1. 1

    බ්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ලට හේතුව

    බ්‍රැන්ඩික්ස් එකේ ආරක්ෂාව භාර ප්‍රධානියා, හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා කියලා මම දැක්කා. ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගියාම, මෙතුමාව ලංකා බැංකුවේ සභාපති වශයෙනුත් පත් කරලා තියනවා. ගුවන් හමුදාපතිකම වගේ ඉහල තනතුරක් දරාපු කෙනෙක්, ගාර්මන්ට් එකක සෙකියුරිටි ජොබ් එකක් කිරීම පිළිබඳව විවේචනය...
  2. 1

    "හොඳම හා දීප්තිමත්ම” සංක්‍රමණිකයින් අනාගතයේ ඔස්ට්‍රේලියාවට ආකර්ෂණය කර ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

    Australian Visa applications & COVID-19 Australia and the rest of the world have entered curious times facing the threat of COVID-19. This message clarifies the impact that COVID-19 may have on Australian visa applicants and intending visa applicants. Travel ban The Australian Government has...
  3. 1

    බදු ගෙවන ඔබට ස්තූතියි

    පහු ගිය කාලේ ජවිපෙ සහ එකල විපක්ෂයේ විරෝධතා නිසා අකුලා ගන්න සිද්ද උන, හැම පුරවැසියෙකුටම Tax File Number එකක් දීලා , Tax File එකක් විවෘත කිරීමේ ව්‍යාපෘතිය කෙරුනා නම් මෙහෙම දේවල් වලක්වා ගන්න ඉඩක් ලැබෙනවා.. රටේ සියළුම දෙනාව "ටැක්ස් උගුලක හිර කිරීම" වශයෙන් මෙය හැඳින් වුවාට, සැබෑවටම ආදායම අඩු...
  4. 1

    මුස්ලිම් මවට සුනාමියෙන් අතුරුදහන් වුන පුතා වසර 16කින් හමුවේ

    Lion චිත්‍රපටියේ ( Saroo නම් දරුවෙකු ගේ ඇත්ත සිද්ධිය මත පදනම් වූ චිත්‍රපටිය) වගේ මේ කතාවත් එකම ආකාරයේ සිද්ධි දෙකක් . දෙකම අවුරුදු පහේ විතර වයසේදී වෙන්නේ. ලයන් එකේ පුතා, අම්මව හොයා ගන්නවා. මේකේ අම්මා, පුතාව හොයාගන්නවා. //මා දන්නා ඔහුගේ සිරුරේ ලප හා වෙනත් ලක්ෂණ ගැන විවෘතව කතාකර ඔහු මගේ පුතා...
  5. 1

    ඇමෙරිකානු වාහන, දේශීය ඉංජිනේරුවන් අතින් කනපිට හරවන AGI වෙත රාජ්‍ය මට්ටමින් සහයෝගය

    මේ වාහන RHD කරන්න Right Hand Drive Conversion Kits තියනවා. ඒ හැර එක වර්ගයකින් පමණක් (ඒ කියන්නේ RHD හෝ LHD පමණක්) නිපදවන මිල අධික වාහන වල ඒවා අනික් පැත්තට මාරු කර ගැනීමේදී අවශ්‍ය පහසුකම් (ඇණ තව්, සිදුරු හෝ Brackets) චැසියේ සහ/හෝ බොඩියේ බොහෝ විට තියනවා. වාහන වල ස්ටියරින් එක දකුණට ගන්නවා කියලා...
  6. 1

    ඇමරිකානුවන් හරක් මසට ගිජු ඇයි?

    ඔව්, ඔයා කියන එක හරි. ලංකාවේ 99% ක් ම ආහාර වල තියෙන්නේ ඒකට දාන කුළු බඩු වල රසය මිසක් ඒ කෑම (එළවළුව/මස් /මාළු )වර්ගයේ රස නොවෙයි. ඒ නිසා ඒක ඉතාම රසවත් මසක්/ මාළුවක් /එළවළුවක් උනත් මෙලෝ රසක් නැති එකක් උනත් අපිට දැනෙන්නේ එකම රසයක්. ඒ වගේම මස් මාළු සහ බොහොමයක් එළවළු දියවෙනකම්ම තම්බලා, ඒවායේ රසයත්...
  7. 1

    පොල් ගැසට්ටුවට බන්දුල ගු*වර්දනට මල පනී.

    බන්දුල ගුණවර්ධන මහත්තයා තරම් ඇදගෙන නාන වෙනත් දේශපාලකයෙක් මම නම් දන්නේ නැහැ. එතුමා උගත් කෙනෙක්. ඒ වගේම අනිකුත් දූෂිත දේශපාලකයන්ට සාපේක්ෂව අඩුවෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙක්. ඒ උනාට ඇදගෙන නාන එකේ සීමාවක් නැහැ. මේ වීඩියෝ ක්ලිප් හොයලා ගන්න අයට වෙනමම සම්මානයක් දෙන්න ඕනෑ
  8. 1

    “අප සහ අපේ බස”

    භාෂාවක පැවැත්ම රඳා පවතින්නේ පහසුවෙන් උච්ඡාරණය කිරීමේ, එහෙම නැතිනම් සුඛෝච්ඡාරණය මතයි. සිංහලෙන් උච්ඡාරණයට අපහසු වදනක් ඉංගිරිසියෙන් පහසුවෙන්ම කියන්න පුළුවන් නම් අපි ඒකට ඉංග්‍රීසි වචනය භාවිතා කිරීම වරදක් නොවෙයි. අවාසනාවට සිංහල භාෂාවට අළුතින් වචන නිපදවන හෝ හඳුන්වා දෙන සිංහල වියතුන්, ඉතා පහසුවෙන්...
  9. 1

    වාහනයක් ගන්න ගියාම අපට හමුවන විවිධ ඔස්තාර්ලා 😂

    අනුන් කියන දේවල් අහන්න එපා කියන එක සම්බන්ධ විහිලු කතාවක් තියනවා. එක මාළු මුදලාලි කෙනෙක් එයාගේ කඩේ ""අළුත් මාළු විකිණීමට තිබේ"" කියලා බෝඩ් එකක් ගහලා තිබුනලු. එක මිනිහෙක් ඇවිත්, "මොකද මුදලාලි, "අළුත්" මාළු කියන්නේ ඇයි පරණ මාළුත් තියනවද?" කියලා ඇහුවම "ඒකත් ඇත්ත තමයි" කියලා "අළුත්" කෑල්ල කපලා...
  10. 1

    පොල් වලට ගැසට් එකක් ගහල ස"

    ලංකාවේ නීතිය අනුව භෞතික දේ වල මිනුම් මෙට්‍රික් ක්‍රමය යටතේ පමණක් භාවිතා කල යුතු වෙනවා. ඒ සම්බන්ධ නීතිය තමයි මේ තියෙන්නේ. මේ අනුව මේ ගැසට් පත්‍රයේ තියන අඟල් මිනුම් වලංගු නැහැ. ඒ අනුව පොල් සම්බන්ධ ගැසට් පත්‍රය පහත ආකාරයට වෙනස් විය යුතුයි. වට ප්‍රමාණය මිලි මීටර් 330.2 (330.2 mm) ට වැඩි පොල්...
  11. 1

    අලුත් රුපියල් 1000 කොලේ ගැන මොකද හිතෙන්නේ ?

    මේක හරි නෝට්ටුවද, මුදල් නිකුතුව වෙනුවෙන් පලකල සමරුවද කියලා ප්‍රශ්න කරලා තිබුන එක කියෙව්වාම පරණ කතාවක් මතක් උනා. එක්දාස් නමසිය බර ගණන් වල අරාබිකරයේ රටකින් එංගලන්තයේ බ්‍රැඩ්බරි විල්කින්සන් සමාගමට (එකල ලෝකයේ ප්‍රධානතම මුදල් අච්චු ගසන සමාගමක් වූ Bradbury Wilkinson & Co) මුදල් නෝට්ටු මුද්‍රණය...
  12. 1

    ජීවිතේ අල්ටිමේට් ගෝල් එක

    The Rich Man and the Fisherman A businessman was at the pier of a small coastal Mexican village when a small boat with just one fisherman docked. Inside the small boat were several large yellowfin tuna. The businessman complimented the Mexican on the quality of his fish and asked how long it...
  13. 1

    පළාත් සභා අහෝසී කරනව කියලා මම කිව්වේ නැහැ #ත්තෝ!

    //13 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ පළාත් සභා සම්බන්ධයෙන් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා දැරූ මතය කිසිවිටෙකත් වෙනස් කර නොමැත. /// He has NOT change his mind?. That's perrrfect. But, why not telling everyone, that he wants to abolish the whole provincial council system, rather than telling...
  14. 1

    තව මංජුල පීරිස් වගේ ගොබිලයෙක්

    අද උදේ පාන්දරම මේක බැලුවා. විනෝද සමය බැලුවාට වඩා හොඳ වින්දනයක් ලැබුවා. ඇනස්ලි, සැමුවෙල් බර්ටි නැති අද වාගේ කාලයක, ඒ අඩුව පුරවන්න මේ අය ගන්න උත්සාහය අපි අගය කල යුතුයි.
  15. 1

    සුපිරි හොටෙල් එකක සුපිරි නිවාඩුවක් ගමු එහෙනම් යමු නුවර එලියට!

    Victoria Park of Nuwara Eliya 6.1 km So, this hotel must be situated at least 6 Km away from Nuwara Eliya town.
  16. 1

    Rich kids of Colombo

    Yes.
  17. 1

    Rich kids of Colombo

    උපාලි විජයවර්ධන ලියර් ජෙට් එකක් ගන්න කලකට ඉස්සෙල්ලා එයාට හෙලිකොප්ටර් සහ සැහැල්ලු ගුවන් යානා තිබුනා. ] හොලිවුඩ් චිත්‍රපට වල පවා කෙනෙකුගේ පොහොසත් කම පෙන්නන කොට ගෙදර Helipad එකක් පෙන්නන එක සිරිතක්. ඒත් Rooftop Helipad පෙන්නනවා බොහොම අඩුයි. ඒ මොකද අද සමාජයේ පවා එවැනි දේවල් විශ්වාස නොකලහැකි තරම්...
  18. 1

    Vibration when speed 70-80Kmh

    It may be WHEEL BEARING(S) . Jack up each wheel and free spin the wheel and listen for any noise. Check for the bearing play. If there is noticeable play or uneven play it must be the reason for vibration.
  19. 1

    මළගෙවල් 7

    සීට් හතක් තියනවානම් කරදරයක් නැතිව විස්සක් විසිපහක් දාගෙන යන්න පුළුවන්නේ. හත් දෙනෙක්ව එක්ක යන්න එනවා ඇත්තේ ත්‍රී වීල් එකක් වෙන්න ඕනෑ .
  20. 1

    කොහේ ගියත් අපි ලන්කාවේ නම තියනවා

    Sri Lankan man faces charges in Australia over abuse of girls 12 to 14 Big News Network.com 12th September 2020, 09:31 GMT+10 MELBOURNE, Victoria, Australia - A 23-year-old Sri Lankan man has been arrested in Australia's second-largest city, Melbourne, after allegedly coercing young girls into...

    No contents