1. SANJEE

    EK Married Club-12

    මාතර විතරය නේද මයිත්‍රී දිනුවේ......
  2. SANJEE

    EK Married Club-12

    :baffled::baffled::baffled: එහෙනං ඉතින් රිස්ක් එකක්නේ ගන්න එක........
  3. SANJEE

    EK Married Club-12

    අහලා බලහන්....... අපේ මල්ලිනම් කිව්වේ 500-600 ක් වගේ වේවි කියල..... 500 කට ගන්න පුළුවන් වේවි.......
  4. SANJEE

    EK Married Club-12

    මගෙත් තියෙනවද......? :eek:
  5. SANJEE

    EK Married Club-12

    WD වල අවුල මෙජේ ඒජන්ට් හින්දද......? WD බඩු හොඳද සාමාන්යෙන්......?
  6. SANJEE

    EK Married Club-12

    කට වැරදුනා........ :sorry:
  7. SANJEE

    EK Married Club-12

    නැගිට්ටට පස්සේ කියපු කරපුවට පලිගැනීම අරඹයි මම පළිගන්නේ නෑ හාමුදුරුවනේ කියාගෙනම........
  8. SANJEE

    EK Married Club-12

    එල....... ඌ කියකටද දෙන්නේ සිම් එක.......? :eek:
  9. SANJEE

    EK Married Club-12

    ඒයි ඒයි අනේ අනේ මාමි මාමි එපා එපා........ මම විහිළු කෙරුවේ........
  10. SANJEE

    EK Married Club-12

    හරිඳු REVENGE OF THE FALLEN පෙන්වනවා හොඳ වුනාට පස්සේ........ :rofl:
  11. SANJEE

    EK Married Club-12

    තරි අයියණ්ඩිය.......... නැවතත් සුපුරුදු රාජකාරිද අද.......
  12. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl::rofl::rofl:
  13. SANJEE

    EK Married Club-12

    විස්තර හොයාගන්න ඕනේ....... කොහොමත් මේ ජොබෙන් මාරු වුනාට පස්සේ ඔෆිස් එකෙන් ඩවුන්ලෝඩ් කෙරිලි එහෙම බැරිවෙයි...... ගෙදරින් හරි තියෙන දෙයක් බාගන්න ප්‍රයෝජනවත් වෙයිනෙ..... මට ඒ කිරියේ දාපු එකේ ලින්ක් එක දියන්කෝ බලන්න..... අරක 500-600 කට වගේ ගන්න පුළුවන් කිව්වා.....
  14. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes: බොහොත් බොහොත් ශුක්දියා බඩා මාමි........ :yes::yes:
  15. SANJEE

    EK Married Club-12

    මොනා කරන්නද ඉතින් හිතාගනින් උඹලා දෙන්නා ජනපති දිව්රුම් දීමටත් වඩා ඉහලින් උඹල බැඳපු එක සැමරුවා කියලා....... :yes::yes:
  16. SANJEE

    EK Married Club-12

    මොනවහරි බාගන්න තියෙනවනම් ඩයලොග් එක යූස් කරානම් ගොඩ නේද........ එල එල..... වෙනම එකටම කියලා සිම් එකක් නෑනේ නෙහ්හ් පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නනෙ තියෙන්නේ..... මට විස්තර කියන්න බැරි වුනානේ..... පීක් ඔෆ්පික් එව්වා නෑලු.... මාසෙට 500 ලු...... වොයිස් ලයින් එකත් තියේලු...
  17. SANJEE

    EK Married Club-12

    බඩා මාමිගේ ඒ ප්‍රකාශය සඳහා අනුග්‍රහය "ටෙක් ස්මාර්ට් ලංකා පුද්ගලික සමාගම"....... :rofl:
  18. SANJEE

    EK Married Club-12

    ඩයලොග් වාසිදා බං......? උන්ගේ ඔය ටයිම් සීන් එකක් තියෙනවා නේද ඒ ටයිම් එකේ අන්ලිමිටඩ් බාන්න....... මොකක්ද බං ඒ පොඩ්ඩක් කියහන්කෝ......
  19. SANJEE

    EK Married Club-12

    හෆ්ෆා....... :baffled:
  20. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl::rofl:

    No contents