මේ රට අර්තියක කඩන වෙටෙන්න හේතුව තමයි හොරකම. හොරකම වෙන්න හේතුව තමයි නිලදාරී වාදය සහ මිනිස්සුන්ගේ කම්මැලි කම.
දානය දෙන එක කිසිම වැරද්දක් නැහැ, එත් එක හරි විදිහට දෙන්න ඕනේ. අත්තටම දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ තමයි, එකට USAID වගේ අයතන ජාලයක් තියන්න ඕනේ. එහම non-profit organization එකක් ලංකාවේ නැහැ නේ, එන්න එකයි අව්ල්. ඒ වගේම community funded welfare organization වල මුදල් විගණනය වෙන්න නීති තියන්න ඕනේ. අපේ ස' ඉන්න කන්, ස'ගේ අය්යා ඉන්න කම් ඕව වෙන්නේ නැහැ.
හරිම දේ තමයි කරන්න ඕනේ, පොලිසියට ගිහින් antry එකක් දාල ඒ antry එකේ copy එකක් නැත්තම් උදව් නොකරන එක.
ඔය කියන non profit charities වල සිද්ද වෙන දේවල් වල හැටියට නැති බැරි (හොරෙකුට) කීයක් හරි දෙන එක හොඳයි.
2003 විතර Bali බෝම්බයට ගොදුරු උන අය වෙනුවෙන් Red Cross එකට ඔස්ට්‍රේලියානුවෝ ඩොලර් මිලියන 14 කට ත් වඩා දීලා තිබුනා. නමුත්, සැබවින්ම වින්දිතයන් අතට ලැබිලා තිබුනේ බොහොම සුළු මුදලක්. මේ ගැන එලි උනාම red cross එක සමාව ගත්තා. නමුත්, තවමත් මිනිස්සු මේ දේ මතක් කරමින් Red Cross එකට දොස් කියනවා.