1. 1

    සිය 45 වන උපන්දිනයට දින 4 කට පෙර අබිරහසේ අතුරුදන් වූ ආසියාවේ කෝටිපතියා

    UMC Mazda හදාපු කාලේ පාං ගෙඩියක් සත තිස්පහයි. සීනි රාත්තලක් සත හැත්තෑ දෙකයි. පරිප්පු හුන්ඩුවක් සත විසිඅටයි. අවම බස් ගාස්තුව සත පහයි (බාගේ ටිකට් එක සත තුනයි). ඉතින් ඒ කාලේ 29,000කියන්නේ අද කාලේ ලක්ෂ 29 කටත් වඩා ඉහල මුදලක්.
  2. 1

    සන්නද්ද අරගලයක් ඒවි.. මං එම අරගලයේ අඩිතාලම සකසනවා..

    මේ මනුස්සයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනවා කියලා දිවුරුම් දීලා තියන බව වත් දන්නේ නැතිද කොහෙද?
  3. 1

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    3/21
  4. 1

    ඩොලර් ගේන උන්ට Electric කාර් offers

    ඔව්, ඒකත් හොඳ අදහසක් තමයි. නමුත් ඒක කොච්චර ප්‍රායෝගිකද කියන එකයි ප්‍රශ්නේ. ටෙස්ලා මේ බැටරි හුවමාරුව ගැන තවදුරටත් පරීක්ෂණ කරන එක අත හැර දැමුවා නේද? කිලෝ 500 වගේ (ටොන් බාගයක්) ඉඳලා කිලෝ 750/800(ටොන් තුන්කාලක්) විතර වෙන බැටරියක් මාරු කරන එක AA බැටරියක් මාරු කරනවාට වඩා ටිකක් කරදරයි. ඉතා හොඳින්...
  5. 1

    ඩොලර් ගේන උන්ට Electric කාර් offers

    මම ටිකක් පරණ තාලෙට හිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම Internal combustion මිසක් EV වලට කැමැත්තක් නැති කෙනෙක්. නමුත් ජපනා EV ගැන යුරෝපේ වගේ තරඟයට උනන්දු නොවෙන්නේ ජපනා හපනා නිසා කියලයි මම හිතන්නේ. මගේ අදහස නම්, යුරෝපේ එහෙම IC වාහන වලට 2035 වගේ අවසාන දිනයක් දීලා තිබුනාට ඒක ප්‍රායෝගිකව ක්‍රියාවට...
  6. 1

    විවිධ රට වල ටෑක්ස්

    //but in Australia we pay only GST. That's all I know as another tax, which is included in every good and service.// Not EVERY good. Basic food is exempt from GST. Some essential educational things like books, pens, pencils etc also GST free. When Mr Howard introduce GST, he need the support...
  7. 1

    උඹලා වැඩකරන තැන කොච්චර බැනුම් අහල තියනවද?

    මම ලංකාවේ තිබුන විදේශ සමාගමක කාලයක් වැඩ කළා. ඒකේ අපේ ඩිරෙක්ටර් බෙල්ජියම් කාරයෙක්. ඌට වැඩ අත ගගා ඉන්න ඒවා, වෙලාවට වැඩ කරන්නේ / වැඩට එන්නේ නැතිකම, නොකළයුතු වැරදීම් වගේ දේවල් දැක්කාම මල පනිනවා. උගෙන් බැනුමක් ඇහුවේ නැත්නම් එදාට නිකං අඩුපාඩුවක් වගේ දැනෙනවා. නමුත්, ඒ බැනීම/දොස් කීම ඒ මොහොතේ විතරයි...
  8. 1

    British accent එක හදාගන්නෙ කොහොමද

    ඉන්දියාවේ එහෙම කෝල් සෙන්ටර් වල වැඩ කරන අය තමන් සේවය සපයන රටට අදාළ ඇක්සන්ට් එක ඇතුව කතා කරන්න සෑහෙන උත්සාහයක් ගන්නවා. ඒ උනාට, ටිකක් වෙලා කතා කරනකොට උන්ගේ හුරුපුරුදු ඉන්දියන් ඇක්සන්ට් එක හංගන්න බැරි වෙනවා. ඒ නිසා භාෂාව මොනතරම් හොඳට පාවිච්චි කලත්, ඇක්සන්ට් එක නම් ඇඟෙන් ම එන්න ඕනෑ.
  9. 1

    විවිධ රට වල ටෑක්ස්

    මේ දේ කරන්න නම් හැම කෙනෙකුටම ටැක්ස් ෆයිල් එකක් තියෙන්නේ ඕනෑ. යහපාලන කාලේ රනිල් ඒක කරන්න හැදුවාම, මට මතකයි විමල් වීරවංශ කිවා හිඟන්නන්ටත් ටැක්ස් ගහන්න හදනවා කියලා. අන්තිමට ඒ වැඩේ කරන්න ඉඩ දුන්නේ නැහැ. තවත් ටැක්ස් කතාවක් මතක් උනා. සාලාව කෑම්ප් එක පුපුරපු වෙලාවේ, එක මිනිහෙක් කිව්වා එයා ගාව...
  10. 1

    ඇත්ගොව්ව ලෙප්ට්

    දැන් කාලෙකට ඉස්සෙල්ලා, බෙල්ලන්විල පෙරහැරට ආපු අලියෙක් ආපහු යනකොට මහරගම දී ප්‍රයිවෙට් බස් එකකින් හප්පලා තිබුනා. ඒකේ නඩුව විභාග කරන කොට ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර් උසාවියේදී කියලා තිබුනා, එයා අලියව දැක්කේ නැහැයි කියලා.
  11. 1

    අලෙවිය හොදටම බහී.. කල් පනින්න ඔන්න මෙන්න බිස්කට් 50% අඩු මිලට ඇගේ හැප්පෙන්න තියයි..

    The average ingredients composition of biscuits was 44% flour, 23% sugar, 3% milk, 11% fat and 4% egg. The minor ingredients, used for taste and quality development of biscuits were added in trace amounts. If a pkt of biscuit weighs 400g, 176gs of flour in there. 92 grams of sugar should be...
  12. 1

    අලෙවිය හොදටම බහී.. කල් පනින්න ඔන්න මෙන්න බිස්කට් 50% අඩු මිලට ඇගේ හැප්පෙන්න තියයි..

    නිෂ්පාදන මිල ඉහල ගිය ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් විකුණුම් මිල ඉහල දාලා හූරා කන්නේ ලංකාවේ බහුතර සිංහල පාරිභෝගිකයන් නොවෙයිද? සිංහල සමාගම් පාරිභෝගිකයන් හූරා කෑවට කමක් නැද්ද?
  13. 1

    🔴 කොලබ නගරයේ දැඩි බිස්කට් හිගයක් 🔴😲😲😲 අවසාන බිස්කට් එක තමන්ගේ කර ගැනීමට ජනතාව පොරකයි. ❌

    ඩෝනට් එකක, උළුඳු වඩේ එකක එහෙම හිල නැතිවුනොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ උනාට බිස්කට් වල නම් හිල් නැති තරමට හොඳයි.
  14. 1

    නිවනට ආශා කරන එක හොඳයිද

    නිවන අවබෝධ කරගන්නවා මිසක් ලබා ගන්නේ නැහැ නේද??
  15. 1

    මේ කොහෙද ? ගැරඩි ඇල්ල ?

    There are more than one ගැරඩි ඇල්ල in Sri Lanka

    No contents