මාද්ය වලටත් දැන් නිවුස් නැහැනේ පෙන්න්නන්න. එකයි උලුප්පල පෙන්නේනේ. කොලබ ඉස්කෝල වල උන් එක්ක තියන ඉරිසියාව පෙනවා. මේ ත්රෙඩ් එක දාපු එකාගේ. අනන්න්ද නලන්නද හොද සහෝදරත්වයෙන් පිරි ඉස්කෝල දෙකක්. ගොඩාක් කලෙක ඉදන්. ගොඩක් වෙලාවට අපි දන්නා හුග දෙනෙක්ට බිග් මැච් තියන ඉස්කෝලෙකට වත් යන්න බැරිවෙලා තියනවා. එක ඒ කට්ටියගේ අවාසනාව. අන්න ඒ හේතුව නිසා තමයි කොලබ ඉස්කොලෙක වලියක් ගියත් ලොකු කරලා පෙන්නේනේ. කොලබ ඉස්කෝල වල උන විතරද ගහ ගන්නනේ.
ඔය වලිය නිසා උනේ ඉස්කෝල දෙක අතරේ සහෝදර බැම්ම තවත් වැඩිවුන එකයි. මන් ඔය ඉස්කෝල දෙකෙන් එකකවත් නෙමෙයි. එත් මන් දන්නවා බිග් මැච් ගහන ඉස්කෝල දෙකක් අතර තියන සහෝදර කම. ( ගොඩක් කල් ඉදන් බිග් මැච් ගහන) අපි ආනන්දේ එක්ක වලියක් ගියොත් අනිවාර්යෙන් නාලන්දේ වුන් ආනන්දේ උන්ගේ සපෝට් එකට ඇවිත් ඉන්නව. ඒ වගේම අපේ සහෝදර පාසැල අපේ සපෝට් එකට එනවා. ඔන්න ඕකයි මචං කොලබ ඉස්කෝල වල තත්වේ. එත් එකේ රස දන්නේ නැති අය පිට ඉදන් බැලුවම පෙන්නේ අමුතුම විදියකට. බිග් මැච් ගහන ඉස්කෝලෙක ඉන්න වාසනාවක් තියෙන්නේ ඕනි..........