, බොහොම ප්‍රාථමික, Aerodynamics කියලා දෙයක් අහලාවත් නැති, තටු දෙකක් හයි කරපු ඇළුමිනියම් පෙට්ටියක පතුලට කොල්ලෑවක් හයි කළා වගේ එකක්...
  6. 1

    කොග්ගල ලෝක ඉතිහාසයට ගෙනගිය The Double Sunrise මෙහෙයුම

    TFS. මේ ගැන මම දන්නා විස්තර ටිකකුත් හවසට ලියන්නම්.
  7. 1

    චොක්ලට් සොරකම් කළ තරුණියට පහරදුන් ෆුඩ් සිටියේ 5 ක් පොලිස් අත්අඩංගුවට

    මේක වෙලා තියෙන්නේ හංවැල්ලේ නොවෙයිලු . බොරැල්ලේ කියලයි දැන් කියන්නේ. //බොරැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකදී ඊයෙ (22) තරුණියක අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය පිළිබඳව අද දිනය දක්වා කිසිවක් සිදු නොවූ අතර අද උදෑසන පොලිසියට ගොස් පාර්ශ්ව කිහිපයක් කළ පැමිණිලි වලින් පසු සිද්ධියට සම්බන්ධ කාර්ගිල්ස් ෆුඩ්...
  8. 1

    කළුවෙක් හඬා වැලපෙයි. සුද්දි මීක් කියයි

    I am not sure what will be the verdict on 28th. But so far, he has played his game right. In Australia, this kind of remorse considered as a plus point for a defendant. And those previous life dealings also confuse anyone. Most Australian criminals do not show any remorse and it's even include...
  9. 1

    1930s Ceylon Tea EXPORT PROCESS

  10. 1

    Questions සමහර ගෑනු - ඇස් වහ/කට වහ ??

    කාලෙකට ඉස්සෙල්ලා මගේ වාහනේ විනාස වෙන්නම හැපුණා. ඒක හදන්න ගෙනියනකොට, මගේ යාළුවෙකුගේ ගෙදරකටත් යන්න සිද්ද උනා. යාළුවාගේ තාත්තා ත් වාහනේ දැක්කා. ටික කාලෙකින් මම වාහනේ හදලා, මොකක්දෝ පණිවිඩයක් දෙන්න ඒ ගෙදරට ගියා. යාළුවගේ තාත්තා, "මේ අර හැපුන ජීප් එක නේද? අඳුනන්නත් බැහැනේ!" කියලා කිව්වා. ඒ...
  11. 1

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    බොහෝ විට 2යි. දරුණු අපරාධකාරයෝ නම් තනියම. කෑම නම් බොහොම ලාබ, සරල ඒවා මිසක් රසක් ගුණක් ගැන එච්චර සැලකීමක් නැතුව ඇති. මුස්ලිම් හිරකරුවන්ට හලාල් කෑම නම් ඉල්ලා සිටින්න පුළුවන්ලු. ඒත් ඒවායේ හලාල් කම වචනෙට විතරයි කියලයි මම හිතන්නේ. ටොයිලට් එක හැටියට කොමෝඩ් එකකුයි, bunk beds දෙකකුයි සෙල් එක ඇතුලෙම...
  12. 1

    Xpress Pearl නැවේ වන්දියට ඩොලර් මිලියන 850,000ක් 😮

    එයා මේ ගාන (850,000 M) කියන්නේ ඩොලර් වලින්. ඒත් එක්කම, රුපියල් වලිනුත් කීයක් හරි ලැබෙනවා කියලාත් කියනවානේ. මේක US $ 8.5B විය යුතුයි. ඇලස්කාවේ OIL SPILL එකට එක්සන් (Exxon) එකේ වන්දිය 1.1B . ඉතිහාසයේ විශාලතම OIL SPILL එකක් උන ලුසියානා වෙරළේ BP එකේ වන්දිය 20B. ඉතිං අපිට $8.5B කියන ගාන තමයි හරි...
  13. 1

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    මම ලංකාවේ හිර ගෙවල් වල නම් ඇතුලට ගිහිල්ලා නැහැ. නමුත් ඕස්ට්‍රේලියාවේ හිර ගෙවල් (tourist attractions හැටියට නරඹන්න දෙන ඒවා) නම් අඩුම ගානේ හත අටකටවත් ගිහින් තියනවා. ඒවා මහජනයාට නරඹන්න අවස්තාව ලබා දෙන්නේම, "හිරේ ආවොත් විඳින්න වෙන දුක මේකයි" කියලා පෙන්නුම් කරන්නමයි. දවසකට පැය 16 සෙල් එක ඇතුලේ. සෙල්...
  14. 1

    Xpress Pearl නැවේ වන්දියට ඩොලර් මිලියන 850,000ක් 😮

    ඔව්. එයා කියන්නේ මිලියන මිසක් බිලියන නොවෙයි. නමුත්, මිලියන අටලක්ෂ පනස්දාහක් දල වශයෙන් ලැබෙනවා කියලයි කියන්නේ. ඒ කියන්නේ ඩොලර් බිලියන 850 ක්. රෝසි සේනානායකටවත් කියලා මේ ගාන හරියටම කීයද කියලා පැහැදිලි කර ගත්තා නම් හොඳයි.
  15. 1

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    මූලික මානව හිමිකම් ලැබෙනවා කියලා හිරේ යන්න අකමැති නැති සුද්දෙක් නම් මට තාම හම්බවෙලා නැහැ.
  16. 1

    රියදුරන්ගේ දෑත් වලට දෙවියන්ගේ පිහිටයි 👀

    ලංකාවේ ජනගහනය මිලියන විසි දෙකයි. දෙවීයෝ මිලියන තුන්සිය තිහක් (තිස් තුන් කෝටියක් ) ඉන්නවානේ.

    No contents