1. 1

    ඕස්ට්‍රේලියාවේ ධන උල්පත

    ඔව්, මට මතක් උනේ ලේනා වලිගෙන් මුහුද ඉහපු හැටි!
  2. 1

    ඕස්ට්‍රේලියාවේ ධන උල්පත

    ඔව්, චීනය සහ ජපානය තමයි ප්‍රධාන ගැනුම්කරුවන්. රට විශාල නිසා ගවේෂණය නොකළ තැන් ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඉස්සර පරිසර සංරක්ෂණය කියලා දෙයක් නොතිබුනාට, දැන් පරිසර හානි වන තැන් වලත් mining කරන්නේ කලාතුරකින්. Native title act එකෙන් පස්සේ භූමියට ඇබෝරජින් ගෝත්‍ර වලට අයිතිවාසිකම් කියන්න ලැබීම නිසා...
  3. 1

    ඕස්ට්‍රේලියාවේ ධන උල්පත

    සරලම උත්තරය ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන වියදම (මුලිකවම සේවක වැටුප්) වැඩි කමයි. ඔස්ට්‍රේලියාවට වඩා බොහොම අඩු වැටුප් ගෙවන රටවලට ඒවා අපනයනය කරලා, නිමි ද්‍රව්‍ය ආනයනය කරන එක බොහොම ලාබයි.
  4. 1

    badulla nightmail help

    කොටුව - ඇල්ල 2800 කොටුව - බදුල්ල 3000 ඇල්ල - බදුල්ල 2000 ????
  5. 1

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Now NZ winning probability gone to 74.9% now 85%
  6. 1

    පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

    රට සාමකාමී කාලේ, යාපන නගරයේ ඉන්දියාවේ (ලංකාවට ආසන්නයේම ඇති නගර වල) සිනමා ශාලා වල පෙන්නන චිත්‍රපටි වල ප්‍රචාරක පුවරු සවිකර තිබුන බව කියනවා. ඔවුන් රාත්‍රී දර්ශන වලට ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහිල්ලා චිත්‍රපටි බැලීම එකල සාමාන්‍ය දෙයක් බවයි මම අසා තියෙන්නේ.
  7. 1

    පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

    1964 ඔක්තෝබර් 30 – පුරවැසිභාවය පිළිබඳ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී තේ සහ රබර් වතුවල වැඩ කිරීම සඳහා ගෙනෙන ලද ඉන්දියානු සම්භවයෙන් යුත් මිලියනයක් පමණ පිරිසගේ පුරවැසිභාවය ගැන ඉන්දියානු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී සමග සම්මුතියකට එළැඹීමට බණ්ඩාරනායක මැතිනියට හැකි විය. ඇය...
  8. 1

    පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

    නැහැ, මම බෝට්ටුවේ ගිහිල්ලා නැහැ. දුම්රියෙන් ගිහින් තියනවා පමණයි. 70 දශකයේ මැද කාලයේත් මන්නාරම දුම්රිය ට තිබුනේ ඩීසල් එන්ජින්. ඒ කාලයේ උඩරට මාර්ගයේ දුම්රියට වාෂ්ප එන්ජින් තිබුනා මට හොඳට මතකයි. මතක තිබීමට හේතුව, ඇස් වලට අළු යාමයි. උඩරට මාර්ගයේ හැර, ඒ කාලයේදී වෙනත් දුම්රියයන්ට තිබුනේ ඩීසල්...
  9. 1

    පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

    TFS මන්නාරම, තලෙයි මන්නාරම සහ තලෙයිමන්නාරම් තොට කියලා දුම්රිය ස්ථාන තුනක් ඉස්සර තිබුනා. එයින් තලෙයිමන්නාරම් තොට දුම්රිය නැවතුම තමයි දුම් බෝට්ටුවට නගින තැන. ඒක තිබුනේ ජෙටිය (jetty) සමගමයි. දුම්රිය ඒ ජෙටියටම යනවා. එතන තිබුන විශේෂත්වය තමයි ඒ ස්ටේෂන් එකට දුම්රිය ඇතුල් කලාම, මගීන්ට එයින් පිටතට යාමට...
  10. 1

    ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස

    No, They are first world countries. That's why Cricket is not the most popular sport in any of those countries.
  11. 1

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    8.48pm: Match abandoned
  12. 1

    පුදුම කලබලයක්...

    දැන් ටික දවසකට ඉස්සෙල්ලා මෝටර් සයිකල් කාරයෙක් කෝච්චියේ හැප්පෙන වීඩියෝ ක්ලිප් එකක් තිබුනා. එයා ගේට්ටුව මග ඇරලා රේල් පාරට ඇතුල් වෙනවා. කෝච්චියත් සෑහෙන වේගෙන් ආපු බව පේනවා. ඒ මිනිහා එතැනට ආපු වෙලාවේ ඉඳලා තත්පර 11 කින් ගේට්ටුව ඇරෙනවා. ඒ තත්පර එකොළහ ඉවසන්න බැරුව ගේට්ටුවෙන් රිංගලා මැරෙන මෝඩ මිනිස්සු...
  13. 1

    Civic එකක් ගන්න ආසයි

    ලංකාවේ නම් පුලුවන්ද දන්නේ නැහැ. මගේ වයිෆ් ගේ civic එක (2011 civic vti 1800cc) එක දැන් සති දෙකකට විතර ඉස්සෙල්ලා trade in කරලා වෙන වාහනයක් ගත්තා. ඒක අළුතෙන්ම ගත්ත තැනටමයි ආපහු දුන්නේ. දුවලා තිබුනේ 100,000km. ඒ වාහනය වෙනුවෙන් අඩු කලේ $3500 යි. 1AUD= 250LKR කියලා ගත්තොත්, රුපියල් 875,000 යි.
  14. 1

    හැම කෙල්ලම මෙහෙමද?

    What a woman says, what she really means: 1. Yes = No 2. No = Yes 3. Maybe = No 4. We need = I want 5. I am sorry - You'll be sorry 6. We need to talk = you're in trouble 7. Sure, go ahead = you better not 8. Do what you want = you will pay for this later 9. I am not upset = Of course, I am...
  15. 1

    උබලා සතියට කීපාරක් නානවද ?

    ලොව අපිරිසිදුම මිනිසා වසර 50කට පසු ඇඟ සේදීමෙන් මරණයට පත්වෙයි 10/27/2022 02:00:00 PM ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකෙන ඉරානයේ වාසය කළ 94 හැවිරිදි අමොයු හාජි පසුගියදා එරට දකුණුදිග පිහිටි ෆාර්ස් පළාතේ, ඩෙස්ගාහ් ගම්මානයේදී මරණයට පත්වූ බව බලධාරින් පවසයි.ගතවුණු වසර 50ක කාලයකදී ඔහු සිය අග සෝදා ගැනීම...
  16. 1

    නැතිවුණ කෙනා නෙවෙයිලු හම්බ වුණේ 😮 කෝපි කාලේ කතාවක්

    ඔව්, නැති උන එක්කෙනාම තමයි ආපහු හම්බ වෙන්න ඇත්තෙ. DNA මැච් වෙන්නේ නැත්තේ එක්කෝ අම්මා අනාචාරේ හැසිරිලා නිසා පියාගේ DNA මැච් නොවීම. එහෙම නැතිනම් අම්මා තාත්තා දෙන්නාගේම DNA මැච් නොවෙනවා නම් උපතේදී රෝහලේදී දරුවා මාරු වීම වැනි දෙයක් විය යුතුයි. එහෙම සිද්ධි ඉඳ හිටලා අහන්න ලැබෙනවා.
  17. 1

    ඩ්‍රයිව් කරද්දී නිදිමත හැදෙනකොට කරන්නන හොඳම දේ

    අපේ ගෙදර උන්දෑ ගේ කාර් එකේ නම් යන්තම් දෙතුන් පාරක් එක ළඟ ඇහි පිල්ලම් ගැහැව්වත් ඩිං ඩොං ගාලා එලාම් එකක් (Driver Monitoring System එකෙන් ) වදිනවා නින්දෙන් ඇහැරවන්න. ඒ එලාම් එක හොඳටම ඇහෙන්න ඕනෑ හින්දා ඒ වෙලාවට ඕඩියෝ සිස්ටම් එකත් Mute වෙනවා.
  18. 1

    ⛔️ත්‍රී රෝද රථ ඉන්ධන කොටාව ඉහළට..

    නොවැම්බර් කියන්නේ මළවුන්ගේ මාසය නේ. ඉතිං ඒක ට මොනවා හරි උදව්වක් වෙන්න නොවැම්බර් පළවෙනිදා ම මේක පටං ගන්නවා!

    No contents