නිවන් ප්‍රශ්නයක්

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    නිවන් ප්‍රශ්නයක්

    මට ලොකු ප්‍රශ්නයක් තියනවා. දැන් හැමතැනම නිවන් දැකපු අයයි, මාර්ග ඵල ලබපු අයයි. මේ හැමෝම එක එක දේවල් කියනවා. අපි කවුරු කියන දේද විශ්වාස කරන්න ඕන? අනුගමනය කරන්න ඕන?

    මෙහෙම ගියොත් ධර්මය ගැන තියන විශ්වාසය නැති වෙලා ගිහින් බුද්ධ ශාසනය ඉක්මනටම නැත්තටම නැති වෙලා යයි.
     
    Dec 11, 2017
    33
    7
    0
    අනුන් නිවන් ගියාද නැද්ද කියලා හිත හිතා ඉන්නේ ඇයි ? තමුන්ගේ විමුක්තිය සොයාගෙන ගමන් කරන්න.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඒ ගුරුවරයාගෙන් ධර්මය ඉගෙනගත්තම ඔබේ ගැටළු විසඳෙනවද බලන්න.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    mankadwala sudasana himi
    nauyane ariyadhamma na himi

    poddak ahala balanna duru kala yuthu deyak duru wenawa nam e ban hari
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    මට ලොකු ප්‍රශ්නයක් තියනවා. දැන් හැමතැනම නිවන් දැකපු අයයි, මාර්ග ඵල ලබපු අයයි. මේ හැමෝම එක එක දේවල් කියනවා. අපි කවුරු කියන දේද විශ්වාස කරන්න ඕන? අනුගමනය කරන්න ඕන?

    ඔයාට මොලයක් තියනවනේ. එමනිසා අදහසක් දෙන්නම් කරුණු සාදක සහිත. දෙන සාදක හොදට අධ්‍යන කරන්න. ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    1 - මිවල්පානේ හිමි ගැන කටිටියක් බනිනවා "බුදු හමුදුරුවෝ ලංකාවේ ඉපදුනා" කියනවා කියලා. ඔය Skylark ඉදිරිපත් කරන්නේ ඒ මතය.
    2 - අනෙක් අය කියනවා බුදු හමුදුරුවෝ ලංකාවේ තමයි ඉපදුනේ කියලා. තව ඒගොල්ලෝ කියනවා මිවල්පානේ හිමි එහෙම කියන්නේ අරිහත් පල ලබලා සමාදියකින් ඒක පේනවා කියලා.

    1 වෙනි ස්ථාවරය උදෙසා Skylark ඉදිරිපත් කරලා තියෙනෙවා කරුණු. ගිහිල්ලා ඒක කියවන්න.
    2 වෙනි ස්ථාවරය උදෙසා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා -> මෙතන.

    ඔයාට 2 වෙනි ස්ථාවරය තේරෙන්වනම් බන අහන්න පුලුවන් අරිහත් පල ලැබූ උත්තමයෙක් ගෙන්. බන අහලා නිවන් සුව ලබන්න ඉඩ තියෙනවා. 2 වෙනි ස්ථාවරය තේරෙන්නේ නැතිනම් ඒක නැති වෙනවා. එම තීරණය ඔබට බාරයි.
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    ඔයාට 2 වෙනි ස්ථාවරය තේරෙන්වනම් බන අහන්න පුලුවන් අරිහත් පල ලැබූ උත්තමයෙක් ගෙන්. බන අහලා නිවන් සුව ලබන්න ඉඩ තියෙනවා. 2 වෙනි ස්ථාවරය තේරෙන්නේ නැතිනම් ඒක නැති වෙනවා. එම තීරණය ඔබට බාරයි.

    ඔයා කොහොමද සහතිකවම මේක කියන්නේ? මොකද්ද මේක කියන්න පදනම?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    ඔයා කොහොමද සහතිකවම මේක කියන්නේ? මොකද්ද මේක කියන්න පදනම?

    පදනම හරිම සරලයි.

    ඔයා පාසලේ ඉගෙන ගත්තේ බුදු හාමුදුරුවෝ නේපාලයේ උපන්නා කියලා.
    -> ඔයාගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, යහලු හිත මිත්‍ර ආදීන් කියන්නෙත් ඒක.
    -> ඔයාගේ ගමේ පන්සලේ ඉන්න හමුදුරිවොත් කියන්නේ ඒක.
    -> ලෝක විද්වතුන් කියන්නෙත් එකමයි.

    දැන් මේ එක හාමුදුරුවෝ නමක් අද පවතින තත්වයට අභියෝගයක් කරනවා. ඒ හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය අධ්‍යනය කලොත් තියෙන්න පුලුවන් විකල්ප 2 කයි.

    1 -> එම හිමි නමට පිස්සු හැදිලා.
    2 -> එම හිමි නම ඔය උඩ පල වෙලා තියෙන අයට වඩා ප්‍රග්ඥාවන්තයි.

    ලෝකයේ ඉන්න විද්වතුන් වඩා ප්‍රග්ඥාවක් ඇති උත්තමයා අරිහත් පල ලැබූ බුද්ද පුත්‍රයෙක් විය යුතයි නේද? ටිකක් හිතලා බලන්න.

    කියවන්න මේක -> ඔබගේ මුතුන් මිත්තෝ. මේක තේරෙනවනම් තෙරයි 2 වෙනි විකල්පය හොදට.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔයාට මොලයක් තියනවනේ. එමනිසා අදහසක් දෙන්නම් කරුණු සාදක සහිත. දෙන සාදක හොදට අධ්‍යන කරන්න. ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    1 - මිවල්පානේ හිමි ගැන කටිටියක් බනිනවා "බුදු හමුදුරුවෝ ලංකාවේ ඉපදුනා" කියනවා කියලා. ඔය Skylark ඉදිරිපත් කරන්නේ ඒ මතය.
    2 - අනෙක් අය කියනවා බුදු හමුදුරුවෝ ලංකාවේ තමයි ඉපදුනේ කියලා. තව ඒගොල්ලෝ කියනවා මිවල්පානේ හිමි එහෙම කියන්නේ අරිහත් පල ලබලා සමාදියකින් ඒක පේනවා කියලා.

    1 වෙනි ස්ථාවරය උදෙසා Skylark ඉදිරිපත් කරලා තියෙනෙවා කරුණු. ගිහිල්ලා ඒක කියවන්න.
    2 වෙනි ස්ථාවරය උදෙසා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා -> මෙතන.

    ඔයාට 2 වෙනි ස්ථාවරය තේරෙන්වනම් බන අහන්න පුලුවන් අරිහත් පල ලැබූ උත්තමයෙක් ගෙන්. බන අහලා නිවන් සුව ලබන්න ඉඩ තියෙනවා. 2 වෙනි ස්ථාවරය තේරෙන්නේ නැතිනම් ඒක නැති වෙනවා. එම තීරණය ඔබට බාරයි.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    දැන් හැමතැනම නිවන් දැකපු අයයි,

    :lol: :lol:

    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1824788

    කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරුන නිසා-අරියඥාන මිත්‍යාදෘෂ්ටිකයා
    http://www.elakiri.com/forum/showthread.php?t=1808040

    බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1807872

    රාජගිරියේ අරියඥාණ හිමි බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි අධර්මයක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794320

    අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1786211

    අරියඥාණ හිමි සහ සුභද්ද හිමි
    http://www.elakiri.com/forum/showthread.php?t=1786056

    රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙළෙස් ධර්මයක් යැයි වරදවා අර්ථ දැක්වීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1785871

    රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
    http://www.elakiri.com/forum/showthread.php?t=1785527

    රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782913

    රාජගිරියේ අරියඥාණ හිමි විසින් යම් අයෙකු මාර්ග ඵල ලාභියෙක් යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782644

    ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782317

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494

    රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1753221

    රාජගිරියේ අරියඥාණ හිමි සත්පුරුෂ වාසය වැරදවීම: භික්ෂූන් වහන්සේලා ගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1752388

    --

    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    --

    සොරි අදහම් ආශ්‍රමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1810463

    පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1810610

    පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1796446

    පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794543

    හා හොඳයි මූට පිස්සුද නැද්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1789092

    Skylark
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo

    ලෝකයේ ඉන්න විද්වතුන් වඩා ප්‍රග්ඥාවක් ඇති උත්තමයා අරිහත් පල ලැබූ බුද්ද පුත්‍රයෙක් විය යුතයි නේද? ටිකක් හිතලා බලන්න.

    එහෙම වෙන්න ඕනම නැහැනේ.

    අනික තමයි ලෝකේ ඉන්න විද්වතුන්ට වඩා ප්‍රග්ඥාවක් ඇති මනුස්සයෙක්ව උබ කොහොමද අඳුන ගන්නේ?

    එහෙම වෙන්න නම් එක්කෝ උබ ඊට වඩා ප්‍රග්ඥාවක් තියන මනුස්සයෙක් වෙන්න ඕන. නැත්තන් ඒ මනුස්සය ලොකු පෙරලියක් කරන්න ඕන. හරියට බුදු රජාණන් වහන්සේ කලා වගේ.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මට ලොකු ප්‍රශ්නයක් තියනවා. දැන් හැමතැනම නිවන් දැකපු අයයි, මාර්ග ඵල ලබපු අයයි. මේ හැමෝම එක එක දේවල් කියනවා. අපි කවුරු කියන දේද විශ්වාස කරන්න ඕන? අනුගමනය කරන්න ඕන?

    මෙහෙම ගියොත් ධර්මය ගැන තියන විශ්වාසය නැති වෙලා ගිහින් බුද්ධ ශාසනය ඉක්මනටම නැත්තටම නැති වෙලා යයි.

    අනිත් අයගේ විශ්වාසය නැතිවෙලා දහම පිරිහෙන එක පැත්තක දාමුකෝ.
    දැන් උබට අනුගමනය කරන්න , තොරගන්න බැරුවනම් ඉන්නේ උබට දහම ගැන උබ දන්නේ මොනවද?පොත්පත් කියවනවද, දහම් පාසැල් ගියාද?කාගේ දේශනාද අහල තියෙන්නේ?කාගේවත් ක්‍රමයක් අනුගමනය කලාද?
     
    Last edited:

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    අනිත් අයගේ විශ්වාසය නැතිවෙලා දහම පිරිහෙන එක පැත්තක දාමුකෝ.
    දැන් උබට අනුගමනය කරන්න , තොරගන්න බැරුවනම් ඉන්නේ උබට දහම ගැන උබ දන්නේ මොනවද?පොත්පත් කියවනවද, දහම් පාසැල් ගියාද?කාගේ දේශනාද අහල තියෙන්නේ?කාගේවත් ක්‍රමයක් අනුගමනය කලාද?

    ඇත්තටම මම එහෙමලොකුවට ධර්මය දන්නේ නැහැ. නමුත් ධර්මය දකින තැන කියවනවා. බලනවා. ඒක හොද දෙයක් නම් මගේ ජිවිතයට අරගන්නවා. නැත්තන් බැහැර කරනවා. මම කනවා බොනවා කොල්ලෙක් කරන්න ඕන හැමදේම කරනවා, ජොලියේ ඉන්නවා. හැබැයි හොදින් ජිවත් වෙනවා කාටවත් කරදරයක් නොවී. මම පන්සල් ගිහින් නැහැ මතක ඇති කාලෙකින්.හැබැයි ධර්මය අමතක කරලා නැහැ. පින් පවු හොදින් දන්නවා. පුළුවන් හැම වෙලාවටම නැති බැරි මිනිස්සුන්ට දෙනවා. පුළුවන් තරම් පවු නොකර ඉන්න උත්සහ කරනවා.

    ඉතින් මම facebook, එළකිරි ධර්මය ගැන තියන දේවල් කියවනවා, අහනවා. ඉතින් එතකොට දැකපු දේවල් නිසා කාලයක් මගේ හිතේ ඇති වෙලා තිබ්බ ප්‍රශ්නයක් නිසා තමයි මේ ත්රේඩ් ඒක දැම්මේ.