1. hirashgeff

    ව්‍යාපාරික මිතුරෙක් නිතීවීරෝධී පතල් කැනීමක් කල බවට පලවන පුවත් අසත්‍යයි – බුද්ධසාසන CID ඇමති යයි

    තමන්ගේ ව්‍යාපාරික ගජ මිතුරෙකු විසින් සිංහරාජ වන පිවිසුමේ නීති විරෝධී මැණික් පතල් කැණීමක් සිදුකරන බවට ප්‍රචාරය වන ප්‍රවෘත්ති අසත්‍ය බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහතා සඳහන් කරයි. මේ නිසා සමාජ මාධ්‍යයෙහි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පාර්ශ්වයන්ට...
  2. hirashgeff

    ආයේ වඳුරෙක් පැන්නවත්ද....

    කොලබ මන්දිර ගාව නම් කරන්ට් හැමවෙලාවෙම තියෙනවා... යකෝ අපිට විතරද කපන්නේ... ?
  3. hirashgeff

    ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කරයි. මේ සඳහා යූඑස් ඒඩ් ආයතනයෙන් ජෝජ් සෝරෝස් වෙත ඩොලර් මිලියන 260ක මුදලක් ලබාදී ඇති බවත් හෙතෙම කියා සිටී. තම X ගිණුම ඔස්සේ සටහනක් තබමින්...
  4. hirashgeff

    විදුලි කප්පාදු කාල සටහනක් එයි..

    ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත. ඊට අදාළ කාලසටහනක් අද දිනය තුළ ප්‍රකාශයට පත් කරනු ඇත. කලාප වශයෙන් වේලාවන් වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු කෙරේ. ඊයේ දිනයේ රට පුරා සිදු වූ විදුලිය බිද වැටීමත් සමඟ නොරොච්චල ගල් අඟුරු බලාගාරයේ බිඳවැටීම මත මෙම...
  5. hirashgeff

    හරි ඒකටත් කලින් කට්ටිය තමා වගකියන්න ඔනි

    ------ Post added on 1739120683 ------ Post added on 1739120871
  6. hirashgeff

    ඡන්දෙන් පැරදුනු ලොකු මාලිමාවකට තානාපති ධුරයක්…

    රාවය පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මහින්ද රත්නායකට නව රජය විසින් තානාපති ධුරයක් පිරිනමා ඇතැයි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ මහින්ද රත්නායක නව රජය යටතේ කියුබාවේ තානාපතිවරයා ලෙස පත් කර ඇති බවය. මහින්ද රත්නායක පසුගිය...
  7. hirashgeff

    ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…

    ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරංජිගේ මහතා සඳහන් කරන්නේ ජපාන ඇක්වා රථයක මිල ලක්ෂ 135 ඉක්මවනු ඇති බවයි. හොන්ඩා වෙසල් රථයක් ලක්ෂ දෙසීය ඉක්මවනවා ඇති බවත් ජපන් ඇල්ටෝ...
  8. hirashgeff

    ලසන්තගේ නඩුව මුලින්ම මුට්ටිය දැම්මේ ජනාදිපති

    ජනාධිපති තමා මුලින්ම මුට්ටිය දැම්මේ සිරසෙදි... ඕක ගැන හොයන්න දැන් අමාරුයි කියලා....
  9. hirashgeff

    රිස්වි සාලිය තමා මරුම

    බලපන් රිස්වි සාලියා කරන කුප්ප වැඩේ... ආන්ඩුවේ එකාට කිසි අවුලක් නැතුව කතා කරන්න ගිහිල්ලා... චානක කතාකරනකොට වෙලාව නෑ වෙලාව නෑ කියලා බෙරිහන් දෙනව
  10. hirashgeff

    කිලොවකට ක්‍රොමියම් (6) උපරිම මිලිග්‍රැම් 10 තියෙන්න ඔන පිරිසිදුකාරකයේ පුනරුද රජය්ය ගෙනාපු එකේ ක්‍රොමියියම් මිලිග් 14ක් තියෙනවා.... ඩිවි චානක.

    කිලොවකට ක්‍රොමියම් (6) උපරිම මිලිග්‍රැම් 10 තියෙන්න ඔන පිරිසිදුකාරකයේ පුනරුද රජය්ය ගෙනාපු එකේ ක්‍රොමියියම් මිලිග් 14ක් තියෙනවා.... ඩිවි චානක. බොරු කියන්න එපා මන්ත්‍රි තුමා අපි ගෙනාපු එකේ තීයෙන්නේ මිලි ග්‍රැම් 12යි. ඇත්තටම උපරිම ගාන කියද ?' මේක අපිට දැනගන්න පුලුවන් ජලසම්පාදනේ වෙබ්...
  11. hirashgeff

    පාරින්ද නිතිපතිට බනින - ජෙප්පනි

    පාරින්ද නිතිපති වෙලා ඉන්දැද්දි තමා අර ජානාධිපති වරණේ ලබන අවුරුද්දේ කියද්දි නෑ නෑ එහෙම නෑ කියලා නිතිපතිගේ මතය කිව්වේ... ඒ වගේම හිටපු නිතිපතිගේ කාලය දික් කරන්න හදද්දි ජෙප්ප්ත් හිටිය ව්‍යවස්ථාදායක සභාවෙන් රනිල්ගේ යෝජනාව ප්‍රතික්ශේප කරලා පාරින්දව දැම්මේ... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට...
  12. hirashgeff

    එකඟද නාටකය යලි සූදානම්....

    වි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප‍්‍රකාශයට සූදානම්.. . වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති. රජයේ සහතික මිලට වී මිලදීගෙන සහල් සඳහා වන පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි...

    No contents