EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අෆ්ෆා........ සීසන් ඉවරයි නේද....... ඒ වුනාට ඉස්කෝල ඕපන් නෑ නේද පාප් වහන්සේගේ විසිට් එක හින්දා......

මමත් සඳුදා සිට සුපුරුදු කට්ට....... කෙලි පැට්ටිගේ මොන්ටිසෝරි පටන් ගන්නවා 12 වෙනිදා.......

අපේ අයට නිවාඩු නෑ..:(
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුටා....... ඇත්තටම මු ඩොන්ගල් තියෙනවා කිව්වට කියපු ගාන මටත් මතක නෑනේ දැන්.......

    ෆෝන් එකේ යන්න පුලුවන් උපරිමේටම ස්පීඩ් යනවා මෙහෙ ඩයලොග් වල.

    හොඳ ඩොන්ගල් එකක ඊට වඩා යනවනම් මාර බෑමක් බාන්න පුලුවන් පැය දෙකේ එක දාලා..

    කොහොමත් ඩොන්ගලයක් ඕනෙ වෙනවා ඉස්සරහට..:yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆෝන් එකේ යන්න පුලුවන් උපරිමේටම ස්පීඩ් යනවා මෙහෙ ඩයලොග් වල.

    හොඳ ඩොන්ගල් එකක ඊට වඩා යනවනම් මාර බෑමක් බාන්න පුලුවන් පැය දෙකේ එක දාලා..

    කොහොමත් ඩොන්ගලයක් ඕනෙ වෙනවා ඉස්සරහට..:yes::yes:

    ඩයලොග් වාසිදා බං......? උන්ගේ ඔය ටයිම් සීන් එකක් තියෙනවා නේද ඒ ටයිම් එකේ අන්ලිමිටඩ් බාන්න....... මොකක්ද බං ඒ පොඩ්ඩක් කියහන්කෝ......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1TB හා 500GB පෝටබල් හාඩ් වල ගණන් කිව්ව බඩා මාමිට මගේ ස්තුතිය...:yes::yes:

    හැමෝම ගනන් අහනවා විතරයි ගන්නේ නෑ™..:angry:

    ~බඩා මාමී~:cool::cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොහොමද වැඩ...:rofl:

    g24op3T.png



    yXMRrUT.png
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩයලොග් වාසිදා බං......? උන්ගේ ඔය ටයිම් සීන් එකක් තියෙනවා නේද ඒ ටයිම් එකේ අන්ලිමිටඩ් බාන්න....... මොකක්ද බං ඒ පොඩ්ඩක් කියහන්කෝ......

    බාගෙන බාගෙන යනවනම් ඇරෙන්න වාසියක් නෑ.. පැය දෙකක් තියනවා ඒ පැය දෙක අතරේ ඕන තරමක් බාන්න පුලුවන් ලිමිට් එකක් නෑ...:yes:

    බ්‍රව්ස් කරන්න ඒක තේරුමක් නෑ..

    අර එටිසලාට් එක කිරියේ එකෙක් විකුනනවා.. ගත්ත එකෙකුත් දාල තිබ්බා..:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බාගෙන බාගෙන යනවනම් ඇරෙන්න වාසියක් නෑ.. පැය දෙකක් තියනවා ඒ පැය දෙක අතරේ ඕන තරමක් බාන්න පුලුවන් ලිමිට් එකක් නෑ...:yes:

    බ්‍රව්ස් කරන්න ඒක තේරුමක් නෑ..

    අර එටිසලාට් එක කිරියේ එකෙක් විකුනනවා.. ගත්ත එකෙකුත් දාල තිබ්බා..:yes:

    මොනවහරි බාගන්න තියෙනවනම් ඩයලොග් එක යූස් කරානම් ගොඩ නේද........ එල එල..... වෙනම එකටම කියලා සිම් එකක් නෑනේ නෙහ්හ් පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නනෙ තියෙන්නේ.....

    මට විස්තර කියන්න බැරි වුනානේ..... පීක් ඔෆ්පික් එව්වා නෑලු.... මාසෙට 500 ලු...... වොයිස් ලයින් එකත් තියේලු...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටහිකේ........ ඔව් නේන්නම් යකෝ....... එකට ඊට වඩා වියදම් නෙහ්හ්......

    පොතේ අත්සන් කරලා හන්දියේ චයිනිස් එකෙන් කෑම දෙකකුත් අරගෙන බස් එකේ නැගලා දෙන්නම් ගෙදර පලයන් බං එක්කෝ ඔන්න ඔහේ.....
    ඒත් 6000ට වැඩිය යනවනේ...:sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉවසන් හිටහන්....... කාලය විසින් අපිට තීම් එකක් ලබා දෙනු ඇත බං.........

    ඩොන්ගල් එක ඕනේ..........

    :rofl: බලමු බලමු..... තීම් එකෙන් කඩේ ගිය අපිව චාටර් නොවේවා..... :D

    හරි ඔයාට තොංගල් එකක් ගෙනත් දෙන්නම්...... :yes:
     
    Status
    Not open for further replies.