1. 1

    බස් රථ ගැන පැමිණිලි කළ හැකි අලුත්ම APP එක

    වැරදි කරන රියදුරන්, කොන්දොස්තර වරුන් පිළිබඳව පැමිණිලි කිරීමට වගේම, ඉතාම හොඳින්, සමහර විට මනුෂ්‍යත්වය වෙනුවෙන් තම රාජකාරි සීමාව ඉක්මවා ගොස් කටයුතු කරන රියදුරු/කොන්දොස්තර මහත්වරුන් ඇගයීම ටත් යම් පිළිවෙලක්, එහෙම නැතිනම් මේ ආකාරයෙන්ම ඇප් එකක් හැදුවොත් නරකද ? එහෙම ඉන්නේ අතලොස්සක් උනත් ඔවුන් ඇගයීමට...
  2. 1

    පිරිමි චූ

    ඉන්දියාවේ හිටපු අගමැති කෙනෙක් උන මොරාජි දේසායි මහතා, තමන් උදේ පාන්දරම මුත්‍රා පානය කරන බව ප්‍රසිද්ධියේ කියා තිබුනා.
  3. 1

    විහිලු කතා

    Just saw this on our community newspaper today. First it was, alcohol kills COVID. Then heat may kill COVID. Now, direct sunlight may kill COVID. So, if you see me outside in my backyard drunk, naked, laying in the sun, Mind your own business. I am conducting important medical experiments.
  4. 1

    කොරෝන හැදුන කෙල්ලෙක්වත් දූෂණය කරලා

    මෙල්බර්න් වල (පළමු කොරෝනා වටයේදී) කොරන්ටීන් හොටේල් එකක සෙකියුරිටි කාරයෙක් ඒ හෝටලේ කොරන්ටීන් වෙච්ච කෙල්ලෙකුත් එක්ක බෙඩ් රගර් සෙල්ලම් කළා කියලා පහු ගිය දවස් වල තිබුන කොමිසමේදී කියවුනේ !. පද්ධතිය ඔන් උනාම කොරෝනා නෙමෙයි ඒඩ්ස් උනත් මතක නැතිවෙනවා.
  5. 1

    ඩච් සහෝදරයා මැරිලා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    1990 දශකයේ මා සමග කාම්බෝදියන් ජාතිකයෙක් සේවය කළා. මා සමග බොහොම හිතවත් වීම නිසා ඔහුගේ තොරතුරු බොහොමයක් මට කියා තියනවා. ඔහු යන්තම් වයස 18/20 වෙනකොටම වාගේ පොල් පොට් පාලනයට අහුවෙලා බොහොම අමාරුවෙන් නොමැරී හිටපු කෙනෙක්. කාම්බෝජයේ රජයේ (පොල් පොට් පාලනයට පෙර) සේවකයන්ගේ අකාර්යක්ෂම තාවය නිසා ඔහුගේ ජීවිතය...
  6. 1

    බදුල්ල බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රියෙහි

    ඔව්, පුළුවන්. හැබැයි මේ ලිපියේ ලියා තියන ආකාරයට ගිහිල්ලා එන්න නම් බැහැ.
  7. 1

    ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

    කොට්ටාව ප්‍රදේශයේ ඉඩම් වල ඉස්සර වටිනාකම සහ දැන් වටිනාකම ගැන මම දන්නා දෙයක් කියන්නම්. 1920 දී විතර මගේ සීයා එයාගේ ලොකු දුවට (මගේ ලොකු නැන්දා) දෑවැද්දට දීපු අක්කර පහක ඉඩම එයා විකුණා තිබුනේ රුපියල් 12500 කටයි. ඒ කියන්නේ පර්ච් එකක් රුපියල් 15 සත 62යි. ඒ ඉඩමෙන්ම මගේ තාත්තාට උරුම උන කොටසේ (අතුරු)...
  8. 1

    මාර හොරු දෙන්නෙක්

    බ්රේක් පාගන්නේ නැතුව නේද ගියර් දාන්න හදන්නේ????
  9. 1

    ඔයාල කියනවන හොද බ්ලොග් මොනවද ?

    ඔය කියන බ්ලොග් එක චන්දිම ගෝමස් ගේ එක වෙන්න ඕනෑ http://chandimagomes.blogspot.com/ මේ වගේ සිංහල බ්ලොග් සින්ඩියකට ගියාම කැමති එකක් බලන්න පුළුවන්. https://atampahura.blogspot.com/ http://maathalangesindiya.blogspot.com/
  10. 1

    වාහන හින්ද කාපු කටු ...3

    මේක නම් ලොකු කට්ටක් නොවෙයි, බොහොම පොඩි එකක්. ඒ උනාට පැයක විතර මඩක් කෑවා. කලින් දවසේ අපේ ගෙදර ගෘහ මුලිකතුමියගේ වාහනය වමට අදිනවා වගේ කිව්වාම මම පොඩ්ඩක් බැලුවා. ඉදිරි වමේ ටයරයේ පීඩනය වායුගෝල පීඩනයටම කිට්ටු වෙලා. (ඒකටත් වැරදිකාරයා හස්බන්ඩ් බව විවාහක පිරිමි දන්නවා ඇතිනේ.) කෝකටත් කියලා එවේලේ හුළං...
  11. 1

    මඟුල් කෑම 😬😬

    මම මේ ළඟදී බ්ලොග් එකක තිබුන මගුල් ගෙදරක කතාවක් කියෙවා. බ්ලොග් එක මොකක්ද කියලා මතක නැහැ. ඒකේ තිබුනේ, "රසවත් කෑම , ඉස්තරම් බීම, හොඳ සංගීතයක් සහ අවසානයේ වලියක් ද ඇතුළුව අංග සම්පුර්ණ වෙඩිමක්" කියලයි. ඉතින් එහෙම බලපුවාම වෙඩිං එකක් අංග සම්පුර්ණ වෙන්න නම් වලියකුත් තිබිය යුතුයි.
  12. 1

    කැළණි වැලි දිගේ යුනෙස්කෝ ලෝක උරුමයට දුම්රිය මාර්ගයක්

    කැළණි වැලි දුම්රිය වැහෙන්න හේතුව ලොරි මගින් බඩු ප්‍රවාහනය කරන එක පමණක් නොවෙයි. වේගය අඩුකම නිසා මගීන් ගමන් නොකිරීමත් ලොකුම හේතුවක්. උදේ නමයට කොටුවෙන් පිටත් වන ඕපනායක දුම්රිය (දවසටම එකයි තිබුනේ) ඕපනායකට යනකොට රාත්‍රී හත පහුවෙනවා. මුළු දුර සැතපුම් අසූ පහයි. අර චන්ද්‍ර අනගිරත්නගේ පොතේ ලියලා තියන...
  13. 1

    එයාපෝට් එක 2021 දෙසම්බර් වෙනකම් වහගෙන ඉන්න වෙනවා

    An aviation expert said on TV yesterday (Ch 7, Australia) that, air travel may not go back to normal until 2024.
  14. 1

    වයස කියන්නෙ නිකන් නම්බර්1ක් පමණයි

    "Age is not how old you are, but how many years of fun you had." Matt Maldre
  15. 1

    T-34 සුප්ප ෆිල්ම් එකක්.... ACTION

    As a matter of fact, I watched this last night. It's available on SBS Ondemand with subtitles.
  16. 1

    ජපනා හදන කැරවන් (Nissan Caravan)

    එකම වාහනය ඒ හා තරඟකාරී වෙනත් වාහන නමක් යටතේ වෙළඳපොළට යැවීම බොහොම සුලභ දෙයක්. මට මතක තියන උදාහරණ කීපයක් දෙන්නම්. ඕස්ට්‍රේලියාවේ හදාපු Holden Commodore VE මොඩල් එක Pontiac G8 කියලා ඇමරිකාවේ විකුනනවා. Commodore VF එක Chevrolet SS කියලා විකුනනවා. Holden Commodore එකම ඕස්ට්‍රේලියාවෙත් Toyota...
  17. 1

    Engine Brake

    මේ කොටස පොඩි වාහන වලට අදාලවයි. //නියුට්‍රල් එකේ නැතිව ගියර් එකක (මෙයින් කියවෙන්නේ පහල ගියරයක කියන එකයි) පල්ලමක් බස්සද්දී ඇන්ජිමෙන් රෝද කරකැවීමේ සාමාන්‍ය ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව, එනම් රෝද වලින් ඇන්ජිම කැරකැවීම සිදු වෙනවා. වෑල් ඇරීම හෝ වැසීම ගැන මේ සිද්ධියත් සමග පටලවා ගත යුතු නැහැ. ඒක...

    No contents