ජාතික ජන බලවේගය ඉදිරි මැතිවරණයෙන් රට භාරගත් පසුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් වත්මන් වැඩපිළිවෙළ ජනතාවට පීඩනයක් ඇතිකර තිබෙන බැවින් එහි කොන්දේසි සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බවද හෙතෙම...