මචන් මට පොඩි උදව්වක් ඕනේ. මට UCSC එකේ Information System කියන ඩිග්‍රිය කරන්න වෙලා තියෙන්නේ. මට පොඩ්ඩක් මේක ගැන දන්න අය කියනවද මේ ඩිග්‍රිය කොහොමද කියල. මේක කරල software engineering වගේ වෙන්න බැරිද? මන් අහල තියනවා මේක ටිකක් Management පැත්තට බර ඩිග්‍රියක් කියල. අනිත් එක තමා මේක අවුරුදු 3ක එකක්...