EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාතර විතරය නේද මයිත්‍රී දිනුවේ......
    යන්තන් අමාරුවෙන් අපේ සීට් එක දින්න ඕයි.
    නැත්නම් විලි ලැජ්ජාවෙ බෑ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල ඒකත් අවුලක් නෑ.. ප්‍රයිස් ලිස්ට් එකක්වත් එවන්න.. ගන්නවා.. අපි ගනන් අහ අහ ඉන්නෙ නෑ..:cool: රිදෙයි දැන් හොඬ්යක් තියන එකෙක්ට.:P

    :rofl: හිටු කෝල් එකක් දෙන්නම්...... නෝමල් විකුණන ගණන් වලට නෙවෙයි නේ තොපිලට දෙන්නේ අපි.... :D ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    WD වල අවුල මෙජේ ඒජන්ට් හින්දද......? WD බඩු හොඳද සාමාන්යෙන්......?

    :yes: අළුතෙන් පටන් ගත්ත සෙට් එකක්..... නිකමට එහෙම වහලා දාලා ගියොත් එහෙම.... අනික වැඩ කරන්නෙත් PC House එකේ වැඩ කරපු උන් ටිකක්....... අම්මෝ හාඩ් වලට වොරන්ටි වලට අතින් කයිට් කරන් තියෙනවා මම...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද...:(:( ලඟදි ස්ටොක් එන එකක් නැද්ද...:rolleyes: බලමු ගම්පහ අබාන්ස් එකේ වත්...;)

    :P තියෙනවා නම් කියපන් අරන් දෙන්නම්...... මට කිව්වේ නම් එකක්වත් නෑ කියලයි..... ස්ටොක් එයි ලගදි...... ජන්දේ නිසා ඕඩර් කරලා නෑ...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මා කිසිවක් නොදනී..........:eek::eek:

    :baffled: මාත් නොදනී...... ත්‍රෙඩ් එක කන්න පටන් ගන්න ඕනා..... සීන් එක අහගන්න කෝල් එකක් දෙන්නත් බයයි බයයි වගේ.... මාත් මාමා ව ලිදට දැම්මනේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඇත්ත.....අද ප්‍රතිපල බලද්දී මට හිතුනේ දෙමල්ලු ටිකයි මුස්ලිම් කට්ටියයි තමයි උඩ දාගෙන දීලා තියෙන්නේ...නැත්නම් මේ පාරත් දිනුම් මහින්ද මාමි තමයි.....හිතේ දුකක් තියෙනවා මාමා ගිය එකට...කොහෙද හොරා කැවා නෙව.......:(:(:(

    10430504_840087706053764_7429107413340816384_n.jpg


    1505482_875364052516193_4251924281345966706_n.jpg


    10888426_10152512668150895_5244122056448648555_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයිටීඑන් සහ ජාතික රුපවාහිනිය දැන් ම අළුත් පාලනයට කඩේ යාම අරඹයි!!!!!
    අනේ අම්මපා ඕක නේ උහුලන්න බැරි....
    එකෙක් පරාද වෙලා ගියාම පටන් ගන්නා අනිත් බලය තියන එකා ගේ තට්ටම් ලෙව කන්න...

    10417744_814636568603595_6176190539477677000_n.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියන විදිහෙන් තේරෙනවා ගොනා හැරන්නේ මොකටද කියල :lol:

    :rofl: :P

    ඉතිං බලපල්ල කෝ මේ එක බෝතලේ කඩං බීපු උනුත් මට පුප්පන හැටි.......
    මම මේ රිසල්ට්ස් බලලා මේකෙ දැම්මට......

    යහපාලනය අපිට වැඩ පටන් ගනී වගේ අපේ සහෝදරයන් හරහා ම.......:(

    :shocked: යකඩෝ මේ විහිලුවටනේ බොල..... යකෝ මේ කොහෙවත් දේශපාලනයක් නිසා අපි අපි මරා ගන්නේ මොන උට්ටකටද.....?? :angry:
     
    Status
    Not open for further replies.