1. 1

    තැඹිලි වතුර බෝතල්

    කාලෙකට ඉස්සෙල්ලා නම් මෙල්බන් වල ඩ්‍රින්කිං කොකනට් කියලා, ෆිජි/ටොන්ගා/සොලමන්දුපත් වලින් ගෙනාපු හොඳටම මෝරපු කුරුම්බා තිබුනා. එකක් ඩොලර් 5 වගේ ගානකට(මේ කියන්නේ අනූවේ දශකයේ) තමයි තිබුනේ. මිල වැඩි නිසා විකුනුනේ බොහොම අඩුවෙන්. සතියකින් දෙකකින්, මේවායේ ලෙල්ල ටික ටික අව පැහැ ගැන්වෙන කොට ඩොලර් දෙකට...
  2. 1

    Ebay බඩු ගැන කවර කතාද 🥺

    මම දන්නේ නැති නිසායි අහන්නේ? ලංකාවේ ටෙලිග්‍රෑම් භාවිතය මීට වසර කිහිපයකට පෙර නැවැත්තුවා නේද???
  3. 1

    විජේදාස බබාද ?

    විජේදාස රාජපක්ෂ මහත්තයා දේශපාලන වශයෙන් හෝ, ප්‍රතිපත්තිමය වශයෙන් කිසිම ස්ථාවරයක් නැති, වාසි පැත්තට හෝයියා කියන ජාතියේ මනුස්සයෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ දේශපාලනය ගැන දන්නේ නැති, යුද්ධයේ උච්ඡතම අවස්ථාවේ හමුදාවෙන් ඉල්ලා අස්වී ඇමරිකාවට සංක්‍රමණය වී එහි පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙක්...
  4. 1

    සුපර් මාකට් වල කැෂියර්ලට සද්දෙ දානවද වැරදුනොත්

    අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා කොට්ටාවේ සුපර් මාර්කට් එකකදී මගේ බඩු බිල් කරන කොට, සුපර්වයිසර් හරි ඇසිස්ටන් මැනේජර් වගේ ගෑණියෙක් එයාගේ අඳුරන මිනිහෙකුගේ මොනවා හරි බඩු දෙකතුනක් කැෂියර් ට (පිටිපස්සෙන් ඇවිත්) දීලා, "ඕක හෝල්ඩ් කරලා මේ දෙක ට බිලක් දාන්න" කිව්වා. මේක නත්තලට කලින් දවසේ හවස වගෙයි මතක. මට...
  5. 1

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    මට 1971 දී වයස නමයයි. කැරැල්ල, සහ ඊට පසුව ඇතිවුන කලබලකාරී තත්වය ගැන, අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ පාසල් පටන් ගත්තේ ජූනි වල බව එහෙම මතකයි. ඒ උනාට 71 කැරැල්ලට හේතුව මොකක්ද කියන එක තේරුම් ගන්න තරම් දැනුමක් තිබුනේ නැහැ. පොත් පත්තර වලින් කියවපු කාරනා මිසක් අත්දැකීමෙන් යමක් කියන්න තරමට දැනුමක් නැහැ.
  6. 1

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    අතීතයේ වෙච්ච අවාසනාවන්ත සිදුවීම් නැවත නැවත ආවර්ජනය කරන්න වීම සතුටක් නොවෙයි. ඊටත් අමතරව common sense කියන දේ ගෑවිලාවත් නැතුව, තමන් අන්ධානුකරණයෙන් අදහන පක්ෂය(හෝ රජය) කරන වැරදි වහන් කරලා, සියලුම වැරදි අනිත් පක්ෂයට (හෝ රජයට) බැර කරලා අපහාසාත්මක, එහෙම නැතිනම් සමාජ මාධ්‍යයකට තියා මුඩුක්කුවකටවත්...
  7. 1

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    ජවිපෙ වංචා දුෂණ කිසිවක් කලේ නැති නිසා!
  8. 1

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    ඔව්, මේ එළකිරි එකේ ඉන්න බොහොම දෙනෙකුට මම අංකල් කෙනෙක් විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. කතාව තව ටිකක් ලියන්නම්. පංති පහ අවසානයේ අපේ අදහස මොකක්ද කියලා ඇහුවට, අපිව උගුලකට අහු උනා වගේ හැඟීමක් එන විදියට තමයි එතන කටයුතු සිද්ද උනේ. රහස්‍ය භාවය ගැන, ඒ ගොල්ලන්ගේ කටයුතු වලට විරුද්ධ වීම, පාවාදීම වැනි...
  9. 1

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    මතක හැටියට ඒ 1985 හෝ 86 විය යුතුයි. අපේ ගෙවල් ළඟම ගෙදරක තමයි මේ පන්ති පැවත් වුනේ. මේ පංතියට අපි පස් දෙනෙක් සහභාගී උනා. එතරම් ඉහලට ඉගෙන ගත්තේ නැතිව ගමේම කම්හලක වැඩ කරන, මම හොඳින් දන්නා යාළු කොල්ලෝ තුන් දෙනෙකුත්, අපි නොදන්නා තවත් අයෙකුත්, මමත් එක්ක පස් දෙනයි. මේ කියන යාළුවන් තුන් දෙනාට වඩා මම...
  10. 1

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    //ගම උදාවේ මූලික අරමුණත් මිනිස්සුන්ට ගෙවල් හදපු එක නෙමේ ""දාස මුදලාලිව"" පෝසත් කරන්න ගස් කප්පවලා දැව ගන්න එක.// මේක 'දාස මුදලාලි' නොවෙයි, 'නවලෝක මුදලාලි' ලෙස නිවැරදි විය යුතුයි. මම ජවිපෙ පංති පහට (හඳුන්වා දීමත් එක්ක පන්ති හයයි) සහභාගී උන කෙනෙක්. අපේ පංතියේ උන දේවල් සහ මේ භීෂණය ගැන මගේ...
  11. 1

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    Sydney Opera House under construction in 1965
  12. 1

    නොනිමෙන කැපිල්ල

    මම අද මොකක් හරි තැනක තිබිලා කියෙව්වා, ලංකාවේ රජ කම් කරපු රජවරු 192 කු සිටිය බවත්, එයින් 145 දෙනෙක්ම කලින් රජතුමාව (බොහෝ අවස්ථා වල තමන්ගේ පියා, හෝ සහෝදරයා) මරා බලයට පත්වූවන් බව.
  13. 1

    කොළඹ ප්‍රභූ නිවසක ඇති ඇත්දළ.

    විලියම් රොජර්ස් ලංකා රයිපල් රෙජිමේන්තුවේ සේවය කළ මේජර් තෝමස් විලියම් රොජර්ස් විසින් 1834-1845 කාලය තුළ අලිඇතුන් 1400ක් මරා දමා තිබෙනවා. ලක්දිව අලි දඩයමේ ඉහළම වාර්තාව තැබූ දඩයක්කරු ලෙස ඔහු ඉතිහාසගත වී සිටිනවා. සමහර අය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව මේ ගණන මීටත් වඩා වැඩි යි. රොජර්ස්ගේ නිල...
  14. 1

    වැඩිම බිලට අසූචි මිශ්‍ර මඩ වතුර දෙන අරුම පුදුම ජල ව්‍යාපෘතිය

    මෙන්න මේ රැස්වීම නම් නියම "ගම සමග පිළිසඳර " වැඩ සටහනක්.
  15. 1

    Questions Q -ටැටූ කියන්නෙ මොකක්ද?

    කලකට පෙර මගේ පුතාගේ පන්තියේ ළමයි කිහිප දෙනෙක් දුර පලාතක පාසැලක තිබුන තරඟයකට ගියා. ඒ ගියේ සතියක විතර කාලයකට. ළමයි බාරව ගියේ විදුහල්පති. අත් දිග ෂර්ට් එකක් ඇඳලා ටයි එකක් එහෙම දාලා තමයි මිනිහාව මම හැම වෙලාවකදීම දැකලා තියෙන්නේ. පුතා ආපහු එන දවසේ එයාපෝර්ට් එකට ගියාම, ළමයි පිටිපස්සෙන් රැවුලත්...
  16. 1

    දැන් සුදුවෑන් , කිඹුලන්-මෝරු නැති නිසා පරිසර විනාශය අල්ල ගෙන - ජනපති කියයි

    මේ ගම් වල මිනිස්සුන්ට තියෙන්නේ බොහොම සරල ප්‍රශ්න. බොන්න වතුර නැතිකම, ගොවිතැනට වතුර නැතිකම, යන්න එන්න පාරක් නැතිකම වගේ දේවල්. දැන් මෙයාගේ සංකීර්ණ ප්‍රශ්න කන්දරාව ඒ මිනිස්සු ඉදිරියේ කිව්වාම ඒ මිනිස්සුන්ට හිතෙනවා ඇති, "අපොයි, අපට තියන ප්‍රශ්න මොනවද? 'ස' ටනේ ප්‍රශ්න තියෙන්නේ!. අපි හිටපු විදියටම...
  17. 1

    බස් එකක් කොච්චියක් වෙලා

    https://www.google.com/url?sa=i&url=https%3A%2F%2Fwww.flickr.com%2Fphotos%2F125681729%40N07%2F21972761660&psig=AOvVaw1d_3o2n79gW-vJyHBx-viO&ust=1617535194869000&source=images&cd=vfe&ved=0CAIQjRxqFwoTCJi2z6n64e8CFQAAAAAdAAAAABAN
  18. 1

    කොරෝනා එන්නත් කරණය නවතී

    මේක බොරුවක් නොවෙයි. එන්නත්කරණය 02/04/2021 දා උදේ නැවැත්තුවා. ඒත් එදාම හවස GR (GR කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි, Gazette Reverse) ප්‍රතිපත්තිය අනුව ඒක නැවත පටන් ගත්තා. ලංකා ආණ්ඩුවේ තීරණ වලට පින්සිද්ද වෙන්න ඇත්ත බොරුව වෙන්න හෝ බොරුව ඇත්ත ගතවන කාලය පැය කිහිපයක් පමණයි. කොරෝනා එන්නත්කරණය යළි...
  19. 1

    ආවා! ආවා! බයියන්ගේ අලුත්ම එක ආවා !! තවත් විශාල සද්දයක් අවා 😅😅😅

    "පහනට (ආනයනික) තෙල්" ජාතික ව්‍යාපාරය
  20. 1

    විනිවිද පෙනෙන කන්නාඩියක් ලැබුනොත් උඹල ඉස්සෙලම ගෑනි දිහාද?

    1980 දශකයේ මුල හූරන ලොතරැයි හඳුන්වා දෙනකම් අපි ඇඟිලි ගැන ගැන හිටියා. ඊට හේතුව, මුළු ලංකාවටම තිබුන එකම අධෝරක්ත ( Infrared) කිරණ භාවිතාවෙන් පරීක්ෂා කල හැකි උපකරණය මම එවකට අධ්‍යාපනය ලබාපු ආයතනයේ පමණක් තිබුන නිසායි. ලොතරැයි නිකුත් කල දිනට පසුදින උදේ හැම දෙනාගේම අරමුණ උනේ මේ ටිකට් එකක්...

    No contents