1. hirashgeff

    ඊලඟ පාර ඉස්පිරිතාලෙකට මොකක් හරි හදලා දෙනවා නම් කාර්ය මන්ඩලයක් එක්කම දිපල්ලා - දනහිස්ස ගුගුලයි

    සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවට සහ අවශ්‍යතාවන්ට නොගැළපෙන, භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටලු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. විශේෂයෙන්ම නිසි සැලසුමකින් තොරව රජයේ රෝහල්වලට ගොඩනැඟිලි සහ වෛද්‍ය උපකරණ...
  2. hirashgeff

    තවත් දැවෙන ගැටලුවකට විසඳුම් -

    හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කරයි. එම ක්‍රීඩා සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් ඔහු පැවසුනේ මෙය ඉදිකිරීම සඳහා විශාල වශයෙන් මුදල් නාස්ති කර ඇති බවත් අද වන විට එම සංකීර්ණය දැඩි ලෙස...
  3. hirashgeff

    පුන්ඩාම්බිකා කෝ බොලව්

    මෙවර තෛපොංගල් උත්සවය වෙනුවෙන් පොංගල් බත උයාගැනීමට සහල් නැති බව පවසමින් කොටගල නගරයේ සහල් වෙළඳුන් පිරිසක් විරෝධතාවය නිරත වූහ. ඔවුන් පැවසුවේ කැකුළු සහල් හිගය හේතුවෙන් ජනතාවගෙන් තමන්ට බැනුම් ඇසීමට සිදුව ඇති බවයි. කුකුළු සහල් නැතුව පොංගල්බත උයාගැනීමට නොහැකි බවද ඒ හේතුවෙන් මෙවර තෛපොංගල් චාරිත්‍ර ඉටු...
  4. hirashgeff

    එක්කො එකපාරටම මරලා දාන්න... ඇඬුනා යකෝ

    අර තවිහිඩ් ජමාත් කාරයෙක් උන්න නේද බුදුන් මිනිමස් කෑව කියලා බෙරිහන් දුන්නු... ඌ හිරේද? ------ Post added on 1736446192
  5. hirashgeff

    බස් නාටකය කලින්ම ඉවරවුන හින්දා අලුත් නාටකය පටාන්ගත්තා.. දොස්තර නාටකය

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාවලියට බරපතළ දේශපාලන බලපෑම් සිදුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම තත්ත්වය වහා නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකළහොත් දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගවලට එළඹීමට සූදානම් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින්...
  6. hirashgeff

    කයියා පජාත වෙයි... බස් තොරොම්බල් පොලිසියෙන් ගැලවිල්ල කල් දමයි.. වර්ජනය අත්හිටුවයි..

    බයවෙලා චූ ගිහින්,,, සාකච්ඡාවලදී රථවාහන මෙහෙයුමට අනුකූල වීම සඳහා පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක සහන කාලයක් ලබා දී ඇත.
  7. hirashgeff

    දේෂ රිදෙනවා පර බලඉන්දලා...

    හිටපු (කෙටි)කතානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන තෙක් රජය ද බලා සිටින බව කැබිනට් ප‍්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙසේ පැවසුවේය. ‘කතානායකවරයාගේ සුදුසුකම් සම්බන්ධයෙන් එතුමා පිළිතුරු දේවිග...
  8. hirashgeff

    අලි පන්නන කමිටුවක් හැදුවා..

    වන සතුන්ගේ ගැටලුවෙන් ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් රජයේ නිලධාරින් පොලිසිය හා දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් පැවැති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. ඒ අනුව දිගුකාලීනව මෙම ගැටළුවට විසඳුමක් ද ලැබෙන වැඩපිළිවෙලක් සකස් කිරීමට තීන්දු කරන ලද බවද හෙතෙම...
  9. hirashgeff

    ලොකු වැඩක් පෙන්නයි.... වාහනවල ඉෂ්ඨරූ වත් නියන්න බෑ....

    Clean Sri Lanka ” ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් රිය අනතුරු හා රථවාහන තදබදය අඩුකර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත. මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහන වල විවිධ නාද රටා, විවිධ ර්වණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය...
  10. hirashgeff

    පුනරුදය රොහිග්නියා මුස්ලිම්වරුන්ට වෙනුවෙන් අති විශේෂ ගැසට්ටුවක්. සරණාගතයන් රඳවන්න හමුදා කඳවුරක්ම වෙන් කරයි. ()

    ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ඉදිරියට ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (30) දින නිකුත් කරනු ලැබීය. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අනුමැතිය මත මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබූ අතර අද (31) දින සිට මුලතිව් ගුවන් හමුදා පහිනාංකය...
  11. hirashgeff

    මන්ත‍්‍රිලාට කොල්ලුපිටියෙන් අපාර්ට්මන්ට්ස්

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා රජය විසින් කොල්ලුපිටිය ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් යොදා ගැනීමට සොයා බලමින් ඇති බව වාර්තා වෙයි. ඒ පිලිබදව දැනටමත් ගොඩනැගිල්ලක් ගැන අවධානය යොමුව ඇති අතර එය නිරීක්‍ෂණයටද රජයේ ප‍්‍රබලයෙක් ගොස් ඇතැයිද සදහන්ය. දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන මන්ත‍්‍රිවරුන් සදහා...
  12. hirashgeff

    භූමිතෙල් මිල පමණක් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව භූමිතෙල් මිල පමණක් රුපියල් 5කින් අඩු කර ඇත. ඒ අනුව භූමිතෙල් ලීටරයක් රුපියල් 183කි. සෙසු සියළු ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක් නොවේ.
  13. hirashgeff

    මේ ඔහු පොරොන්දුවූ පුනරුදය මෙය නොවේද..

    ඉස්සර හෙන්චයියෝ කප්පන් ගන්න එද්දි දැන් කප්පන් ගන්න මන්ත්‍රිම එනවා... පුනරුදය කියන්නේ මේකට

    No contents