UCSC IS help

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මචන් මට පොඩි උදව්වක් ඕනේ. මට UCSC එකේ Information System කියන ඩිග්‍රිය කරන්න වෙලා තියෙන්නේ. මට පොඩ්ඩක් මේක ගැන දන්න අය කියනවද මේ ඩිග්‍රිය කොහොමද කියල. මේක කරල software engineering වගේ වෙන්න බැරිද? මන් අහල තියනවා මේක ටිකක් Management පැත්තට බර ඩිග්‍රියක් කියල. අනිත් එක තමා මේක අවුරුදු 3ක එකක් 4වෙනි අවුරුද්ද ස්පෙශල් කරන්න තියෙන්නේ.

    මම ඔය coding එහෙම ඉගෙනගන්න පට්ට ආසයි. තව එකක් තමයි ලංකාවේ IT කාරයො සෑහෙන්න ඉන්නවනේ. මේ එලකිරියෙ උනත් සෑහෙන්න වැඩ්ඩෝ ඉන්නවනේ. ඉතින් මට කියන්න මේක කරල ගොඩ යාමක් තියනවද කියලා.


    bump එකක් වත් දාගෙනයන්න.
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    ආහ් අයිය IS ද? මට කියන්නකෝ ඩිග්‍රිය ගැන විස්තර
    3+

    mn CS. CS, IS kiyala wenasak na. Field eke oni trm innw IS krla Software eng. la widiyata wada karana aya. CS karala BA karana aya. Name eka witharai wenas. :cool:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    mn CS. CS, IS kiyala wenasak na. Field eke oni trm innw IS krla Software eng. la widiyata wada karana aya. CS karala BA karana aya. Name eka witharai wenas. :cool:

    ආහ් එහෙමද මචන් ඒ උනාට CS වලට් z score එක වැඩියෙන් ඕනේ IS එකට වඩා. උබ මොන year එකේද ?
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    Yah mama Maths Bn 1.4343 mama matara,,math IS tamai yanna hitangena inne bn sure na ahuweida kiyala mata nam ,,

    ගිය අවුරුද්දේ මාතරින් කීයක් z එක ඉල්ලල තිබ්බද? කොලබින් නම් 1.47 වගේ ගානක් ඉල්ලල තිබ්බ
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ආහ් එහෙමද මචන් ඒ උනාට CS වලට් z score එක වැඩියෙන් ඕනේ IS එකට වඩා. උබ මොන year එකේද ?

    me yer eke idan CS 100, IS 100, SE 100i ganna innw kiyala idea ekk faculty eke tynw. ehem unoth giya awurudu walata wada Z eka wenas wei. sure na kohoma weida kiyala