විමල් වීරවංශ හොරාකාපු සල්ලි ගන්න ඕනේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    විමල් වීරවංශයා ඉස්සර මාවරමඩමෙ හරියේ කොමියුනිකේෂන් එකක් දාගේන හිටිය මිනිහෙක් අද පට්ට සල්ලියක් තියෙන්නේ. පුස් බයිසිකලෙන් ආව මිනිහා කොහොමද මහ විශාල මාලිගාවක් එක්ක ගෙයක් හැදුවේ... අනිවා උඹේ අපේ සල්ලි. මිනිහා දැන් ශේප් වෙන්න හදන්නේ ඉඩ දෙන්න නම් එපා​

     
    Last edited:

    noshanem300

    Member
    Jul 8, 2018
    2
    0
    1
    බොර දියේ මලු බඳින්න යන parlimat members .. එක විශ්වාශ නැහැ ... හැම හුතටම අත උස්සල ,,, නකදී පුසිනවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,956
    113
    ප*යාගල
    sorry.com
    මිලියන ගානක් කාබාසිනියා කරලා කොලයක් වගේ බස් හෝල්ට් එකක් හැදුවා.. අඩුම එකේ වැස්සකටවත් ඉන්න බෑ 10 කට
    ඔව්.කටයි පුකයි ඔක්කොම තෙමෙනවා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    මිලියන ගානක් කාබාසිනියා කරලා කොලයක් වගේ බස් හෝල්ට් එකක් හැදුවා.. අඩුම එකේ වැස්සකටවත් ඉන්න බෑ 10 කට


    උගේ ගෑනී නේ අර කොල්ලෙක් එක්ක හැමිනිලා හිටියේ හොකන්දර
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලපයත් ගොඩේ බයියෙක් ලාලත් ගොඩේ , උන් කොහොමද කෝට්පතියො උනේ????
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    1649059038832.png
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    විමලය තමා අමු කාලකන්නිය මේකව තම ගහල එලවන්න ඕනා
    කූඩල්ලා, කටු ලෙව කන එකා යවන්න ඕනා