🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    මං අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා සහෝලා. :) Stimulus mind ම තමයි නම. :D Astronomy, science, medical වගේ දේවල් සම්බන්ධ අලුත්ම topics ගැන ආර්ටිකල්ස් තමයි බ්ලොග් එකේ දාන්න හිතන් ඉන්නේ. සිනමාව සම්බන්ධ දේත් ඉදිරියෙදි දාන්න හිතන් ඉන්නවා. ;) ඒ වගේ එක එක ක්ෂේත්‍රවල අලුත්ම තොරතුරු දැනගන්න මගේ බ්ලොග් එක follow කරන්න. එළකිරියට මං ලියන ලිපිවලට අමතරව ලියන ලිපි තමයි මං මේකෙ දාන්න හිතන් ඉන්නෙ අඩුම තරමෙ දවසට එක ආර්ටිකල් එකක් වගේවත් ලියන්න තමයි මගෙ අදහස තියෙන්නෙ. අඩුපාඩු තියෙනවා නම් කියන්න. :yes:

    Supiri…..keep it up bro….
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංහල එකක් වෙනම කරනවට වඩා සිංහල ආටිකල් එක වෙනම සිලෙක්ට් කරන්න විදියක් හදාගන්න පුලුවන් නම් හරි.

    සමහර සයිට් වල එහෙම ඔප්ෂන් එකක් තියෙනවා.උදා: ප්‍රංශ භාෂාවෙන් තියෙන සයිට් එකකට ගියාම ඒකේ හෙඩ් එකේ තියෙනවා ඉංග්‍රීසි ඇතුලුව තව භාෂා 2-3ක් සිලෙක්ට් කරලා දෙන්න ඔප්ෂන් එකක්.ඉංග්‍රීසි සිලෙක්ට් කලාම සම්පූර්ණ සයිට් එකම ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් වෙලා එනවා.


    ඒ වගේ ඔප්ෂන් එකක් බ්ලොග් ස්පොට් වලට ඇඩ් කරන්න නම් පුලුවන්ද දන්නේ නෑ
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    මේ ත්‍රෙඩ් එකේ විතරක් නෙවේ, මං කිරියෙ දාන අනිත් ත්‍රෙඩ්වලදිත් මාව දිරිමත් කරලා රිප්ලයි කරපු හා කරන එළකිරියෙ සහෝලා ඔක්කොටම බොහොම ස්තූතියි. :love2: :love2:(y)(y)(y)
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    මේ ත්‍රෙඩ් එකේ විතරක් නෙවේ, මං කිරියෙ දාන අනිත් ත්‍රෙඩ්වලදිත් මාව දිරිමත් කරලා රිප්ලයි කරපු හා කරන එළකිරියෙ සහෝලා ඔක්කොටම බොහොම ස්තූතියි. :love2: :love2:(y)(y)(y)
     
    Last edited:

    Similar threads