1. 1

    රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

    එකම හන්දියක, එකම පැත්තට යන්න, රතු ලයිට් කිහිපයක්, තැන් කිහිපයක තියනවා නම් නැවැත්විය යුතේ කුමන ලයිට් එක ලඟද කියන එක පැහැදිලිව පහත ආකාරයේ සංඥාවක් මගින් පෙවා දිය යුතුයි. මෙය සාමාන්‍ය දැනීමක් ඇති කෙනෙකුට අමුතුවෙන් කියා දිය යුතු දෙයක් නොවෙයි. නමුත්, එහෙම සංඥාවක් නැත්නම් කෙනෙකුට උසාවියකදී තර්ක...
  2. 1

    රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

    Yes, LAW cannot address every small detail in the world. I totally agree with that. But, in a court of law, those small details can be used either to prosecute or defend. අපොයි, මම ලෝයර් කෙනෙක් නොවෙයි. මගේ දුව නම් නීතිය ඉගෙන ගත්තා. මම ඉස්සර ඉඳලාම නීතිය සහ එහි ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්...
  3. 1

    රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

    මගේ ලංකාවේ ලයිසන් එකෙත් අවලංගු වන දිනයක් නැහැ. නමුත් ඒකේ තියන කළු සුදු පින්තුරේ ඉන්න (හැන්ඩි)කොල්ලා මගේ අහලකින් වත් යන්නේ නැහැ. ගොයම් කොලයේ නඩුවේදී මුලින්ම ගොයම් ගහක් පෙන්නලා, ඒක මොකක්ද කියලා අහන්නේ ඊළඟ ප්‍රශ්නයට අඩිතාලමක් දා ගන්නයි. ගොයම් ගහ, "වී ගස" ලෙස ප්‍රායෝගික ජීවිතයේ භාවිතා වෙන්නේ නැහැ...
  4. 1

    රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

    මේ කියන ආකාරයේ තාර්කික පදනම මත තමයි 80 දශකයේ රියදුරු කාඩ් එක නීත්‍යානුකුල නොවන බවත් ඒ දක්වා භාවිතා කල ලයිසන් එක අවලංගු කල නොහැකි බවත් ඔප්පු කලේ. පරණ ලයිසන් එකේ (පොතේ) මුල් පිටුවේ මුද්‍රණය කර තිබුනේ Certificate of proficiency in Driving , එහෙම නැතිනම් සිංහලෙන් තිබුනේ "රිය පැදවීමේ ප්‍රවීණතා...
  5. 1

    රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

    ඔව්, මම 100% එකඟ වෙනවා. සමහර හන්දි වල කොළ පාට ලයිට් එක (දකුණු ඊතලය නැතිව) දකුණට හරවන්න (Without giveaway to oncoming traffic) අවසරය ලබා දෙනවා. සමහර හන්දි වල එහෙම නැහැ,. ඒක දන්නේ හැමදාම ඒ හන්දියෙන් යන එන අය විතරයි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ධනය, බලය, පදවන වාහනයේ වටිනාකම වැනි බාහිර සාධක...
  6. 1

    රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

    This rider is within the law (in a court of law.) Road signs must display where to stop at a traffic light. If there are no signs displaying where to stop, '"common sense" does not represent a legal obligation
  7. 1

    Heart wrenching

  8. 1

    සබ්මැරීනය මුහුදු පතුලේ..53 දෙනාම මරුට..

    At that depth, even the steel hull of a submarine would almost certainly fracture from the pressure. මේ තරම් පීඩනයක් තියන ගැඹුරකදී මේ සබ්මැරීන් එක විනාශ උනා නම්, මිණී වලට මොනවා වෙන්න ඇතිද?
  9. 1

    ammo meka dekkada

    visually impaired mother
  10. 1

    ඩොලර් ලක්ෂ 7කට ඕස්ට්‍රේලියාවේ විෂ්ණුට හදපු ගෙවල් භාගේ..

    නැහැ, ඒක කවදාවත් වෙන්නේ නැහැ.මෙයාගේ බලාපොරොත්තුවත් ඒක නොවෙයි. ඒක වෙනම ටයිටල් එකක් තියන වෙනම ඉඩමක්. මේ ඉඩම් කොටස් දෙක (ඉඩම පුංචි නිසා සහ නාගරික ඉඩම් හිඟ කම නිසා) Duplex සඳහා ප්ලෑන් අනුමත කල dual occupancy homes දෙකක්. මෙයා මේ උත්සාහ කරන්නේ ඉතුරු බාගේ, ඉදිකිරීම් සමාගම මගින් මෙයාගේ ගෙදර...
  11. 1

    ඩොලර් ලක්ෂ 7කට ඕස්ට්‍රේලියාවේ විෂ්ණුට හදපු ගෙවල් භාගේ..

    මම අද නිකමට මේ සිද්දිය ගැන හොයා බැලුවා. එයින් දැනගත් කරුණු අනුව නම් මේ මිනිහා බොරු කාරයෙක්. භාෂාව නොදැනීම නිසා මෙයාට වංචා කළා වගේ තේරෙන විදියට මේ TV ප්‍රෝග්‍රෑම් එක හදලා තිබුනාට, එහෙම දෙයක් වෙලා නැහැ. ඒකෙන් අර මම කලින් කිව්වා වාගේ වාසනාව උරගා බලන්න උත්සාහ කළා කියලා තමයි තේරෙන්නේ. මේ ගේ duplex...
  12. 1

    ගේ කුරුල්ලෝ ගෙන්වා ගැනීම

    අපි ගේ කුරුල්ලන්ට කන්න හැමදාම පාං කෑලි ටිකක් ජනෙල් පඩිය උඩට දානවා. දහයක විතර රංචුවක් ඇවිල්ලා කාලා යනවා. නිවාඩු දවස් වලට උදෙන්ම නැගිටින්නේ නැති නිසා, උන් ජනෙල් වීදුරුවට කොටලා සද්දේ දාලා පාන් ඉල්ලලා උද්ඝෝෂණ කරනවා..
  13. 1

    ඩොලර් ලක්ෂ 7කට ඕස්ට්‍රේලියාවේ විෂ්ණුට හදපු ගෙවල් භාගේ..

    මේ මනුස්සයාට පව් කියලා කියනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. මේක එයාගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා උන දෙයක්. අවුරුදු තුනක් තිස්සේ Building permit වලංගු වෙන්නේ නැහැ. අවුරුද්දකින් ඉදිකිරීම ආරම්භ නොකොළොත්, පර්මිට් එක (සීමිත කාලයකට extension එකක් ගන්න පුළුවන්) අවලංගු වෙනවා. (ගංගොඩවිල සෝම...
  14. 1

    " චීනයෙන් ලංකාවට ආයෝජන ගේන එකෙන් පේන්නේ, අපි සංවර්ධනය වෙනවා කියන එක " - අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි -

    මේක චීන බඩු ගෙන්නන එකට කිසිම සම්බන්ධයක් තියන දෙයක් නොවෙයි. වික්ටෝරියාව, චීනයට ආයෝජන සඳහා ඉඩ ලබා දීම සහ වික්ටෝරියානු සමාගම්, චීන ව්‍යාපෘති සඳහා එකතු කර ගැනීමයි මේ agreement එක. චීන underwear නාවොත් මිනිස්සුන්ට හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ.
  15. 1

    " චීනයෙන් ලංකාවට ආයෝජන ගේන එකෙන් පේන්නේ, අපි සංවර්ධනය වෙනවා කියන එක " - අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි -

    අද, ඔස්ට්‍රේලියාව නම් ඩොලර් බිලියන ගණනක් වටිනා චීන ආයෝජන (Victoria's Belt and Road Agreements) අවලංගු (තහනම්) කළා.
  16. 1

    පළවෙනි කාර් එක

    මගේ පලවෙනි කාර් එක ගැන කිව්වාම හිනා යයි. 1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 18 (In 1980) 2. ගත්තු කාර් එක මොකද්ද? Land Rover Series 1, 1 ශ්‍රී 3701 (වගේ තමයි මතක) 3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? තාත්තා අරන් දුන්නා 4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? N/A 5. ගද්දි කාර්...
  17. 1

    හාර ලක්ෂ මංකොල්ලය සහ ජෝන් සිල්වා මිනී මැරුම

    වයිට් හවුස් මිනීමැරුමේ මූලික විත්ති කාරයෙක් වෙච්ච A . R . පීටර් පෙරේරා හෙවත් 'ලෑතර බාස්' ව මිනීමැරුම් නඩුවෙන් බේරා ගන්න මුදල් හොයාගන්න එයාගේ මස්සිනා වන ජේමිස් සෙනෙවිරත්න හාර ලක්ෂෙ මංකොල්ලය හෙවත් සිලෝන් ටර්ෆ් ක්ලබ් මංකොල්ලය සිදු කළා. වයිට් හවුස් මංකොල්ලයේදී ජෝන් වයිට්හවුස් නැමැත්තාව වෙඩි තබා...
  18. 1

    බීමතට ඇප දීමට එරෙහිව - ගමක් එක් වී පාරට ගිණි තබයි

    කඳුළු ගෑස්, බැටන් චාර්ජ්, වෝටර් කැනන් ඇතුළු සියලු පහසුකම් ඇතුලත්ව උද්ඝෝෂණ කරන්න තැනක් හදලා දීලත් මේ මිනිස්සු තාමත් හන්දියක් හන්දියක් ගානේ පාරවල් වල උද්ඝෝෂණ කරනවානේ! නීතියක් නැති රටක්!!!!
  19. 1

    Ebay බඩු ගැන කවර කතාද 🥺

    ටෙලිමේල් කියපුවාම මට මතක් උනේ ""snail mail""
  20. 1

    තැඹිලි වතුර බෝතල්

    කුරුම්බා ලෙලි ගහලා (මැෂින් එකකින් ලෙල්ල අඟල් බාගයක් විතර ඉතුරු වෙනකම් ගානට බෝලේ වගේ කපලා අයින් කරලා) vacuum pack කරලා විකුනන්න තියනවා. ඒවා තියෙන්නේ, cooler display එකක මිසක් එළියේ නොවෙයි.

    No contents