මේක කලේ කොළඹ මහා රෝහලේ ප්ලාස්ටික් සර්ජරි (ward 5 වගේ තමයි මතක) වාට්ටුවේ එකල හිටපු Mr N. Y විජේමාන්න.
හම ගත්ත තැන ( donor site) නම් හොයාගන්න බැරි තරමට සුළු scar එකක් තිබුනත්, හම graft කරපු කකුලේ inner ankle ප්‍රදේශයේ පැහැදිලි වෙනසක් තියනවා. graft එක තද පාටිනුත්, ඒක වටා (හමට සවිවෙන perimeter...