Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
පවුලම හාමතේ මිනුවන්ගොඩ පොලිසිය මැදිහත්වී දරුවන් භාර ගනී
කුසට අහරක් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ පසු වූ 12 හැවිරිදි දැරියක සහ ඇයගේ බාල සොහොයුරන් දෙදෙනකු ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. බාල සොහොයුරන් දෙදෙනා අවුරුදු 7 සහ 8 යන වයස්වල පසුවන අතර ඔවුන්ට දින ගණනාවකින් නිසි ආහාරයක් ලැබී නොතිබුණ බව ද ඇඳ හිටි ඇඳුම් පවා...
kingcapton
Thread
May 18, 2023
Replies: 8
Forum:
News
K
රස්සාවල් කරලා ගොඩයන්න බෑ
දකින දකින දේවල් කරලා දියුණු වෙන්න බෑ, තව කෙනෙක් කරපු දේ අපිට කරන්නත් බෑ.තමන්ට පුළුවන් දේවල් කරලා තමයි ශක්තිය ගොඩනගාගෙන ඉදිරියට යන්න පුළුවන්.
kingcapton
Post #75
May 15, 2023
Forum:
ElaKiri Talk!
K
ළමා අපයෝජනය කරන්නන්ට නීති දැඩිවේ..⛔
Good move 👏
kingcapton
Post #22
May 15, 2023
Forum:
ElaKiri Talk!
K
මේවා හිටවන්නේ කොහොමද?
ඉන්නක් ගැහුවත් පැලවෙන වාසනාවන්ත රටක් මේක.
kingcapton
Post #2
May 14, 2023
Forum:
ElaKiri Talk!
K
Waddek Tamai
පව් වැඩක්. දුමක් ගැහුවා නම් හරිනෙ.
kingcapton
Post #22
May 14, 2023
Forum:
ElaKiri Talk!
K
මී මැස්ස වගේ අනික් සතා
කනෙයි මැස්සො ගොඩක් පොඩියි ගස්බෙන වල තමයි ඉන්නෙ විදින්නෙත් කලාතුරකින්.
kingcapton
Post #36
May 14, 2023
Forum:
ElaKiri Talk!
K
මී මැස්ස වගේ අනික් සතා
video eke htiyata nam බඹරා වගේ. මී මැස්සොත් තාවකාලිකව ගස්වල ඉන්නවා. අපේ වත්තෙ ඉඳලා තියනවා ඒ වගේ දවසක් දෙකක්.
kingcapton
Post #11
May 14, 2023
Forum:
ElaKiri Talk!
K
මී මැස්ස වගේ අනික් සතා
මූ නම් මීමැස්සා වගේම මැස්සෙක් 9 arches එකේ ඉන්නෙත් මුංද කොහෙද.
kingcapton
Post #8
May 14, 2023
Forum:
ElaKiri Talk!
K
මී මැස්ස වගේ අනික් සතා
කළාඳුරුවො වෙන්න ඇති. කහට හුරු තැඹිලි පාට මැස්සෙක්.
kingcapton
Post #6
May 14, 2023
Forum:
ElaKiri Talk!
K
මෙවන් අසිරිමත් ජාතිය
ආබාධිත, වයස්ගත, ලෙඩ රෝග තියන අය තෝරලා අනිත් සුදුසු අයට අවම ගාණක් දුන්නානම් හරි. ඕකත් ඉතින් ඒක එක රටවල සංස්කෘතිය අනුව වෙනස් වෙනවා උදා. Sweden රටේ කුඩා සොරකම් කරන අයටත් පොඩි දීමනාවක් දෙනව ඒවා නොකරන්න කියලා.
kingcapton
Post #24
May 14, 2023
Forum:
ElaKiri Talk!
K
🙂📝 මගේ බ්ලොග් එක 📝🙂
Good luck 👍 ජයවේවා!
kingcapton
Post #107
May 14, 2023
Forum:
Education
K
වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺
replace කරන්න වුණොත් නම් ගාණක් යයි. scan කළේ නැද්ද ගන්න කලින්.
kingcapton
Post #14
May 11, 2023
Forum:
Vehicle Talks
K
වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺
ඔය ඔක්කොම විස්තරය ඕකෙම තියනවනෙ. P2109 කියන්නේ "Throttle/Pedal Position Sensor "A" අවම නැවතුම් ක්‍රියාකාරිත්වය" සඳහා වන error code එක (DTC). මෙය විවිධ හේතු නිසා සිදු විය හැක. හොඳ mechanics කෙනෙකුට තමයි මෙම කේතය ක්‍රියාත්මක වීමට නිශ්චිත හේතුව හඳුනා ගැනීමට පුළුවන් වෙන්නේ. ප්‍රශ්න ගොඩක් තියනවා...
kingcapton
Post #4
May 11, 2023
Forum:
Vehicle Talks
K
අපේ පවුල සාපලත් පවුලක් බං
ඔය වගේ ගැටළු හැම තැනම තියෙනවා. මං දන්න පවුලකත් ඔය වගෙම තියනවා, තාත්තා නටලා නටලා මැරුණා දැන් දෙවනි පුතා පටන් අරන්. ඒ අම්මාගෙ පැන්ෂන් එකත් බලෙන්ම වගේ ගන්නවා බොන්න.
kingcapton
Post #53
May 11, 2023
Forum:
ElaKiri Talk!
K
පොතුහැර හොර දළදා මාලිගාවෙන් බේත් ගත් තාත්තා මළාට පුතා පොලිසි ගිහින්
එන්නත ගහලද
kingcapton
Post #6
May 11, 2023
Forum:
ElaKiri Talk!
K
"බතික් ඵයාර්" ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි🛫
ලංකාවට එන ඒවගෙ නම් සුපිරි කෑලි නෑ රෂියා ඉදඳලා යුරෝපෙට යන ඒවා නම් සුපිරි.
kingcapton
Post #9
May 10, 2023
Forum:
ElaKiri Talk!
K
මට ඇති වෙලා යකෝව්ව්ව්....😑
ළමයෙක් දෙන්නෙක් හදාගත්තහම ඔය අනංමනං හිතන්න වෙලාවක් නැතුව යනවා. එතකොට ඔය ප්‍රශ්න ඉබේම විසඳෙනවා. ප්‍රමාදවී පසුතැවිලි නොවන්න.
kingcapton
Post #36
May 10, 2023
Forum:
ElaKiri Talk!
K
ඇසේ සුද අයින් කරාට පස්සෙ පේන්නෙ නැති වෙන එක....
රෝග විනිශ්චය, නිසි පරීක්ෂණ, ප්‍රතිකාර, වගකීම හා වගවීම ඕවා ඉතිං සිහිනයක් තමයි. මොකද අපි පාවිච්චි කරන්නෙ AI. inflammation එකක් තිබුනා නම් පෙනීම නැති වෙන්න පුළුවන් ඒක surgery යෙ වරදම කියන්න බෑ.
kingcapton
Post #25
May 10, 2023
Forum:
Health & Lifestyle
K
මට ඇති වෙලා යකෝව්ව්ව්....😑
පොල්ලෙන ගැහුවා වගෙ.
kingcapton
Post #30
May 10, 2023
Forum:
ElaKiri Talk!
K
ඇසේ සුද අයින් කරාට පස්සෙ පේන්නෙ නැති වෙන එක....
ඕකයි රටේ තත්වෙ.:cry:
kingcapton
Post #22
May 10, 2023
Forum:
Health & Lifestyle
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom