ඔව්, දැන්නම් හැමදෙයක්ම computerized නිසා ඉස්සර වගේ ලේසියෙන් පොත් වෙනස් කරන්න අමාරුයි. කාව හරි අල්ලාගෙන, RMV එකේ system එකෙන්ම වෙනස් කරවන්න වෙනවා.
මුතුහෙට්ටිගම ගේ වාහනෙත් බලාපු ගමන් කියන්න පුළුවන් 64 ශ්‍රී නොවෙයි කියලා.
64 ශ්‍රී වාහන මම ලංකාවේ ඉන්දැද්දීත් තිබුනා. ඒත්, ඔය වර්ගයේ වාහන (Isuzu...