1. 1

    ඥානක්කා

    පත්තර වලටත් දේශපාලන මතවාදයක් හැමදාටම තිබුනා. ඒ උනාට දිවයින තරම් පහත් තත්වයකට වැටිච්ච වෙනත් පත්තරයක් නම් මම දැකලා නැහැ. ෂාෆි ගේ කතාවේ ඉඳලා අඟහරුගේ ගඩොල් දක්වාම දිවයිනේ තිබුනේ බොරු.
  2. 1

    ඥානය මුලික වූ ආර්ථිකයක් බිහි කරනවා - ගෝටා

    ඥානක්කා මූලික වූ ආර්ථිකයක් බිහි කරනවා කියලා කියාපු එක අපිට ඇහිලා තියෙන්නේ ඥානය මූලික වූ ආර්ථිකයක් බිහි කරනවා කියලා.
  3. 1

    අපේ තරුණ කාලෙ

    ලංකාවේ අයට ස්ටුඩන්ට් වීසා/වර්ක් වීසා නවත්තනවා කියන එක නම් කොහොමවත් වෙන්න බැහැ. ඒ උනාට ලංකාවේ මේ තියන තත්ත්වය තවත් උග්‍ර අතට හැරුනොත්, වීසා කාලය අවසානයේ ආපසු ලංකාවට නොයෑමට ඇති ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා වීසා නිකුත් කිරීමේදී පෙර ට වඩා සැලකිලිමත් වීම නම් අනිවාර්යයි. මගේ ඥාති පුතෙක් student visa වලට...
  4. 1

    ණය ගනිමු රට හදමු ??

    //hebeyi u nokiyana de gaththa naya gevanne kohomada kiyala lol// ඒක අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි නේ. තවත් ණයක් අරගෙන ඒ ණය ගෙවනවා. සරලයි සුගමයි.
  5. 1

    usd 311

    ඊයේ Fastcash එකේ AUD එකකට රුපියල් 230 ක් ගෙව්වා. ලංකාවේ කෙනෙක් AUD එකකට 280 ගානේ ගෙදරටම ගිහින් දෙන්න පුළුවන් කිව්වා.
  6. 1

    කොළඹට මිලියනයක් අප්‍රේල් 9

    තායිලන්තේ, හොංකොං උද්ඝෝෂණ එහෙම අවුරුදු ගානක් ඇදගෙන ගියානේ
  7. 1

    අප්‍රේල් 29 ගෝඨාට ජන්ම එරාෂ්ඨකයක් එනවා...විශ්වාසභංගයකින් ආණ්ඩුව Left...

    මේකා කියන දේවල් විශ්වාස කරන අය නම් වෘෂභ ලග්නේ බව තමයි මගේ ජ්‍යොතිෂ දැනුම අනුව තේරෙන්නේ.
  8. 1

    පොහොට්ටු පක්ෂේ ඉන්න ඉගෙනගත්ත බුද්ධිමත් මැති ඇමතිලා කවුද?

    පාර්ලිමේන්තු වරප්‍රසාදයෙන් ලැබුනේ Law Entrance නැතුව (A/L පවා නැතුව) නීතිය ඉගෙනගැනීමේ අවස්තාව විතරයි. නාමල් අඩු ගානේ ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන හරි ෆයිනල් එකට උත්තර ලිව්වා. නාමල් ගේ තාත්තාගේ ෆයිනල් එක ලිව්වේ ජෙයරාජ් ෆර්නැන්ඩුපුල්ලේ.
  9. 1

    හොරාකාපු දේ කන්ටේනර්වල පටවා STF ආරක්ශාව යටතේ රටින් පන්නනවා

    නොරොච්චෝලේ Nuclear power plant එකේ nuclear waste වෙන්න ඇති.
  10. 1

    කාර් එකේ ජියර් බොක්ස් එක ලෙෆ්ට් වගේ

    ගියර් බොක්ස් එක සල්ලි වලට අරගෙන (235K එක)තමන්ගේ මිකැනික් ලා ලවා හයි කරගන්නවාට වඩා, 225K එක එතැනට ගිහින් හයි කරගන්න එක හොඳයි කියලයි මට හිතෙන්නේ. එතකොට ඔක්කොම වගකීම ඒ අයටනේ. ඔය කියන තැනින් වැඩ කරවාගත්ත අය එහෙම ඉන්නවානම් එතන කොහොමද කියලා හොයා ගන්නත් ට්‍රයි කරන්න.
  11. 1

    කාර් එකේ ජියර් බොක්ස් එක ලෙෆ්ට් වගේ

    //එවනම් අවුලක් නැ මචන් චෙක් කරා. දැන් රිවර්ස් වැටෙන්නෙත් නැ. නිවුට්‍රල් එකෙත් ඉස්සරට යනවා// Probably it's lot worst than I thought. Valves are playing up. Valve body replacement may be the solution. But, a secondhand gearbox is the cheaper option. my google sinhala F**d, sorry for typing...
  12. 1

    Creative Placards

  13. 1

    පරන හොරු ටිකමනෙ සිංහලු!

    ඒ වගේම තමයි, මහාමාර්ග ඇමති කෙනෙකුත් ඉන්න ඕනෑ. මංත්‍රී ලා මහාමාර්ග වලින් නැතුව හෙලිකොප්ටර් වලින් පාර්ලිමේන්තු යන්න යැ ??
  14. 1

    කාර් එකේ ජියර් බොක්ස් එක ලෙෆ්ට් වගේ

    සාමාන්‍යයෙන් පරණ ඔටෝ ගියර් බොක්ස් වල ඔහොම ලෙඩ එන්න හේතුව ඔයිල් අඩු කම හෝ ඔයිල් ෆිල්ටර් එක බ්ලොක් වීම නිසා ටෝක් කන්වර්ටර් එකට තෙල් නොලැබීමයි. ඔයිල් අඩු නම් දාන්න. ඔයිල් නියමිත ලෙවල් එකට තියනවා නම්, ෆිල්ටර් එක (පරණ වාහන වල නම් ඕක නිකම්ම දැල් කෑල්ලක්. හොඳට හෝදලා, පිරිසිදු කරලා ආපහු දැම්මත් ඇති)...
  15. 1

    අභිනව මහා මාර්ග අමාත්‍ය ජොනි සර්ට අපගේ හදපිරි මෙව්ව එක.

    තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා අධිකරණයකදී අහපු ප්‍රශ්නයකට මෙයාගේ උත්තරය උනේ "9 වන ශ්‍රේණිය (මට 8 ද 9 ද කියලා හරියටම මතක නැහැ) සමත්" කියන පිළිතුරයි. එහෙම කෙනෙකුට, ඔච්චර දුර දිග හිතන්න පුලුවන්ද?
  16. 1

    පරන හොරු ටිකමනෙ සිංහලු!

    අපිට ඇහුනේ නැතුවට මේ හතර දෙනා ඇමති කම් වලට පත් කරන්න කියලා උද්ඝෝෂණ කරන අය ඉල්ලන්න ඇති!
  17. 1

    බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා

    පින්තුරේ පේනවා විතරයි නේ , දැන් අර "විශාල ශබ්දය" ඇහෙන්නේ නැද්ද ??

    No contents