1. social anxiety guy

    මේ නම්බර් එකෙන් කෝඩ් එක එවන්නැත්තේ ඇයි?

    0704427885 මම නිකං මිස් කෝල් එකක් දුන්නා රින්ග් වෙනවා එලකිරිය අප්ඩේට් කරපු අලුත එකවුන්ට් එක කන්ෆර්ම් කරන්න තිබ්බ නම්බර් එක මේ නම්බරේ @GTRZ ගෙ ද? @GTRZ @spamcheck ------ Post added on 1696519442
  2. social anxiety guy

    පරණ account එකක් හම්බුනා

    මගෙ පරණ එකවුන්ට් එකක් දැකලා පාස්වර්ඩ් ගැහුවම ලොග් උනා 😍 ඒත් මෙන්න මේක වැටෙනවා...මැසේජ් එකක් දැම්මට කෝඩ් එකක් එන්නෑ කොහොමද මේක හදාගන්නෙ?
  3. social anxiety guy

    EU එකෙන් usb c දාන්න අනිවාර්ය කරපු එක හොදයි 😍

    ඇත්තටම europen union එකෙන් අනිවාර්ය නොකරනං තවමත් lightning port එකමයි ඇපල් කියල අමුතු එකක් කියල බැලුවෙ නෑ උන් usb c අනිවාර්ය කරා...
  4. social anxiety guy

    ඒ රටවල බොරු චෝදනාවලට නඩු දාන්න බැරිලු 😒

    කොහොමද ගෑනු ආරක්ශා කරන්න හදපු නීති. බොරු චෝදනා කියලවත් නඩු දාන්න බැරිලු. ගැනියෙක් නඩුවක් දාල දින්නොත් වන්දි ඩොලර් ලක්ශ ගනන්. පැරදුනත් කිසි අව්ලක් නෑ මුකුත් වෙන්නෙ නෑ. ( ඒකත්, කාන්තාවක්නේ පව්නේ කියල හදපු නීතියක් වෙන්න ඇති ) state එකට විරුද්දව නඩු දාල නඩු ගාස්තු ගන්න පුලුවන් ලු. ඒත් ? ඒ ලැබෙන්නෙ...
  5. social anxiety guy

    උඹලා පාවිච්චි කරන රවුටර් එක මොකක්ද?

    ඕනෙම සිම් එකක් දාන්න පුලුවන් රවුටර් එකක් ගන්න කියල බැලුවෙ...මොකක්ද හොද
  6. social anxiety guy

    ලංකාවෙ මිනිස්සු මෙච්චරම අවුල් වෙන්න හේතුව?

    ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද? වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව? මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?
  7. social anxiety guy

    උඹලා film, tv series බලන්නෙ මොකෙන්ද?

    මමනං මේ ඇප් එකෙන් බලන්නෙ Onstream කියල...ඔක්කොම free දෙන්නෙ Laptop එකෙන් බලද්දි arc018.com කියන සයිට් එකෙන්
  8. social anxiety guy

    Hutch cliq 195

    Hutch cliq 195 2days පාවිච්චි කරන උන් කවුද ඉන්නෙ? Speed limit එකක් තියනවද මේකෙ?
  9. social anxiety guy

    Autogear වාහන වැඩි ඇයි?

    Automatic transmission තියන වාහන වැඩි ඇයි manual ඒවට වඩා? අලුතෙන් එන හැම එකක්ම වගේ auto එන්නෙ...අලුතෙන් එන defender උනත් auto. Manual වාහන එන්නෙම නැති තරම්...මේකට හේතුව මොකක්ද?
  10. social anxiety guy

    idm giveaway key නැද්ද?

    idm giveaway key එකක් නැද්ද හොයාගන්න? හැමදාම trail reset කර කර ඉන්න ගියාමත් එපා වෙනවා...කවුරුහරි ලග තියනවනම් දාහන්කො
  11. social anxiety guy

    ⚠️ උඹ පිරිමියෙක් නම් කියවපන් ⚠️

    කොල්ලෝ උඹ 👊 පිරිමියෙක් නම් කවදාවත් උඹව අවතක්සේරු කරගන්න එපා සමාජ මාධ්‍යය ඉස්සරහා.,මන් දැකලා තියනවා ගොඩක් facebook වල ඉන්න පිරිමි කොන්ද පන නැති විදිහට හැසිරෙනවා. සමාජය විසින් දුර්වල යැයි,කාන්තාවන් විසින් පිරිමියෙක් දුර්වල යැයි සැලකෙන දේවල් අති⁣ශෝක්තියක් යුතුව ලොකු දෙයක් වගේ උලුප්පා පෙන්වනවා...
  12. social anxiety guy

    අද disconnect කරපු සිම් එකක් ආපහු ගන්න බැරිද?

    අද disconnect කරපු ඩයලොග් සිම් එකක් ආපහු ගන්න බැරිද? මගෙ id එකට තමා තිබුනෙ මම ඒක disconnect කරා...සිම් එක තිබ්බෙ මාමා ලග එයාට දැන් ආපහු අරන් දෙන්නලු...අද disconnect කරපු එක ආයෙ ගන්න බැරිද? එහෙම ගත්ත අය ඉන්නවද
  13. social anxiety guy

    සමත මන්ඩලෙන් එවපු ලියුමක දිනේට යන්න බැරිවුනොත්

    මගෙ මාමාගෙ ලොකු පුතාට සමත මන්ඩලෙන් ලියුමක් ඇවිල්ලා ඌ ගත්ත ණයක් ගෙවල නැතුව ණය දුන්න තැනින් සමත මන්ඩලේට දාලා. මුට එන්න කියපු දිනේට යන්න බැරිවෙලා ඉතින් එහෙම උනොත් මොනව කරයිද? පොර දැන් හොදටම බයවෙලා මට කෝල් කරනව කාගෙන්හරි අහල කියන්නලු මමත් ඉතින් ඔව දන්නේ නැති නිසා උඹලගෙන් අහගන්න කියල මේක දැම්මේ...
  14. social anxiety guy

    25000 - 35000 අතර හොඳ phone එකක්

    දැනට 25 ත් 35 ත් අතරෙ තියන අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් budget phone එකක් recommend කරහල්ලකො බං...brand එක මොකක් උනත් අවුලක් නෑ...ලෙඩ නැතුව පාවිච්චි කරන්න තිබ්බනම් ඇති...social media & movies වලට තමා වැඩිපුරම පාවිච්චි වෙන්නෙ
  15. social anxiety guy

    Dell laptop 13th gen

    Dell inspiron 13th gen laptop වල backlit keyboard එන model එකක් තියනවද? රෑට backlit keyboard එකක් නැතුව වැඩකරන්න අමාරුයි අනික screen resolution එක ඕනෙ 16:9 නිසා inspiron හරි vostro හරි එකක් තමා ඕන Dell නැතුව අනික් brands වලින් මෙහෙම option තියෙන්නෙ මොනවගෙද?
  16. social anxiety guy

    Automatic vs manual transmission

    උඹලා කැමති autogear ද නැත්තං manual ද?
  17. social anxiety guy

    Youtube එකේ ad පෙන්නනවා වැඩියි නේද?

    මේ දවස් ටිකේම youtube app එකෙන් video බලද්දි ads පෙන්නනවා වැඩියි නේද වෙනදට වඩා...ඒ නිසා මම දැන් app එකෙන් නැතුව brave browser එකෙන් youtube බලන්නෙ...කලින් ඔච්චර ad පෙන්නුවෙ නෑ...
  18. social anxiety guy

    What is the best aspect ratio on laptops?

    Vote කරමු

    No contents