රාළගේ හෙළුව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    lankaenews block කරලා තියෙන්නේ lankaenews කට්ටියමයි කියලා රාළගේ ගොන් රැළ මහ ලොකු අඩව්වක් ඇල්ලුවා. එත් ඔය අඩව්වේ හිල් ගොඩයි. කව්දෝ degree කරන පොරක් කරන analysis පාරක් දාලා .නමුත් ඒ පොර දන්නේ නැති දෙයක් තමයි tracert වලින් url බ්ලොක් කරපු request pass වෙන්න පුලුවන් කියන ඒක. මෙ තියෙන්නේ lankanewsweb.com එකට කරපු ඇනලිසිස් එක. එකත් ටෙලිකොම් block කරලා තියෙන්නේ. නමුත් tracert වැඩ