1. hirashgeff

    කොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..

    අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 500.39 කින් පහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,456.10ක් විය. S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 167.18 කින් පහල ගොස් ඒකක 4,898.04 ක් විය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන...
  2. hirashgeff

    ශ්‍රී ලංකාවේ තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් මියයයි

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපීපෙනෙන චරිතයක් වූ, ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ හේමක ද අල්විස් අභාවප්‍රාප්ත වී ඇත. වෘත්තියෙන් නීතිඥයකු වූ හේමක ද අල්විස් පසුව ව්‍යාපාරික ලෝකයට සංක්‍රමණය වූ අතර, එහිදී ඔහු ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් දේපළ සංවර්ධන අංශයේ ප්‍රමුඛ බලවේගයක් බවට...
  3. hirashgeff

    පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කල යුතුයි..- අගරදගුරු

    වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් කියා සිටිති. හැකි ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවද අගරදගුරුතුමන් කියා සිටියේ හැත්තෑ හත් වන නිදහස් දිනය සැමරීම සඳහා පැවති විශේෂ දේව මෙහෙය අමතමිනි. ශ්‍රී ලංකාවේ ජනතාවට සැබෑ නිදහස...
  4. hirashgeff

    ලුණු රටින් ගේන්න වුනේ කලින් ආණ්ඩුව තොග රැස් කර තියලා ගියෙ නැති නිසා

    ලංකාවට ලුණු ආනයනය කිරීමට සිදු වූයේ පෙර ආණ්ඩුව විසින් සිදුකළ වැරැදි කළමණාකරණය හේතුවෙන් බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අයහපත් කාලගුණ තත්ත්වයන් බලපෑ නමුත් කලින් නිෂ්පාදනය කළ ලුණු තොග රැස් කිරීමට එම ආණ්ඩුව කටයුතු කර නැති බවද ඔහු පැවසීය. එම පෙර සූදානම නොතිබූ නිසා කර්මාන්තවලට අවශ්‍ය...
  5. hirashgeff

    වාහන කලු කඩ මාෆියාවට වැඩේ දෙන්න බෑ.... කරුම ආන්ඩුවේ නිල මතය

    පෞද්ගලික වාහන යළි ආනයනයේදී මෙරට දැනට පවතින වාහනවල වෙළඳපලේ මිල සහ අලුතින් ගෙන්වන වාහනවල මිල අතර පරතරයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට සිදුව ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. එසේ නැතිව වෙළඳපොළේ අද පවතින වාහනවල මිල පහළ වැටුණොත් පිට රටින් නැවත ගෙන්නන වාහන ප්‍රමාණය ඉහළ ගොස් ඩොලර්...
  6. hirashgeff

    ගම සමග කෙඳිරිය.... නායකයාගේ පුතාට ආණ්ඩුවෙන් ගිනි අවි 7ක් දීලා, ආරක්ෂාවත් දීලා...

    කවුරු හරි මුන්ට කොමෙන්ට් ටික වත් පෙන්නපල්ලා... ගූ හැත්තැවක් වෙලා
  7. hirashgeff

    යාපනයේ සිට ආ ජනාධිපති ආරක්‍ෂක රථයක් පෙරලේ.. හතරක් රෝහලේ…

    ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක් අද අලුයම තලාව ඒ 28 මාර්ගයේ 70 වැනි කිලෝමීටර් කණුව අසලදී අනතුරට ලක්ව ඇත. අනතුර සිදුව ඇත්තේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් යයි පොලිසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු සිට ඇත. ඔවුන්...
  8. hirashgeff

    මහා දැවෙන ප්‍රශ්නයකට විසඳුමක්.. ඔක්තෝබරයේ මහා සාම්බාරු උත්සවයක්...

    මෙරට සියලුම ජනවර්ගව, සංස්කෘතීන් සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් ඉදිිරි අයවැය යෝජනාවලියට ඇතුලත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ යාපනයේ වැල්වෙටිතුරෙයි හි පැවති ජන හමුවක් අමතමිනි. මෙතෙක් ජාතික ආගමික සංස්කෘතික උත්සව වෙන වෙනම සැමරුවත් ශ්‍රී...
  9. hirashgeff

    තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වේ.. රටිනුත් යයි..

    චින්තක දර්ශණ හේවාපතිරණ මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වී ඇත. ඒ මහතා එම ධුරයට පත් කරන ලද්දේ 2024 වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ය. ඔහු විදෙස් ගත වී ඇති බවටද නිල නොවන වාර්තා සදහන් කරයි.
  10. hirashgeff

    රටේ හාල් ප්‍රශ්නයක් පොල් ප්‍රශ්නෙට කෘශිකර්ම නියොජ්‍ය ඇමතිගේ විසඳුම

    කවුද බන් මේ ගොන්නුන්ට චන්දේ දුන්නේ... මෝන්ගල් හරක් නේ

    No contents