මේකෙ තියෙන්නෙ වෙලාවල් දෙකයි නේ. (day 7.30-12.00/ night 18.00-20.00) මේකයි (day 12.30-18.00/ night 20.00-22.00) මේකයි නේ. දැන් මන් ඉන්නෙ පන්නිපිටියෙ මේකෙ තියන විදියට පන්නිපිටිය කියන එක ඔය වෙලාවල් දෙකේම තියනව. මේකෙ GSS කියන්නෙ උපපොලවල් වෙන්න ඕනෙ. අපිට ඊයෙ නම් දවල් 1 ඉදන් හවස 6 වෙනකනුයි රෑ 8.30...