1. madhawavish

    රාජපක්ෂලාට තාම දෙක පුන එවුන්

    රට බංකොලොත් කරපු රාජපක්ෂලාට තාම දෙක පුන එවුන්ගෙ වීඩියෝ මේකට දාන්ඩ, නෝට් කරල තියාගෙන ඊළඟ ඡන්දෙදි සලකන්ඩ..මෙවුන්ටත් අනිවාර්යෙන් හොරාකාපුවගෙන් හොඳ කුට්ටියක් හම්බෙලා තියෙනවා.. තිස්ස කුට්ටිආරච්චි බේසිකයා
  2. madhawavish

    පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් කියල කලින්ම කියපු අය

    මේක රාජපක්ෂලාගෙ වැඩක් කියල මට නන් ඉස්සෙල්ලම කියනව ඇහුනෙ හරේන් ප්‍රනාන්දු අනුර කුමාරත් කීව සොයිස තව කියපු අය ඉන්නව නන් දාන් යන්
  3. madhawavish

    චැනල් 4 වීඩියෝ එක මෙන්න

    බලන්ඩ බැරිවුණ අය බලන්ඩ
  4. madhawavish

    අම්මට උඩු ලසන්තව මාරුවේ ගෝඨාභය ද?

    අපේ අතේ ලේ නෑලු හැබැයි
  5. madhawavish

    තොපි පාන්දර 3.35 වෙනකන් ඇහැරන් ඉන්නවද අද? 🤔

    mama welawakata eliwenakan aharala innawa, balamu ninda giye natthan
  6. madhawavish

    පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - රාජපක්ෂලාගේ හිතවතා මවුලානා චැනල් 4 හමුවේ කළ ප්‍රකාශයේ සාම්පල් එකක් එළියට -

    බොරුවක් නන් ඇයි අවුරුදු 2ක්ම තිබිල පොහොට්ටු ආණ්ඩුවට බැරිවුණේ මේකෙ වැරදිකාරයින්ව අල්ලන්ඩ, ඒකෙන්ම පැහැදිලියි මේකෙ මහ මොළකාරයො කවුද කියන එක..
  7. madhawavish

    පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - රාජපක්ෂලාගේ හිතවතා මවුලානා චැනල් 4 හමුවේ කළ ප්‍රකාශයේ සාම්පල් එකක් එළියට -

    හන්සීන් අසාඩ් මවුලානා කියන්නෙ පිල්ලෙයාන් ගෙ ගෝලයෙක්, ඒ වගේම රාජපක්ෂලගෙත් හිතවතෙක් මිනිහ කරන කතාවක් තමා මේකෙ තියෙන්නෙ, මෑන් කියන විදිහට පිල්ලෙයාන් කියල තියෙනව මෑන්ට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ ගෙයි තවුහිද් ජමාත් ත්‍රස්ථවාදි කල්ලියෙයි(NTJ) රැස්වීමක් සන්විධානෙ කරන්ඩ කියල, කියපු...
  8. madhawavish

    youtube video එකකින් කෑල්ලක් download කරගන්ඩ විදිහක් තියෙනවද

    ඔන්ලයින් නන් හොඳයි,ඔක්කොම ඩවුන්ලෝඩ් නොකර කෑල්ලක් කපාගන්ඩ ඕන
  9. madhawavish

    data science වල Ai & ml වලට වඩා තියෙන වෙනස මොකක්ද

    AI walata adala wen nathi DS walata witharalata witharak ena ewa monawada, techniques, softwares etc..
  10. madhawavish

    data science වල Ai & ml වලට වඩා තියෙන වෙනස මොකක්ද

    data science වල තියෙන වෙනස මොකක්ද Ai and machine learning වලට වඩා,data science වලට අයිති Ai වල නැති ෆීල්ඩ්ස් ටික මොනවද, AI & ml යූස් නොකර data science වලින් විතරක් හදපු ප්‍රොජෙක්ට් වලට එක්සාම්පල් මොනවද, data science ගැන අයිඩියා එකක් ගන්ඩ කියන් යන්ඩකො..
  11. madhawavish

    lite kapaiyda issarahata

    private sector eken aran denda lasthiy wage anduwa nan, engineersla kiyanne ehema denda giyoth awuruddaka agreement ekakata yanda wenawalu ewun ekka, eka handa kapana eka hodaiylu
  12. madhawavish

    lite kapaiyda issarahata

    thawa masa 2k pawilla thiyenawa, weather forecast ekata pitin wahinda widihak natthan
  13. madhawavish

    lite kapaiyda issarahata

    kapan na kiyala keewa neda, jalasha hidunoth kohomada nokapa inne, pradana jalasha 70ka 28% da kohedalu thiyenne
  14. madhawavish

    උණකට හෙම්බිරිසාවකටවත් ඉංග්‍රීසි බෙහෙත් නන් බොන්ඩ එපා පුතේ බීවොත් ඉවරයි

    මාධ්‍යයට කියනවා හැරෙන්න අපට වෙන කියන්න කෙනෙක් නැහැ – දියණියගේ මව ඖෂධ නිසා ඇස් අඳ වුණු තවත් අනුවේදනීය කතාවක් රත්නපුර, මොරතොට, හුණුවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි නිමන්සා සත්සරණි දියණිය මේ වන විට ඇස් නොපෙනීම ඇතුළු රෝගාබාධ රැසකින් පෙළෙමින් සිටින බව ඇගේ පියා හර්ෂ දිනිත් කුමාර මහතා පවසයි. පවුලේ...
  15. madhawavish

    අලුත්ම Trend එක - හාමුදුරුවන්ගේ දෙපතුල් දිවෙන් දෝවනය

    අථ ඛො රාජා පසෙනදි කොසලො විහාරං පවිසිත්‍වා භගවතො පාදෙ සිරසා නිපතිත්‍වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම‍්බති, පාණීහි ච පරිසම‍්බාහති, නාමඤ‍්ච සාවෙති: රාජාහං භන‍්තෙ, පසෙනදි කොසලො, රාජාහං භන‍්තෙ, පසෙනදි කොසලො’ති එසඳ පසේනදි කොසොල් රජ වෙහෙර වැද බුදුන්ගේ පාමුල හිසින් වැටී බුදුන්ගේ පාසඟළ මුවිනුදු සිඹී...
  16. madhawavish

    PHP danna un warella

    kalekin
  17. madhawavish

    රනිල් 2022 සෘණ 0.5 තිබ්බ ආර්ථික වර්ධන වේගෙ 2023 සෘණ 11.5ක් කරල

    @2osama @erozan මෙන්න ඔහෙලගෙ ලොක්කගෙ අනුප්‍රාප්තිකය වැඩ පෙන්නල
  18. madhawavish

    රනිල් 2022 සෘණ 0.5 තිබ්බ ආර්ථික වර්ධන වේගෙ 2023 සෘණ 11.5ක් කරල

    2022 පළවෙනි මාස 4 ආර්ථික වර්ධන වේගෙ සෘණ 0.5 යි, 2023 සෘණ 11.5 ඔන්න මුදල් ඇමති ජනාධිපති රනිල්ගෙ කෙරුවාව, ආර්ථිකේ හදනව නන් රනිල් තමා මිනිහ කියපු අයියලා කොයි දැන්, රනිලව ඊළඟ පාර ජනාධිපති කරන්ඩ ලෑස්තිය සමහරු

    No contents