1. K

    තව Boeing එකක් crash වෙලා නේද

    බිමට එන්නේ මිසයිල් එකක් වගේනේ pilot ලාට සිහිය නැති වුණාද දන්නෑ.
  2. K

    රට කඩා වැටෙන්න පෙර...

    ඔව් හැබැයි අපිම නෙමෙයි, අපිටත් ටිකක් දීලා අනිත් අය තමයි ගොඩක් ම.
  3. K

    අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ???

    ලෝක මට්ටමේ උගතුන් බුද්ධිමතුන් මෙහෙ සිටිනවා යැයි දුෂ්ඨි උන්මාදයකින් පෙලීම තමයි හේතුව.
  4. K

    මුදල් අච්චු ගැසීම සහ මට නොතේරෙන යතාර්තය

    Good explanation! thanks. oya euro eka genaweth dollar eken Europe walata wana awasiya adu kara ganna neda.
  5. K

    පවු බං ලංකාවේ මිනිස්සු...

    එක මිනිහෙක් දෙන්නෙක් හොඳවුනා කියලා රටක් පාලනය කරන්න බෑ. වැඩි පිරිසක් හොඳ අය වෙන්න ඕන වැඩේ ලේසි වෙන්න නම්.
  6. K

    Booster eka gahuwata passe...

    බූස්ටර් ගැහුවම බැහැල තියන ඒවත් නැගලා ඒන්න ඕනෙ. උඹ මානසිකව වැටිලා ඉන්නෙ. ටික දවසක් ඕක අමතක කරලා ඉන්න හරියයි. ඕක වෙන්න ගොඩක් හේතු තියෙනවා.
  7. K

    අපේ ප්‍රතිචාරය කුමක්විය යුතුද

    repost nisa makuwa. post delete karanne කොහොමද?
  8. K

    ඉස්සර මෙහෙම භාණ්ඩයක් උබලගේ ගෙවල් වල තිබ්බද? Sony කැටස් ප්ලේයර්

    තිබ්බා, මේ මෑතක් වෙනකම්ම Panasonic එක වෑඩ කලා. තව තිබුනා zenisth කියලා locally assembled radio ekakuth.
  9. K

    චන්ද්‍රයන් පිදූ යුක්රේන් කෙල්ල

    ෂා මරු.. ගායනයි වාදනයයි දෙකම පුළුවන් නම් ඵ්ක මාර වටිනවා කව්රු කලත් මියුසික් වලට කැමතියි. විශේෂයෙන් ලයිව් ඒවට.
  10. K

    සඳ හිරු සෑය

    කොහෙන් හරි සම්මාදම් එකතු කරලා ඕවා රට වටේම හදන්න ඕනේ අපේ ශ්‍රී විභූතිය නොවැ.
  11. K

    මෙහෙම උන එක හොඳයි ?

    never learn ජාතියක් අපි ඇයි අවුල්ද...:lol:
  12. K

    සින්හලු චින කතකට ජාතිය අමතයි. #ඩොලර්ලෙෆ්ට්

    මේ ගොබ්බයොන්ට විනයක් හික්මීමක් කොහොමත් නෑ ප්‍රශ්න වැඩි වෙන්න ඒකත් හේතුවක්
  13. K

    රජයේ රෝහල් වල දොස්තරලගෙ කාර් පාක් වල සැරිසරන අමුතු ජීවීන්

    නීතිය ආපු කාලෙ ඕක ගොඩක් අඩුවෙන් වුනේ.
  14. K

    සින්හලු චින කතකට ජාතිය අමතයි. #ඩොලර්ලෙෆ්ට්

    "ලෝකෙන් උතුම් රට" අගෙයි ආගන්තුක සත්කාරය. ඇදහිය නොහැකි වීරත්වය.
  15. K

    කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

    පොඩි වාහනයකට යන්න eka තමයී මේ අවස්ථාවේ සුදුසු තෙලුත් ගනන් නිසා. ඉන්දියන් වුනත් අව්ලක් නෑ වෙලාවෙ හැටියට.
  16. K

    Heart කේස් part 2

    UFR balanne වෙන කේස් එකකට. arthritis wage තියනවද?
  17. K

    රජයේ රෝහල් වල දොස්තරලගෙ කාර් පාක් වල සැරිසරන අමුතු ජීවීන්

    trade name ලියන්න එපා කියලා තියෙන්නේ ඒත් දැන් ඕවා හොයන්න සුදුසු පරිසරයක් රටේ නෑනේ. සමහර වෙලාවට ප්‍රතිඵල දායක drug එකක් තිබුනොත් ඒකෙ brand name එක ලියනවා රෝගියාගේ යහපත වෙනුවෙන්. ඒ නිසා ඕකේ හොඳ නරක දෙකම තියෙනවා.
  18. K

    වත්තල අවට...

    ikman eke balanna.
  19. K

    මේ කතාව අපිට කොච්චර සමානද?

    ක්ෂණික ගොඩ ඒමක් කොහොමත් නෑ.

    No contents