ගෑස් සිලින්ඩරයේ පිට පැත්තට නටන තරමට රත්කරපු වතුර වත් කරන්න. එතකොට ටැංකියේ පිට පැත්ත වතුරෙන් තෙමෙනවානේ. ඒ තෙමුන වතුර වලින්, ගෑස් මට්ටමෙන් ඉහල තෙතමනය බොහොම ඉක්මනටම වේලිලා යනවා. හරියටම ගෑස් මට්ටමෙන් පහල තෙතමනය ටික වෙලාවක් රැඳී තියනවා. ඒක අනුව ගෑස් (ගෑස් කිව්වට ගෑස් නොවෙයි, ද්‍රව ) ලෙවල් එක...