1. Sams.Ryo

    මොබිටෙල් සහ වයිබර් - Poll

    මගෙත් වැඩ නෑ බන්. මාත් මොබිටෙල් තමයි නමුත් මන් නම් හිතන්නේ ඕකෙ viber වල අවුලක්. ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් යන්නේ. whatsapp හරි line හරි use කරපන්
  2. Sams.Ryo

    කොහොමද යන යෑම ඇඩෙනවා බන්

    හම්මේ මේ යක්කු යන යෑමට ඇගේ මයිල් ඉස්මයිල් වෙනව යකෝ. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් එහෙම sorry.com
  3. Sams.Ryo

    Beard Tips! (Needed Some)

    don't do anything let it grow at least a month without shaving or trimming.
  4. Sams.Ryo

    ඉහලට පහලට

    :no::no::no::no:
  5. Sams.Ryo

    ඉහලට පහලට

    හිතේ තියන ප්‍රශ්න ටිකක් අමතක වෙලා යන්නත් එක්ක මාත් එක්ක තාලෙට මෙන්න මෙහෙම හුස්ම ඉහලට පහලට ඉහලට පහලට ඉහලට පහලට ඉහලට පහලට ඉහලට පහලට ඉහලට පහලට ඉහලට පහලට ඉහලට පහලට ඉහලට පහලට ඉහලට පහලට ඉහලට පහලට ඉහලට පහලට .........
  6. Sams.Ryo

    -Which movie you watched last ?- Part 2

    මෙන්න මේක පට්ට.
  7. Sams.Ryo

    Se7en බලපු උන් වරෙව්

    මොකක්ද බන් මේකෙ තේරෙන්නෙ නැත්තේ? මට නම් මේකෙ ලොකූ twisted ගතියක් තිබුනෙ නෑ.
  8. Sams.Ryo

    spoken English

    ooka nam kohomada danna. but British way kiyala ekak thiyanawa eeka hodai lu
  9. Sams.Ryo

    What is your school

    yeah me too. till O/L's
  10. Sams.Ryo

    ඉස්සර අසාවෙන් බැලුව කතා - The Great Movies

    මචන් උබලට මතකද හරියටම 2007 දි ITN එකේ ගියා පට්ට tv series එකක්. කැලෑවක අතරමන් උනු මිනිස්සු ටිකක් ගැන. තව ඒකේ අමුතු ගෝත්‍රික කණ්ඩායමක් මේ මිනිස්සුන්ව අල්ලන් ඔන්න ඔහොම සීන් එකක්. මට පුලුවන් නම් ඒකෙ නම හොයල දීපල්ලකො මතක ඇති එකෙක්
  11. Sams.Ryo

    UCSC IS help

    එල මාමෙ බොහෝම ඉස්තූති 3+
  12. Sams.Ryo

    UCSC IS help

    කොහෙද ඉතින් ඒ කාලෙ තිබ්බ ගොන්කම් නෙ
  13. Sams.Ryo

    UCSC IS help

    එල මචන් 3+
  14. Sams.Ryo

    UCSC IS help

    එල මචන් උබ IS ද? 3+
  15. Sams.Ryo

    යෝජිත විවාහ ඉන්ටවිවු

    පට්ට යකෝ :D:D
  16. Sams.Ryo

    UCSC IS help

    එල එල මචන් මට දැනගන්න ඕනේ මේක කරල ගොඩයාමක් තියනවද කියලා. ඒකියන්නේ ඉස්සරහට job එහෙම හොයාගන්න පුලුවන් වෙයිද? දැන් දන්න දන්න උන් මේ field එකේ යන නිසා අහන්නේ
  17. Sams.Ryo

    UCSC IS help

    SE කියන්නේ software eng ද? ඉස්ස්‍ර එහෙම course එකක් තිබ්බෙ නෑ නේ? CS& IS විතරනේ තිබ්බේ?
  18. Sams.Ryo

    UCSC IS help

    colombo bioscience නම් යන්න සෙට් වෙයි. ඒත් මම් ආස මේ side එකට බන්

    No contents