1. 1

    කර්මය, වාසනාව විශ්වාස කරනවද

    මගේ ජීවිත කාලෙදී මම දෙපාරක් තාත්තාට වංචා කරලා තියනවා. ඒ දෙපාරම මට පොලියත් එක්ක කරුමේ පඩිසන් දීලා තියනවා. Royal Thomian centenary ( 100වෙනි ) මැච් එකට (1978 වගේ මතක ) තිබුන raffle එකට ගහපු ටිකට් පොතක් බැගින් අපි හැමෝටම විකුනන්න ලැබුනා. එතකොට A/L පන්ති වල හිටි මමත් මගේ පොත ගෙදර ගෙනිච්චාම...
  2. 1

    ස්ටේෂන් මාස්ටර් කෝච්චියට දෙන වළල්ල මොකක්ද??🤔

    ටැබ්ලට් නැතිව ගිය දුම්රිය ගමනක අත්දැකීමක් මට තියනවා. මටත් වඩා පිස්සු වැඩ කරපු මගේ තාත්තා (තාත්තාට නිවන් සුව පතනවා.) ට 1978 සුළි සුලඟේ විනාශය සියැසින්ම බලා ගන්න උවමනා උනා. මුළු රටේම කටයුතු (දුම්රිය ධාවනය ඇතුළුව) අඩපන වෙලා තිබුන ඒ දිනවල (1978 නොවැම්බර් 23 කුනාටුව පැමිණි දිනය ලෙස විකිපීඩියාව...
  3. 1

    හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

    මගේ ඥාති සොහොයුරෙක් අතින් එයාගේ (එකල පෙම්වතිය, පසුව බිරිඳ) කෙල්ල ප්‍රෙග්නන්ට් උනා. මේ සම්බන්ධය ගෙවල් දෙකම දන්නා, ගෙවල් දෙකෙන්ම අනුමැතිය ලැබුන එකක්. මේ කෙල්ලගේ අක්කාගේ වෙඩිං එක අස්සේ තමයි මුන් දෙන්නා හනිමූන් ගිහින් කෙලවාගෙන තියෙන්නේ. මේ දෙන්නගේ විවාහය ඊළඟ වසරේ කරන්න තමයි සුදානම් වී තිබුනේ. ඒ...
  4. 1

    උණ පිටින් පාරේ ගියොත් බඩු බනිස්

    මේ උණ චෙක් කරන අයට ශරීර උෂ්ණත්වය මැනීමේ නිවැරදිම ක්‍රමය අනුගමනය කරන්න කියලා උපදෙස් දීලා නැද්ද කොහෙද? The most accurate way to measure temperature is to take a rectal reading.
  5. 1

    ලංකාවෙ ගම්මල මිනිස්සු ගෙවල් හදන හැටි

    අපේ මහ ගෙදර හදලා තියෙන්නේ 1923 දීයි. ඒ වර්ෂය හුණු බදාම වලින් බිත්තියේ emboss කරලා තියෙන්නේ බු ව 2467, ( බුද්ධ වර්ෂ 2467) කියලයි. කැළණි වැලි දුම්රිය මාර්ගයට මීටර් 75-80 තරම් ලඟින් තියන නිසා කෝච්චියක් යන හැම වෙලාවකම දෙදරනවා. මේ ගේ හදලා තියෙන්නේ අත්තිවාරම මැටියෙන් ගල් දාලා තලලයි. සිමෙන්ති...
  6. 1

    රැස්පෙට් විමල්

    විමල් වීරවංශ කියන්නේ හැමදාටමට කාගේ හරි උවමනාවකට විරෝධතා පවත්වන කෙනෙක් මිසක්, තමන්ගේ දැනුමෙන් හෝ හෘද සාක්ෂියට අනුව විරෝධතා පවත්වන කෙනෙක් නොවෙයි. එහෙම දෙයක් කරන්න තරම් දැනුමක්වත්, හෘද සාක්ෂියක්වත් එයාට නැහැ. මේ විරෝධතාවය පිටිපස්සේ තියෙන්නේ බැසිල් රාජපක්ෂ අගමැති වීම සඳහා ඇති ඉඩකඩ අහුරලා, නාමල්...
  7. 1

    SRI Pada Adawiye wechcha amuthu katha

    මේක වෙද ගෙදර බ්ලොග් එකෙන් උපුටා ගැනීමක්. සිරිපා අඩවියේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියකගේ අත්දැකීමක් මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්‍ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්‍රකට විද්‍යා ආචාර්යවරියකි. සියල්ලේ ම...
  8. 1

    SRI Pada Adawiye wechcha amuthu katha

    ලංකාදීප පත්තරේ තිබුන තවත් කතාවක් සිරිපා අඩවියේ නෑසූ කතා සමනල අඩවිය වූ කළී මිනිස් වාසයෙන් තොර කදු ශිඛරවලින් හෙබි මහ වනයකි. සමනල අඩවිය පාමුල පිහිටි ගම්වල වැසියෝ මේ අඩවියට ‘‘හිමේ’’ යැයි කියති. අනුහස්, හාස්කම් මෙන්ම අදෘශ්‍යමාන බලවේග බලගතුව ඇති ගුප්ත ප‍්‍රදේශයක් ලෙස පැරැණ්නෝ මේ අඩවිය හදුන්වති. අද...
  9. 1

    SRI Pada Adawiye wechcha amuthu katha

    බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටුවීමේ ගමනේදී ගිමන් හැරි දිවා ගුහාව පිළිබඳ අතීතයේ සිට බොහෝ කථා ගොඩනැගුණි. මහගිරිදඹ ආශ‍්‍රයෙන් බටකොට ලෙන ආදී යම් ස්ථාන වලින් ගුහා හමුවුවද එ්වා දිවා ගුහාව නොවුයේ දිවා ගුහාවට අනන්‍ය වූ මූලික ලක්ෂණ එහි නොතිබුණු නිසාවෙනි. මන්ද දිවා ගුහාව යනු පලතුරු උයනක් මැද පිහිටි...
  10. 1

    SRI Pada Adawiye wechcha amuthu katha

    මේකත් FB තිබුන එකක් සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව් සමනල රක්ශිතය යනු ලංකාවේ තිබෙන ජෛව විවිධත්වය සහ සොබා නිර්මාණ බහුලම ඉසව්ව වන අතර සමනල කන්ද යනු ශ්‍රී ලංකාවේ විශාල ජනතාවක් තරණය කර ඇති ලංකාවේ උසින් පස්වන ස්ථානයේ වැජඹෙන මීටර 2243 ක් පමණ උසැති කන්දකි. බුදුන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ එම...
  11. 1

    SRI Pada Adawiye wechcha amuthu katha

    මේක ලංකාදීපේ තිබුන ලිපියක් සිරිපා හිමේ කුණුදිය පව්ව නැග්ගෙමු “වඳින්න යන මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි වැඳල බහින මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි” කනට මිහිරි සේම ගතටත් සිතටත් ප්‍රබෝධය ලබාදෙන මෙම කවි පද පේලි අපට එරත්න පාරෙන් ගමන පටන් ගනිද්දිම ඇසුණි. අද ගමනාන්තය ඔබ කවුරුත් හොඳින් දන්නා...
  12. 1

    SRI Pada Adawiye wechcha amuthu katha

    මම අහලා තියෙන්නේ කුණු දිය පර්වතය කියලයි. මේ තියෙන්නේ ඒ ගැන ලියවුන ලිපියක කොටසක් මෙම පර්වතයට එම නම හැදුනු ආකාර 2ක් පිළිබඳව ජන වහරේ පවතියි. ඉන් ප්‍රසිද්ධම වනුයේ සමන් දෙවියන් බුදුරජාණන්ගේ සිරි පතුල පිහිටුවීමට මුලින්ම ආරාධනා කළේ මෙම කන්දේය. එම නිසා රජු කඳු මුදුනට ළඟාවත්ම මැරී කුණු වී කුණු ලේ ගලන...
  13. 1

    ස්ටේෂන් මාස්ටර් කෝච්චියට දෙන වළල්ල මොකක්ද??🤔

    ඔව්, නීතියට අනුව නම් එහෙම කල යුතුයි. ඒ උනාට එහෙම නොවෙන අවස්ථා මම දැක තියනවා. ඉස්සර KV ලයින් එකේ මේ නීති මුකුත්ම ක්‍රියාත්මක උනේ නැහැ. වර්තමානයේ නම් එහෙම වෙනවා බොහොම අඩු ඇති. නමුත් 1928 වගේ කාලෙක මෙවැනි නොසලකා හැරීමක් වෙන්න ඉඩ තියනවා. මේ කතාව මම ලියුවේ මේ අනතුර ගැන කලකට පෙර (බොහෝ විට මෙහි 50...
  14. 1

    ස්ටේෂන් මාස්ටර් කෝච්චියට දෙන වළල්ල මොකක්ද??🤔

    මේ ටැබ්ලට් ක්‍රමය ගැන මම මෙතෙක් කියවූ හොඳම ලිපියයි. එකට ස්තුතියි. මේ ක්‍රමය 100% ක්ම ආරක්‍ෂිත උනත්, 1928 දී ((12/03/28) කටුකුරුන්දේ දී තනි මාර්ගයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා හැපිලා අනතුරට ලක් උනා. එහිදී, දුම්රිය දෙකක් (නො 547 කොටුව අළුත්ගම සහ නො. 250 මාතර මරදාන ) එකිනෙක හැපිලා 28 දෙනෙක්...
  15. 1

    'දීකිරි දීකිරි' ඔබට නිවන් සුව😥

    රඟ හල දැන් ඇත (අඩ) අඳුරේ! එතුමියට නිවන් සැප ලැබේවා.!
  16. 1

    🔴“2021 දී රුපියල් බිලියන 2900 ක් ණයට ගන්න සූදානම්. චීනයෙන් තවත් ඩොලර් මිලියන 700 ක්.” අජිත් නිවාඞ් කබ්රාල්.

    මේකට ගැලපෙන හොඳම පිරුල තමයි "මාස්ටර් කාඩ් එකේ ණය වීසා කාඩ් එකෙන් ගෙව්වා වගේ" කියන එක.
  17. 1

    බලන්න මේ කෙල්ලගේ දක්ෂකම

    ලංකාවේ පාසැලක පොඩි ළමයෙක් "සන්ගම්" චිත්‍රපටියේ "මේරේ මන්කී ගංගා" සින්දුව ලස්සනට වාදනය කරනවා බලන්න.
  18. 1

    උඹලගේ වයස?

    So, I am still a baby (56-60)
  19. 1

    SRI Pada Adawiye wechcha amuthu katha

    ප්‍රශ්නයක් නැහැ. මම 70/80 දශක වල කිහිපවරක්ම එහේ ගිහිල්ලා තියනවා. ඒක මතක් වෙලයි ඇහුවේ. ස්තුතියි.
  20. 1

    SRI Pada Adawiye wechcha amuthu katha

    මේ කියැවෙන්නේ ප්‍රඥාරත්න මහත්තයලාගේ ගෙදර ගැනද ?

    No contents