නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

මම ගියේ ටැමිල් කොල්ලෙක් එක්ක, ඌට නම් අල්ලලා කියවන්න දුන්නා
සිංහල හරක් ගෙ අතට දෙන්නෙ නැත්තෙ ඕවා ඉරලා නාස්ති කරයි කියලා
හැම එකාටම පත්තිරුවක් නැහැ, කවදා හරි ඕක බලන්න එන උන්ට විතරයි පත්තිරුවක් තියෙන්නෙ
හැමදාම ඕක බොරු කියලා එන්නෙ නැතිම උන්ට පත්තිරු නැහැ :rolleyes:

හැබැයි ඔය සීන් එක ඇත්ත කියලා අහලා තියනවා

භූතයො බන්දන් සාස්තර කියන අයනම් ඕන තරම් ඉන්නවනෙ
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය පත් ඉරු කවද ලියපු ඒවද :oo: අවුරුදු දාහක් විතර පරණද :baffled:

    තව අවුරුදු දාහකින් විතර සිරි ලංකාව කියන රටේ ඉපදෙන කඩුවෙල වසන්ත කියන දරුවාගේ අනාගතේ ගැන විස්තර මම අද බොහොම අමාරුවෙන් හොයාගෙන මැදල ගත්ත පත්ඉරුවක මගේ වටිනා කාලය වැය කරලා ලියල තියන්න ඕනේ කියල හිතපු මිනිස්සුත් ඉස්සර ඉඳල නෙ ඇත්තට :D මොකෝ ප්‍රින්ට් කරන්න පුළුවන්ද ඕව එක පත් ඉරුවක් ලියන්න පැයක් විතර යනව කටුවෙන්.
    ලියලා නැහැ ඒවා මැව්වා කියලායි කියන්නෙ
    ධා‍යාන ශක්තියෙන් මැව්වලු අනාගත මිනිස්සු ගෙ දැන ගැනීම පිනිස
    කොහොම හරි ලියලා හරි මවලා හරි ඉන්දියාවෙ නම් සල්ලි ගන්නෙ නැති තැන් තියෙනවා
    අපේ නැන්දා නෑදෑ ඒවා 20 ට වඩා බලලත් කැමති ගානක් තියන්න කියලා තියෙන්නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉරල නාස්ති කරත් මොකෝ මගේ එක මට පලාපල කිව්වට පස්සේ නොදී තියාගෙන මක් කරන්නද :baffled: මගේ ඒකෙන් වෙන කාටවත් කියන්න බැ නෙ. කොමන් සෙන්ස් තිබේ නං පොඩ්ඩක් හිතල බලන්න කාරනා ඕව.

    එක පොතේ මිනිස්සු 40ක ගෙ කොළ තියෙනවා කියලා හිතපන්
    එකෙක් ඕක අරන් ඉරුවොත් ඉතුරු 39ත් ඉරෙනවා නෙ
    කොමන් සෙන්ස් වලින් හිතපන් :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :D ඇයි පොඩි උන්ද ඕවට එන්නේ අල්ලපු ගමන් සුරුස් ගාල ඉරන්න. අනේ නිකන් හිටපන්. උන්ට පොත පෙරලන්න වෙන්නෙ නෑ එහෙනං මල වගේ රාමු කරගෙන ඉන්න වෙන්නෙ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :D ඇයි පොඩි උන්ද ඕවට එන්නේ අල්ලපු ගමන් සුරුස් ගාල ඉරන්න. අනේ නිකන් හිටපන්. උන්ට පොත පෙරලන්න වෙන්නෙ නෑ එහෙනං මල වගේ රාමු කරගෙන ඉන්න වෙන්නෙ.
    අල්ලපු ගමන් නෙමේ උපන් ගෙයි කාලකන්නි ඉන්නවා ඕවා විනාස කරන
    දැන් ඔය සීගිරියට ගිහින් නම් කොටලා එන්නෙ කිසිම ලාභයක් තිබිලද?
    හික්කඩුවට ගිහින් කොලරපර කඩන් සාක්කුවේ දාන් ඇවිත් මාසෙන් දෙකෙන් විසික් කරන්නෙ ලාභයක් ඇතුවද?

    දැන් මචන් මම මෙතන වචන ත්‍රිලියනයක් ගැහුවත් උඹව ඕක අවිස්වාස නම් විස්වාස වෙන්නෙ නැහැ නෙ? :rolleyes:
    ඒක නිසා කතා කරලා වැඩක් නැහැ, උබට කවදා හරි දවසක හිතුනොත් උබම ගිහින් බලයි :D
    මොකෝ මම උඹව බලෙන් උස්සන් ගිහින් සල්ලි ගෙවලා බලවන්නද :P:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අල්ලපු ගමන් නෙමේ උපන් ගෙයි කාලකන්නි ඉන්නවා ඕවා විනාස කරන
    දැන් ඔය සීගිරියට ගිහින් නම් කොටලා එන්නෙ කිසිම ලාභයක් තිබිලද?
    හික්කඩුවට ගිහින් කොලරපර කඩන් සාක්කුවේ දාන් ඇවිත් මාසෙන් දෙකෙන් විසික් කරන්නෙ ලාභයක් ඇතුවද?

    දැන් මචන් මම මෙතන වචන ත්‍රිලියනයක් ගැහුවත් උඹව ඕක අවිස්වාස නම් විස්වාස වෙන්නෙ නැහැ නෙ? :rolleyes:
    ඒක නිසා කතා කරලා වැඩක් නැහැ, උබට කවදා හරි දවසක හිතුනොත් උබම ගිහින් බලයි :D
    මොකෝ මම උඹව බලෙන් උස්සන් ගිහින් සල්ලි ගෙවලා බලවන්නද :P:rofl:

    සීගිරියට ගිහින් විනාස කරන්නෙ එතන බලන්න මිනිහෙක් නැති නිසානේ. අනික තමන්ගෙ දෙයක් නොවෙන නිසානේ. තමන්ගේ විස්තර තියෙන පත් ඉරුව සල්ලි දාස් ගානක් ගෙවල බලන්න ගිහින් එතන ඉන්න මනුස්සය ඉස්සරහ ඉරන්න උට පිස්සුද ? ඒක කියවල බලනවා මිසක් ඉරල උට වැඩක් තියෙනව යැ. අනික තමන්ගේ එක පලාපල කිව්වට පස්සේ උන් තියාගෙන මක් කරන්නද අදාළ මනුස්සයටම දුන්න නං අහවරයි නෙ. නොදෙන්නේ එතන හොරයක් තියෙන හින්ද

    මම අනිවා පුළුවන් උණ දවසක ඔතෙන්ට යනව :yes: මටත් ආසයි හුන්ඩුවක් වගේ තැනක මිනිස්සු බිලියන ගානක පත්ඉරු තියන් ඉන්නෙ කොහොමද කියල බලන්න.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සීගිරියට ගිහින් විනාස කරන්නෙ එතන බලන්න මිනිහෙක් නැති නිසානේ. අනික තමන්ගෙ දෙයක් නොවෙන නිසානේ. තමන්ගේ විස්තර තියෙන පත් ඉරුව සල්ලි දාස් ගානක් ගෙවල බලන්න ගිහින් එතන ඉන්න මනුස්සය ඉස්සරහ ඉරන්න උට පිස්සුද ? ඒක කියවල බලනවා මිසක් ඉරල උට වැඩක් තියෙනව යැ. අනික තමන්ගේ එක පලාපල කිව්වට පස්සේ උන් තියාගෙන මක් කරන්නද අදාළ මනුස්සයටම දුන්න නං අහවරයි නෙ. නොදෙන්නේ එතන හොරයක් තියෙන හින්ද

    බලපු දවසෙ පත්තිරුව ගෙදර ගෙනියන්න දුන්නොත් ඌ ඊළඟ ආත්මේ ඇවිත් ගිය ආත්මේ ඇහුවම කියවන්නෙ ඇටයක් බලන්ද බන්?
    කොහොමත් බලන්න එන එකා බලන වාර ගාන ඉවර උනාම උන් ඒ පත්තිරුව පුච්චනවලු
    ට්‍රයි එකක් දාලා බලපන් ලක්ෂ 10ක් 15ක් දීලා හරි උබගේ පත්තිරුව ගන්න
    උඹ ඊළඟ ආත්මේ ඕක බලන්න එන්නෙ නැත්තම් උබට ඒක දෙයි

    මම අනිවා පුළුවන් උණ දවසක ඔතෙන්ට යනව :yes: මටත් ආසයි හුන්ඩුවක් වගේ තැනක මිනිස්සු බිලියන ගානක පත්ඉරු තියන් ඉන්නෙ කොහොමද කියල බලන්න.

    මමත් ශත පහකට විශ්වාසයක් නැතුව ඕකට ගියේ
    වෙන එකක් තියා මම හිතුවේ ඕක පෙරේතයෙක් දාලා කරන එකක් කියලා
    ඒක නිසා මම ටැමිල් කෙනෙක් එක්ක ගෙනමයි ගියේ, හොර කැමරාවක් පටලවන් ගියේ
    අන්තිමට මටම ඔප්පු උනා නාඩි සාස්තරේ ඇත්ත කියලා
    දැන් මම විස්වාස කරනවා, ඒත් අවිශ්වාස අයට බලෙන් විශ්වාස කරවන්න මට බැහැ නෙ බන්
    පෙර පිනක් තියෙනවා නම් උබටත් යන්න ලැබේවි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තමන්ගේ විස්තර තියෙන පත් ඉරුව සල්ලි දාස් ගානක් ගෙවල බලන්න ගිහින් එතන ඉන්න මනුස්සය ඉස්සරහ ඉරන්න උට පිස්සුද ?

    තමන්ව වදලා කිරි දීලා බලා ගත්ත අම්මව දූෂණය කරන පුතාලා ඉන්න රටේ
    සල්ලි දීලා බලන්න ගිහින් ඉරලා විසික් කරන මිනිස්සු ඉන්න බැරිද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන්ව වදලා කිරි දීලා බලා ගත්ත අම්මව දූෂණය කරන පුතාලා ඉන්න රටේ
    සල්ලි දීලා බලන්න ගිහින් ඉරලා විසික් කරන මිනිස්සු ඉන්න බැරිද?

    වෙන්න බැරිද බැරිද කියලනං කීයක් කියන්න පුලුවන්ද ? උඹට ෂුවර්ද හෙට උදේ උඹේ කෑම එකට උඹේ අම්ම හරි ගෑනි හරි වස නොදායි කියල. ඒ වගේ තමයි. වෙන්න පුළුවන් උනාට සහ එහෙම ඒවා
    කලින් කාටහරි වෙච්ච පලියට හැමෝම ඒවා කරන්නෙ නෑ. මිලියන එකකට එකක් වෙච්ච සිද්දියක් හින්ද අනික් ඔක්කොම එහෙම කරනව කියල තර්ක කරන්න බෑ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වෙන්න බැරිද බැරිද කියලනං කීයක් කියන්න පුලුවන්ද ? උඹට ෂුවර්ද හෙට උදේ උඹේ කෑම එකට උඹේ අම්ම හරි ගෑනි හරි වස නොදායි කියල. ඒ වගේ තමයි. වෙන්න පුළුවන් උනාට සහ එහෙම ඒවා
    කලින් කාටහරි වෙච්ච පලියට හැමෝම ඒවා කරන්නෙ නෑ. මිලියන එකකට එකක් වෙච්ච සිද්දියක් හින්ද අනික් ඔක්කොම එහෙම කරනව කියල තර්ක කරන්න බෑ.
    දැන් ගෙදර ඉඳන් උබට ඕවා බොරු කියන්න පුළුවන් නෙ බන් ඕන තරම්
    ඇයි ගිහින් බලන්නෙ නැත්තෙ? බොරු නම් සල්ලි ඉල්ලන් එන්න පුළුවන් නෙ
    උඹ ගිහින් බලලා ඕක බොරුවක් කියලා මුළු රටටම පෙන්නපන් කෝ මචන්
    තර්ක කරන්න දෙයක් නැහැ නෙ බන් මෙතන, මම ගියා මට විශ්වාසයි
    උබට කැමැති නම් යන්න පුළුවන්, නැත්තම් නිකම් ඉන්න පුළුවන්
    හැබැයි ඒකට නොගිහින්, ඇස් දෙකෙන් නොබලා මෙතන බුල කෙලලා හරි යන්නෙ නැහැ නෙ :D

    ටැමිල් එකෙක් එක්කන් ගියොත් පත්තිරුව අතට දෙනවා කියද්දි උඹ මොනා කියෝනවද මන්දා
    ටැමිල් වලින් ලියපු එකක් සිංහල එකෙක් ගෙ අතට දුන්නට කොහොමත් කියවන්න බැහැ නෙ :rofl::rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බලපු දවසෙ පත්තිරුව ගෙදර ගෙනියන්න දුන්නොත් ඌ ඊළඟ ආත්මේ ඇවිත් ගිය ආත්මේ ඇහුවම කියවන්නෙ ඇටයක් බලන්ද බන්?
    කොහොමත් බලන්න එන එකා බලන වාර ගාන ඉවර උනාම උන් ඒ පත්තිරුව පුච්චනවලු
    ට්‍රයි එකක් දාලා බලපන් ලක්ෂ 10ක් 15ක් දීලා හරි උබගේ පත්තිරුව ගන්න
    උඹ ඊළඟ ආත්මේ ඕක බලන්න එන්නෙ නැත්තම් උබට ඒක දෙයි

    ඊළඟ ආත්මේ මම එනකන් මේ තියන් ඉන්නෙ :D මේ ලෝකේ බිලියන හතක මිනිස්සු ඉන්නව උඹ හිතන්නෙ ඔය ඔක්කගේම ඒවා උන් ගාව තියෙනව කියලද ? අනික උපන් වෙලාව අනුව පත්ඉරුව හොයාගන්නව නං උඹ ලබන ආත්මේ ඉපදෙන වෙලාවත් ඇති ඕකේ. නැත්තන් ලබන ආත්මේ ආවම හොයාගන්නෙ කොහොමද :D ඒක අහගන්න එපැයි කෙලින්ම උඹ මැරෙන කාලේ ඒකෙන් ආසන්න වශයෙන් ගන්න පුළුවන් නෙ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඊළඟ ආත්මේ මම එනකන් මේ තියන් ඉන්නෙ :D මේ ලෝකේ බිලියන හතක මිනිස්සු ඉන්නව උඹ හිතන්නෙ ඔය ඔක්කගේම ඒවා උන් ගාව තියෙනව කියලද ? අනික උපන් වෙලාව අනුව පත්ඉරුව හොයාගන්නව නං උඹ ලබන ආත්මේ ඉපදෙන වෙලාවත් ඇති ඕකේ. නැත්තන් ලබන ආත්මේ ආවම හොයාගන්නෙ කොහොමද :D ඒක අහගන්න එපැයි කෙලින්ම උඹ මැරෙන කාලේ ඒකෙන් ආසන්න වශයෙන් ගන්න පුළුවන් නෙ.
    මචන් ඔතන තියෙන්නෙ කවදාහරි දවසක ඕක බලන්න එන උන් ගෙ පත්තිරු විතරයි
    කවදාවත් එන්නෙ නැති ඕවා විශ්වාස නොකරන අමුතු මරි මෝල් උන්ට ඔතන පත්තිරු නැහැ
    ආසන්න වශයෙන් නෙමේ හරියටම මැරෙන්න යන කාලයයි මැරෙන වෙලාවයි කියනවා
    දැන් අවුරුදු 53න් මැරෙනවා කිව්වොත් ඒක කැලෙන්ඩර් එකෙන් බලන එක මහ ගේමක් නෙමේ නෙ
    මගෙත් එක්ක ගිය ටැමිල් එකා රිය අනතුරකින් මැරෙනවා කිව්වා
    ඌ මැරිලත් ඉවරයි දැන් :baffled:

    මට මචන් උඹට විශ්වාසෙ කියන එක බලෙන් ඔලුවට ඔබන්න බැහැ නෙ
    උබ ඕක බලපු දවසට පස්සෙ දවසෙ කියපන් උබට හිතුන දේ :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ගෙදර ඉඳන් උබට ඕවා බොරු කියන්න පුළුවන් නෙ බන් ඕන තරම්
    ඇයි ගිහින් බලන්නෙ නැත්තෙ? බොරු නම් සල්ලි ඉල්ලන් එන්න පුළුවන් නෙ
    උඹ ගිහින් බලලා ඕක බොරුවක් කියලා මුළු රටටම පෙන්නපන් කෝ මචන්
    තර්ක කරන්න දෙයක් නැහැ නෙ බන් මෙතන, මම ගියා මට විශ්වාසයි
    උබට කැමැති නම් යන්න පුළුවන්, නැත්තම් නිකම් ඉන්න පුළුවන්
    හැබැයි ඒකට නොගිහින්, ඇස් දෙකෙන් නොබලා මෙතන බුල කෙලලා හරි යන්නෙ නැහැ නෙ :D

    ටැමිල් එකෙක් එක්කන් ගියොත් පත්තිරුව අතට දෙනවා කියද්දි උඹ මොනා කියෝනවද මන්දා
    ටැමිල් වලින් ලියපු එකක් සිංහල එකෙක් ගෙ අතට දුන්නට කොහොමත් කියවන්න බැහැ නෙ :rofl::rofl:

    මට ගිහින් බලන්න නං උවමනාවක් නෑ බොරු කියල ඔප්පු කරන්න උවමනාවකුත් නෑ මට මොකුත් හම්බෙන්නේ නෑ නෙ. අනික එහෙනං ලෝකේ පුරා තැන කීයක් තියෙනවද ඕව කරන මට වෙන වැඩ නැතුව නෙවේ නෙ ඕව හැම එකටම ඇත්තද නැත්ත්ද බලන්න.

    මම පෙන්නුවේ පිටින් බැලුවම පේන්න තියෙන හිතන්න තියෙන සැක සහිත කාරනා. උඹ කියනව නං නෑ උඹට හරියටම කීව කියල ඉතින් මට නෑ කියන්න බෑ නෙ. මාත් දවසක ගිහින් බලන්නන්කෝ මොකද්ද මේ මැජික් එක කියල :rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මට ගිහින් බලන්න නං උවමනාවක් නෑ බොරු කියල ඔප්පු කරන්න උවමනාවකුත් නෑ මට මොකුත් හම්බෙන්නේ නෑ නෙ. අනික එහෙනං ලෝකේ පුරා තැන කීයක් තියෙනවද ඕව කරන මට වෙන වැඩ නැතුව නෙවේ නෙ ඕව හැම එකටම ඇත්තද නැත්ත්ද බලන්න.

    මම පෙන්නුවේ පිටින් බැලුවම පේන්න තියෙන හිතන්න තියෙන සැක සහිත කාරනා. උඹ කියනව නං නෑ උඹට හරියටම කීව කියල ඉතින් මට නෑ කියන්න බෑ නෙ. මාත් දවසක ගිහින් බලන්නන්කෝ මොකද්ද මේ මැජික් එක කියල :rolleyes:
    මම සෑහෙන්න අගෞරව කරලා, ඕවා මැජික් කියලා, ඉසිවරයට වෙන වැඩ නැද්ද බන් අනුන්ගේ මගුල් ලියනවා ඇරෙන්න කියලා පර සක්වල ගහලා ඕකට ගියේ බන්
    වෙන එකක් තියා උන් අහන් ඒවට උත්තර දෙන එකත් ප්‍රතික්ෂේප කලා
    මම කිව්වා ඇඟිලි සලකුනේන් උපන් වෙලාවෙන් කියන ටික කියන්න කියලා
    මට ඉන්න සහෝදරයෝ ගාන බොරුවක් කිව්ව ඌට පැටලෙන්න කියලා
    ඒත් එතන හිටපු මනුස්සයා ඇත්ත සහෝදරයෝ ගානයි එයාල ගෙ ජොබ් ගැනයි හරියටම කිව්ව
    මගේ කෙල්ල ගෙ එක්තරා හැඩේක උපන් ලපයක් තියෙනවා නොපෙනෙන තැනක
    අන්න ඒ හැඩෙයි තැනයි හරියටම කිව්ව
    එයාව තමා කොහොමත් බඳින්නෙ කිව්ව

    ඉතින් මම බොරු තර්ක නොකර නාඩි සාස්තරේ ඇත්ත කියලා පිළි ගත්තා
    උඹත් පලයන් මචන්, ගිහින් ආවම මටත් කියපන් ඔන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් ඔතන තියෙන්නෙ කවදාහරි දවසක ඕක බලන්න එන උන් ගෙ පත්තිරු විතරයි
    කවදාවත් එන්නෙ නැති ඕවා විශ්වාස නොකරන අමුතු මරි මෝල් උන්ට ඔතන පත්තිරු නැහැ
    ආසන්න වශයෙන් නෙමේ හරියටම මැරෙන්න යන කාලයයි මැරෙන වෙලාවයි කියනවා
    දැන් අවුරුදු 53න් මැරෙනවා කිව්වොත් ඒක කැලෙන්ඩර් එකෙන් බලන එක මහ ගේමක් නෙමේ නෙ
    මගෙත් එක්ක ගිය ටැමිල් එකා රිය අනතුරකින් මැරෙනවා කිව්වා
    ඌ මැරිලත් ඉවරයි දැන් :baffled:

    මට මචන් උඹට විශ්වාසෙ කියන එක බලෙන් ඔලුවට ඔබන්න බැහැ නෙ
    උබ ඕක බලපු දවසට පස්සෙ දවසෙ කියපන් උබට හිතුන දේ :rolleyes:
    :oo:මගේ යාලුවෙක් ගිහිල්ලා බලලා පස්සේ මටත් පලයන් පලයන් කිව්වා... ඌ අම්මා තාත්තා ගැනයි කියපුවා හරියි කිව්වා..කසාදේ වෙන කාලේ ගැන කියපු එක හරිගියා.. ප්‍රොපොසල් බැලුවට හරිගියෙම නෑ.. එකපාරටම සෙට් උනා...:baffled:

    මම නම් ගියෙ නෑ... මොකද මම ඕවා විස්වාස කරන්නේ වත් බැහැර කරන්නෙවත් නෑ... මම අද ජීවත් වෙනවා:yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :oo:මගේ යාලුවෙක් ගිහිල්ලා බලලා පස්සේ මටත් පලයන් පලයන් කිව්වා... ඌ අම්මා තාත්තා ගැනයි කියපුවා හරියි කිව්වා..කසාදේ වෙන කාලේ ගැන කියපු එක හරිගියා.. ප්‍රොපොසල් බැලුවට හරිගියෙම නෑ.. එකපාරටම සෙට් උනා...:baffled:

    මම නම් ගියෙ නෑ... මොකද මම ඕවා විස්වාස කරන්නේ වත් බැහැර කරන්නෙවත් නෑ... මම අද ජීවත් වෙනවා:yes:
    අන්න එහෙම තමා ඉන්න ඕන බන්, ගියේ නැත්තම් බොරු කියලා තර්ක නොකර ඉන්න ඕන :rolleyes:
     
    මචන් ඔතන තියෙන්නෙ කවදාහරි දවසක ඕක බලන්න එන උන් ගෙ පත්තිරු විතරයි
    කවදාවත් එන්නෙ නැති ඕවා විශ්වාස නොකරන අමුතු මරි මෝල් උන්ට ඔතන පත්තිරු නැහැ
    ආසන්න වශයෙන් නෙමේ හරියටම මැරෙන්න යන කාලයයි මැරෙන වෙලාවයි කියනවා
    දැන් අවුරුදු 53න් මැරෙනවා කිව්වොත් ඒක කැලෙන්ඩර් එකෙන් බලන එක මහ ගේමක් නෙමේ නෙ
    මගෙත් එක්ක ගිය ටැමිල් එකා රිය අනතුරකින් මැරෙනවා කිව්වා
    ඌ මැරිලත් ඉවරයි දැන් :baffled:

    මට මචන් උඹට විශ්වාසෙ කියන එක බලෙන් ඔලුවට ඔබන්න බැහැ නෙ
    උබ ඕක බලපු දවසට පස්සෙ දවසෙ කියපන් උබට හිතුන දේ :rolleyes:

    දැන ගත්තම බයටම මැරෙයිනෙ බන්.
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Yanna kalin munta cl karala da yanna one? Phone number eken ape details hoya ganna puluwan neda