අපි දැන් එහෙම හිතුවට, තරුණ වයසේදී ඔය වගේ දේවල් කරන කොට ඒකේ භයානක කම තේරෙන්නේ නැහැ.
මේ ලියන මමත්, බයිසිකල් වලින් ට්‍රිප් එකක් යනකොට, "ගුරුගොඩ ඔය" (රුවන්වැල්ල කිට්ටුව) කියන ගඟට බැස්සා. නාන්න ඇඳුම් නැති නිසා, මිනිස්සු නැති හරියක තමයි ගඟට බැස්සේ. අපිට පේන දුරින්, ගඟ හරහා මිනිස්සු (ගැහැණු පවා)...