සිනමා ක්ෂේත්‍රයේ සිනමාපට අතරට අලුතෙන්ම එක්වන්නට නියමිත චිත්‍රපටය වන්නේ "සින්ඩ්‍රෙල්ලා" නම් චිත්‍රපටයයි.
පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලී මෙහිදී ඉසංකාගේ චරිතයට පන පෙවීමට නියමිතයි. ක්‍රීඩා ලෝලීන් ආදරය කළ, පෞද්ගලික රූපවාහිනී රියැලිටි වැඩසටහනකින් කිරුළ හිමි කරගත් අකලංක ගනේගම මුල්වරට රිදීතිරයට...