ඔන්න ඉතින් කෙඳිරිගාන්න පටන් ගත්තා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඕකට කලින් ශ්‍රී ලංකා සම්බන්දයක් නැහැ කියල දැන් මූ මේ කියන්නේ :ROFLMAO: 🤌
    අපි කවුරු කියන එකද පිළිගන්න ඕන ?

    monson

    Well-known member
  • May 7, 2007
    25,653
    28,687
    113
    :lol:

    7nqojaF.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    ඕකට කලින් ශ්‍රී ලංකා සම්බන්දයක් නැහැ කියල දැන් මූ මේ කියන්නේ :ROFLMAO: 🤌
    අපි කවුරු කියන එකද පිළිගන්න ඕන ?

    වෙන එකෙක් කරපු එකක් හරියනකොට "ඕක අපේ මොලේන් ගහපු ගේමක්. අපි තමා පස්සෙන් ඉඳලා ඔක්කොම කලේ"

    මුන් කරන එක රෙවුනාම "අපේ සම්බන්දයක් නෑ, ඔය නිකන් ඒදිනෙදා කරන වැඩනේ හි හි හි"

    පොන්නයෝ ටික රට හදන්න කතාව, කොන්ද කෙලින් තියන් දේක වගකීමක් බාරගන්න බෑ. 🤭 🤭
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකට කලින් ශ්‍රී ලංකා සම්බන්දයක් නැහැ කියල දැන් මූ මේ කියන්නේ :ROFLMAO: 🤌
    අපි කවුරු කියන එකද පිළිගන්න ඕන ?

    ෆේල් වෙන ඒවා අපේ නම් නෙමෙයි ඔන්න.

    fail Sri Lanka
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    තැරි බයියා පොනිලා ගැන හරියටම කියලා 😹😹

    නන්දලාලුයි, IMF එකයි රටේ ආර්ථිකේ ගොඩදානකොට පොනිල් 👇🏻😹

    "ඕක අපේ මොලේන් ගහපු ගේමක්. අපි තමා පස්සෙන් ඉඳලා ඔක්කොම කලේ"

    පාස්කු බෝම්බ ගහලා 300 මරලා, මහබැංකුවෙන් මහදවල් හොරාකාලා, අන්තිමට රට බංකොළොත් කරලා ඉවරවෙලා පොනිල් 👇🏻😹

    "අපේ සම්බන්දයක් නෑ, ඔය නිකන් ඒදිනෙදා කරන වැඩනේ හි හි හි"

    පොන්නයෝ ටික රට හදන්න කතාව, කොන්ද කෙලින් තියන් දේක වගකීමක් බාරගන්න බෑ. 🤭 🤭
     
    • Like
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    තැරි බයියා පොනිලා ගැන හරියටම කියලා 😹😹

    නන්දලාලුයි, IMF එකයි රටේ ආර්ථිකේ ගොඩදානකොට පොනිල් 👇🏻😹

    පාස්කු බෝම්බ ගහලා 300 මරලා, මහබැංකුවෙන් මහදවල් හොරාකාලා, අන්තිමට රට බංකොළොත් කරලා ඉවරවෙලා පොනිල් 👇🏻😹
    උඹ හුත්තො ඩීන්ගෙ පයිය උරලද බන් කැම්පස් ගියේ? උඹ දාන comment වලින්නම් උඹට AL පාස්වෙන්න පුලුවන් ගතියක් පෙන්නෙ නෑ 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    උඹ හුත්තො ඩීන්ගෙ පයිය උරලද බන් කැම්පස් ගියේ? උඹ දාන comment වලින්නම් උඹට AL පාස්වෙන්න පුලුවන් ගතියක් පෙන්නෙ නෑ 🤭 🤭

    බයියගෙ ගූ වලින් බයියටම ගැහුවම රිදිලා 😹😹
     
    • Haha
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    මෝටර් රථ පනත ඒ කාලේ තිබිලා නැද්ද 🤭🤭

    නමට තිබුණා. ක්‍රියාත්මක කරන්න එකෙක් හිටියෙ නෑ.
    පොන්නයොනෙ හිටියෙ. 🙈
    අඩුම ගානෙ බෝම්බ ගහන එකවත් නවත්තගන්න බැරිවෙච්ච
     
    • Like
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,509
    113
    නමට තිබුණා. ක්‍රියාත්මක කරන්න එකෙක් හිටියෙ නෑ.
    පොන්නයොනෙ හිටියෙ. 🙈
    අඩුම ගානෙ බෝම්බ ගහන එකවත් නවත්තගන්න බැරිවෙච්ච
    ක්‍රියාත්මක කරන්න අය නැත්තං දැන දැනම වැරදි කරාට කමක් නෑ කියලද කියන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    ක්‍රියාත්මක කරන්න අය නැත්තං දැන දැනම වැරදි කරාට කමක් නෑ කියලද කියන්නේ.

    කවුද එහෙම කිව්වෙ?

    ඕනම දියුණු රටක උනත් බහුතර මිනිස්සු වැරදි කරන්නෙ නැත්තෙ නීතිය ක්‍රියාත්මක වෙන බව දන්න නිසා. මිනිස්සු හිතල වැරදි නොකරනව නං කිසිම නීතියක් ඕන නෑනෙ.
     
    • Like
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,509
    113
    කවුද එහෙම කිව්වෙ?

    ඕනම දියුණු රටක උනත් බහුතර මිනිස්සු වැරදි කරන්නෙ නැත්තෙ නීතිය ක්‍රියාත්මක වෙන බව දන්න නිසා. මිනිස්සු හිතල වැරදි නොකරනව නං කිසිම නීතියක් ඕන නෑනෙ.
    ස්ටිකර් අලවන එක නීතිිරෝධී නැද්ද එතකොට
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    ස්ටිකර් අලවන එක නීතිිරෝධී නැද්ද එතකොට

    ඒකට එහෙම උත්තරයක් දෙන්න බෑනෙ. කොහේද අලවන්නෙ, මොකක්ද අලවන්නෙ, මොන සයිස් එකේ එකක්ද අලවන්නෙ වගේ ගොඩක් දේවල් උඩ ඕකට උත්තරේ ඔව් හෝ නෑ කියලා වෙනස් වෙනවා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,636
    113
    නමට තිබුණා. ක්‍රියාත්මක කරන්න එකෙක් හිටියෙ නෑ.
    පොන්නයොනෙ හිටියෙ.
    🙈
    අඩුම ගානෙ බෝම්බ ගහන එකවත් නවත්තගන්න බැරිවෙච්ච
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shenat