1. hirashgeff

    ගම්මන්පිල නිදොස් කොට නිදහස්.. විදෙස් ගමන් තහනමත් ඉවත් කෙරේ…

    හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කටයුතු කරන්නැයි කොළඹ මහාධිකරණය විසින් අද දිනයේ ආගමන හා විගමන පාලකවරයාට නියෝග කරන ලදී. ඉකුත් මාර්තු මස 24 වනද කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබුණද තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නැතැයි ඒ මහතා විසින් අධිකරණයට...
  2. hirashgeff

    ‘කොරෝනා පැතිරෙනවා.. මුව ආවරණ දාන්න’ ලිපිය අවලංගු කරයි..

    ‘මුඛ ආවරණ පළඳින ලෙස දැනුම්වත් කිරීම’ මැයෙන් බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විසින් නිකුත් කර ඇති වැරදි සහගත අර්ථ කථනයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බැවින් වහාම එම ලිපිය අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම්වරිය සදහන් කරයි. එම ලිපිය නිකුත් කර ඇත්තේ බස්නාහිර පළාත් සභා...
  3. hirashgeff

    ගනේමුල්ල සංජීව ඝාතන වෙඩික්කරු හදුනාගැනීමේ පෙරටුවේදී හදුනාගන්න බැරිවේ…

    අලුත් කඩේ අධිකරණයේ විත්තිකූඩුව තුළදී පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කළ සැකකරු අද පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගැනීමට සාක්ෂිකරුවන්ට හැකිවී නැත. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව අද පස්වරුයේ සිදුකර ඇත. වෙඩි තැබීම සිදුකල දින අධිකරණ ශාලාවේ...
  4. hirashgeff

    සෙවනගල, පැලවත්ත සීනි කිලෝවකින් රුපියල් 50ක් පාඩුයි..

    ලංකා සීනි (පෞද්ගලික) සමාගම යටතේ පවතින පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්තශාලා ඒවායෙහි නිපදවන දුඹුරු සීනි කිලෝවක් අලෙවියෙන් රුපියල් 50 ක පමණ පාඩුවක් ලබන බව එම ආයතනවලට සම්බන්ධ ආරංචි මාර්ග හෙළි කරයි. එම කර්මාන්තශාලාවලින් සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 286 -290 අතර මුදලක් වැය වුව ද සීනි...
  5. hirashgeff

    ඌබලා ඌව බලකරලා පොසොන් සමරවයි කියලා ඌ ජර්මන් පැන්නා

    ඌබලා ඌව බලකරලා පොසොන් සමරවයි කියලා ඌ ජර්මන් පැන්නා. මරු ඈ
  6. hirashgeff

    අගහිඟ එවුන්ට මාර හැපි

    අඟහිඟ උන් ටික පට්ටම හැපි වගේ...
  7. hirashgeff

    සිවිල් යුද්ධයක් සහ ත්‍රස්තවාදි යුද්ධයක තියෙන වෙනස...

    සිවිල් යුද්ධයක් කියලා ලේබල් කරොත් මෙහෙම A civil war can create the conditions for genocide or coincide with genocidal acts, especially if one side deliberately targets a group based on ethnicity, religion, or nationality. However, not all civil wars are genocides, and the presence of genocidal...

    No contents