1. 1

    ක්‍රිකට් හා බැඳුනු හාස්‍යජනක සිදුවීම් එකොළහක්

    Glenn McGrath's red card Why umpire Billy Bowden had a red card in his pocket in the first ever T20 international, between Australia and New Zealand in 2005, is still a mystery. It's fair to say the game was played in the spirit of fun, both teams turning out in retro kit and McGrath imitating...
  2. 1

    මල්ලී මේ හයිවේ එක ද.?

    මේ වගේ, පාරක වැරදි පැත්තට ධාවන කරන රියදුරෙක් වාහනයක් එළවීමට සුදුසු නැහැ කියන එක අනිවාර්යයෙන්ම පිලිගන්නවා. ඒ සමගම, ඒ වැරැද්ද පිස්සු රියදුරෙකු අතින් වෙන්න පුළුවන් වරදක් කියන එකත් ඒ සමගම ඔප්පු වෙනවානේ. හැම රටකම වාගේ පාරේ වැරදි පැත්තට (oncoming) වැරදීමකින් ඇතුළු විය හැකි යැයි සැක තැන්වල මෙහෙම...
  3. 1

    මල්ලී මේ හයිවේ එක ද.?

    //ඒක රථ වාහන වැරැද්දක්. රියදුරෙක් දැනගතයුතු සාමාන්‍යය දෙයක්. ඒකට බෝඩ් ගහන්න අවශ්‍යය නෑ.// //රිය පදවන තැනැත්තා නීති දන්නේ නැතිකම හෝ හොරට ලයිසන් අරගත්තා කියන එක මෙතන වැදගත් නැහැ. කොයි කාටත් වරදිනවා. එහෙම වැරදීම් වියහැකි හැම තැනකම oncoming lane එකේ "විරුද්ධ පැත්තට" මුහුණ ලා මේ පැත්තට යාම වැරදියි...
  4. 1

    මල්ලී මේ හයිවේ එක ද.?

    ඒක නිසා තමයි මම මෙහෙම ලිව්වේ //රිය පදවන තැනැත්තා නීති දන්නේ නැතිකම හෝ හොරට ලයිසන් අරගත්තා කියන එක මෙතන වැදගත් නැහැ. කොයි කාටත් වරදිනවා. එහෙම වැරදීම් වියහැකි හැම තැනකම oncoming lane එකේ "විරුද්ධ පැත්තට" මුහුණ ලා මේ පැත්තට යාම වැරදියි, ආපසු යන්න (WRONG WAY GO BACK) සංඥා ලෝකේ හැම රටකම වාගේ තියනවා. //
  5. 1

    මල්ලී මේ හයිවේ එක ද.?

    මම නම් එළවලා තියෙන්නේ පාරේ වම් පැත්තෙනුයි.
  6. 1

    තෙත පිටි කොටන ග්‍රයින්ඩර් තියෙනවද ගන්න

    WET GRINDING වලට ප්‍රසිද්ධ ඉන්දියාවේ හදන SUMEET ග්‍රයින්ඩර් තමයි.
  7. 1

    යට වෙච්ච උන් කව්ද ඉන්නෙ?

    කරදරයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
  8. 1

    ට්‍රම්පට් ගහන ගොබ්බ හැත්ත

    අපි නම් ඉස්සර බිග් මැච් කාලේ ට්‍රම්පට් ගහන එවුන්ව ඔරොප්පු කෙරුවේ එයාට පේන්න අන්නාසි කෑල්ලක් චරාස් ගාලා ඉස්ම පෙරෙන්න කටින් කඩලා අරගෙන මූන ඇඹුල් කරලා පෙන්නලායි. එතකොට එයාට කෙල උනනවා. ඉතින් ට්‍රම්පට් එකට කෙල යනවා.
  9. 1

    යට වෙච්ච උන් කව්ද ඉන්නෙ?

    මෙහෙ කියන්නේ කොහෙද??
  10. 1

    බුමි තෙල් නැද්ද බන් කොහෙවත්

    ඒ පැත්තේ ගැරඬි, මිනිස්සුන්ට කෝචෝක් කර කර ගෙවල් ඇතුලට යනවා ඇති.
  11. 1

    මල්ලී මේ හයිවේ එක ද.?

    මම හිතන්නේ මෙතන මම කියාපු දේ හරියකට තේරුම් අරගෙන නැහැ. ඔය ඊතලයක් හරහට රතු ඉර ගහලා තියෙන්නේ යම් පාරක තමන්ට යා යුතු දිශාවට ඇතුල්වීම තහනම් කර හෝ one way කර ඇති කොටසකට ඇතුල් වීම වළක්වන්නයි. ඒ කියන්නේ මේ සංඥාව දකිනතුරු එතනට ඒමට අවසර තියනවා. අධිවේගී මාර්ගයකට exit ramp එකකින් හෝ, බෙදූ (Divided...
  12. 1

    මල්ලී මේ හයිවේ එක ද.?

    ලංකාවේ කිසිම පාරක වැරදි මං තීරුවට (නොදන්නා කමින් හෝ වැරදීමකින් )ඇතුල් උන කෙනෙකුට තමන් යන්නේ වැරදි දිශාවට බව දැක්වෙන මාර්ග සංඥා තියනවාද?
  13. 1

    රට යන එක solution එකද?

    ගෝඨා කියාපු හැටියට නම් හොඳටම කලේ අපි තමයි. සමහර රටවල මිනිස්සු පාරවල් අයිනේ මැරුණ එකත් ඇත්ත. ඒ උනාට ලෝකයේ තවත් බොහෝ රටවල් ගානක් කෝවිඩ් ප්‍රශ්නය අපිටත් වඩා හොඳින් කළමනාකරණය කර ගත්තා කියන එක පැහැදිලිවම පේන දෙයක්නේ.
  14. 1

    රට යන එක solution එකද?

    60 9/12
  15. 1

    රට යන එක solution එකද?

    මගේ ජීවිතයෙන් වසර 28 ක් ලංකාවෙත්, 32 ක් ඕස්ට්‍රේලියාවෙත් ජීවත් වෙලා තියනවා. ඔස්ට්‍රේලියාව කියන්නේ දිව්‍ය ලෝකය නොවන නිසා එහිදී යම් යම් අසාධාරණකම් කිහිපයක් මේ කාල සීමාව ඇතුලත සිදු වෙලා තියනවා. ඒවා මගේ හමේ වර්ණය නිසා හෝ මිනිසුන්ගේ නරක ගතිගුණ නිසා සිදු වෙන්න ඇති. වසරකට හෝ දෙකකට වරක් නත්තල් නිවාඩුව...
  16. 1

    රට යන එක solution එකද?

    ඉතිහාසය පුරාවටම ලෝකේ හැම රටකම මිනිස්සු ජීවත් උනා. සාගත, නියඟ, ගංවතුර, යුද්ධ වැනි ව්‍යසන වලින් හැම රටක්ම බැට කෑවා. ලංකාවත් එයින් එක රටක් පමණයි. සෘතු වෙනස ඇති රටවල මිනිස්සු ඒ සෘතුව අනුව ජීවත් වෙන්න හොඳම ක්‍රමයක් සොයා ගත්තා මිස, ඒ ප්‍රදේශ හැර දා ගියේ වත්, සීතලේ බඩගින්නේ මළේ වත් නැහැ. Doomsday...
  17. 1

    උබලා සතියට කීපාරක් නානවද ?

    ඔව්, මාත් මේ නාලා ඇවිත් ෂොට් එකක් වක්කරගෙන කොම්පීටරේ ළඟ ඉඳ ගත්තේ.
  18. 1

    උබලා සතියට කීපාරක් නානවද ?

    දාදු කැටයක් උඩ දාලා බලන්නේ නැද්ද (no dice) කියලා අන්තිමට ඉස්සෙල්ලා කියනවානේ. අන්තිම එකෙන් කියන්නේ දාදු කැට දෙකක් උඩ දැම්මාම ලැබෙන නරකම ප්‍රතිඵලයයි. ඒ කියන්නේ එකේ ඒවා දෙකක්. ඒක හරියට සර්පයෙකුගේ ඇස් වගේ පේන නිසයි snake eyes කියන්නේ.

    No contents