නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    machan meka boruwak,ada ithin giyane, un lagne hoyagattata passe,un gawa upandine thiyanawa,ithin graha chakre hoyanna puluwan, kotinma matath puluwan.mun nagitala yanawane eeta passe enne winadi 10 kin.me rasi wala grahayo inna eka aran.eeta passe kiyanne thanikara kendare,

    mama ahuwe 2 ha 10 parichcheda

    unta hari saralai sinha lagne mage 2 ho10 inne kawda,2 ho 10 adhipathi kawda.e sambandawa palapala poth ona tharam.gunasena eke thiyanawa. e palapala arenna wena wishsha deyak kiwwe nam na. mata katapadam kendara balala mage palapala.eth mun kiwwe2 ha 10, dhanaya,rakiya gana witharai.

    mun ara wisthara puskoleka liyan enne echcharai wisthare
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mun ara wisthara puskoleka liyan enne echcharai wisthare

    පුස්කොලේක ලියලා, වේලලා ආයෙ ලියලා පේන මට්ටම ගේන්න දවස් 4ක් 5ක් යනවා මචන් :baffled::rofl:
    බොරු කලා උනත් පුස්කොල පොතක් ලියන එක නම් වෙන්නම බැරි දෙයක් :baffled:
     
    umbata kiyana eka terune na machan,ape kendare hada gaththama kotu 12 grahayo innawane,e e grahayange pihiteeme hatiyata palapala poth thiyanawa book shop wala, mama kiwwe e wage wistharayak puskola pothaka liyagena awith kiyanawa kiyala.kohomath munta kendare hadaganna puluwanne, upandine thiyanawa, lagne apenma ahagannawa:lol::lol:
     
    කේස් එක කියන්නෙ මම කේන්දර ඇත්ත කියලා විශ්වාස කරෙත් නැහැ යන්න කලින්
    ගොඩක් ඕකට යන්නෙ කේන්දර විශ්වාස නොකරන අය තමා
    අනික කේන්දරේ ජොබ් එක එහෙම හරියටම කියන්නෙ නැහැ නෙ බන්
    මම පොලිසියේ කියලා විතරක් නෙමේ උසස්වීම් ගත්ත දිනත් හරියටම කිව්ව නෙ :baffled:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    machan meka boruwak,ada ithin giyane, un lagne hoyagattata passe,un gawa upandine thiyanawa,ithin graha chakre hoyanna puluwan, kotinma matath puluwan.mun nagitala yanawane eeta passe enne winadi 10 kin.me rasi wala grahayo inna eka aran.eeta passe kiyanne thanikara kendare,

    mama ahuwe 2 ha 10 parichcheda

    unta hari saralai sinha lagne mage 2 ho10 inne kawda,2 ho 10 adhipathi kawda.e sambandawa palapala poth ona tharam.gunasena eke thiyanawa. e palapala arenna wena wishsha deyak kiwwe nam na. mata katapadam kendara balala mage palapala.eth mun kiwwe2 ha 10, dhanaya,rakiya gana witharai.

    mun ara wisthara puskoleka liyan enne echcharai wisthare

    Hmm
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    [FONT=&quot]ගොඩක් අය තමන්ගේ හා සමීපතයන්ගේ අත්දැකීම දාල තිබ්බා. ගොඩක් අයගේ නිගමනය උනේ එයාලගේ අතීත තොරතුරු නිවැරදි කියලා. මමත් ඔය කියන තැනට ගියා . මම ලියන්න යන්නේ මගේ අත්දැකීම. එකෙන් කොටසක් මේ පොස්ට් එකෙත් ඉතිරි කොටස තවත් පොස්ට් එකකත් ලියන්නම්. මුළු කතාවම කියවන්න. [/FONT]

    [FONT=&quot]ඔව්. හැමෝම කිවා වගේ. මගේ අතීත තොරතුරු 100% සත්‍යයි. තමන්ගේ විස්තර බලාගන්න ප්‍රධාන පරිච්චේද 12ක් තියනවා. ඊට අමතරව තවත් පරිච්චේද 4ක් තියනවා. පළමු පරිච්චේදය අනිවාර්යෙන්ම බලන්න ඕනේ. එහි ඇතුලත් වෙන්නේ තමන්ගේ පෙළපත සම්බන්ද කරුණු. අනික් පරිච්චේද වල විවිද කරුණු අඩංගු වෙනවා. මම බැලුවේ පළමු පරිච්චේදය, 2 ,7,10 කියන පරිච්චේද හතර. දෙකෙන් කියන්නේ ධනය අධ්‍යාපනය, පවුල, ඇස්පෙනීම . 7 න් විවාහය සම්බන්ද කරුණු, 10 රැකී රක්ෂා ව්‍යාපාර හා වුර්තීන . [/FONT]

    [FONT=&quot]මුලින්ම මේකට ඇතුලුවෙන තැන කෙනෙක් ඉන්නවා මල් මාලා විකුණන්න. මල් මාලයක් 250ඉ . නාඩි බලන්න යන අය මල් මාලයක් ගන්න ඕනේ එතනින්. ඒ යටම තට්ටුවේ. ඊළඟ තට්ටුවේ තමා මේක තියෙන්නේ. එතන කට කපල සෙනග. එයාලට call කලාම උදේ 8 ට එන්න කියල තමා කියන්නේ. අලුතින්ම එන අය මුලින්ම දකුණු පැත්තේ තියන රූම් එකට යන්න ඕනේ. එතන තමන්ගේ උපන්දිනය ලියාගෙන දකුණු මහපටාන්ගිල්ලේ සලකුණු 2ක් ගන්නවා. එකරලා ටිකක් වෙලා ඉන්න කියනවා එළියෙන්. ඔය අතරේ එක එක්කෙනාගේ උපන්දිය කියලා කතා කරනවා. එකරලා නාඩි බලන වෙලාව දැනුන දෙනවා. එක එක අයට එකම වෙල්වල්. මට කලින් ආව අයට දවල් 12 ට දවල් 3ත වගේ වේලාවන් දුන්න. මට දවල් 11ත දුන්නේ . [/FONT]
    [FONT=&quot]දවල් එකොළහට දුන්නට මාව ඇතුලට ගන්නකොට 12.45 වගේ උනා. මට ඇතුලේ රූම් එකක වාඩි වෙන්නා කිවා. මාව ඇතුලට ගත් මනුස්සයා කිවා දැන් නාඩි reader එයි. ඔයාගේ උපන්දිනයට අදාල දවසේ නාඩි පත්‍ර ඔක්කොම ගෙනත් එකින් එක කියවයි. එකේ කියන දේවල් තමන්ගේ විස්තර නම් ඔව් කියන්න. නැත්නම් නෑ කියන්න කියල.මම බලන්න හිතන් ඉන්න චප්ටෙර්ස් මොනවාද කියලත් අහගත්තා. ටිකකින් කියපු පොරයි. කලින් ආව පොරයි ඇවිත් මට ආචාර කරලා අපහු ගියා, නැවත විනාඩි 5කින් විතර ඇවිත් වාඩි වෙලා එක එක පත් ඉරුව කියවල ඒවා හරිද වැරදිද අහනවා. පත් ඉරුව කියවන්නේ දෙමලෙන්. පොර දකුණු ඉන්දියන් කරයකේ මම හිතන්නේ. අනික් පොර කරන්නේ අරූ කියන එක සිංහලට ට්‍රාන්ස්ලටේ කරලා කියනවා. ඔහොම පත් ඉරු කීපයක් කියෙව්වම එකක තියෙන්නේ මගේ විස්තර කියලා confirm කරගෙන දෙන්නම් එලියට ගියා. විනාඩි 10කින් විතර දෙන්නම අපහු ආව recorder එකක් අරන්. එකරලා මම ඉල්ලපු පරිච්චේද වලට අදාලව පත් ඉරු කියවන්න ගත්තා දෙමලෙන්. අනික් ඒකා ට්‍රාන්ස්ලටේ කරනවා. [/FONT]

    [FONT=&quot]මගේ කියපු දේවල් අනුපිළිවෙලින් මේවා.[/FONT]
    [FONT=&quot]මම ඉපදුන වර්ෂය හින්දු වර්ෂ වලින්[/FONT]
    [FONT=&quot]මෙම පලපලය කියවන්න එනවිට මගේ වයස[/FONT]
    [FONT=&quot]ඉපදුන දවස- [/FONT]
    [FONT=&quot]මගේ ලග්නය[/FONT]
    [FONT=&quot]මම ඉපදුන නැකත[/FONT]
    [FONT=&quot]මගේ හඳහනේ එක එක කොටුවල තියන රශින්ගේ පිහිටීම[/FONT]
    [FONT=&quot]පවුලේ කීවෙනියද යන වග[/FONT]
    [FONT=&quot]දෙමව්පියන් ජීවතුන් අතර සිටින බව[/FONT]
    [FONT=&quot]දෙමව්පියන් දෙදෙනාම කලින් රජයේ රැකියා කර දැනට විශ්‍රාම ගෙන සිටින බව[/FONT]
    [FONT=&quot]මට සිටින සහෝදර සහෝදරියන් [/FONT]
    [FONT=&quot]ඔවුන්/ඇය/ ඔහු විවාහ වී සිටින බව.[/FONT]
    [FONT=&quot]මට විද්‍යා අංශයෙන් උපාදියක් තිබෙන බව[/FONT]
    [FONT=&quot]දැනට රජයේ රැකියාවක් කරන බව[/FONT]
    [FONT=&quot]පවුලේ අයට දේපල ඇති බව[/FONT]
    [FONT=&quot]පියගේ නම[/FONT]
    [FONT=&quot]මවගේ නම[/FONT]
    [FONT=&quot]මගේ නම [/FONT]

    [FONT=&quot]අනාගතය පිලිබඳ තොරතුරු [/FONT]
    [FONT=&quot]සැපවත් අනාගතයක් හිමි බව[/FONT]
    [FONT=&quot]මගේ ඇස පෙනීමේ දුර්වලතාවයක් ඇතිවිය හැකි බව. [/FONT]
    [FONT=&quot]බිරිඳ දරුවන් සමඟ සතුටින් කල් ගෙවන බව.[/FONT]
    [FONT=&quot]දෙමාපියන්ගේ ආශීර්වාදයෙන් හොද ජීවිතයක් ගත කරන බව.[/FONT]
    [FONT=&quot]එක එක වයස් කාණ්ඩයට අනුව සමහරක් විස්තර [/FONT]
    [FONT=&quot]PhD ඇතුළු තවත් උපාදි කීපයක් ලබාගන්නා බව[/FONT]
    [FONT=&quot]නමුත් පෙර අකුසල් හා සමහර ග්‍රහ පිහිටීම් නිසා දෙමව්පියන්ට අසනීප ඇතිවේ , වාහන අනතුරු ඇතිවේ., රැකියාවේ කරදර ඇතිවේ ව්‍යාපාර පාඩු සිදුවේ. (වයස අනුව කියයි )[/FONT]
    [FONT=&quot]ව්‍යාපාර - රසායනික සම්බන්ද ව්‍යාපාර, යන්ත්‍ර සුත්‍ර ආදී ව්‍යාපාරයක්[/FONT]
    [FONT=&quot]විවාහය පිළබඳ- මේ අවස්ථවේදී කරදර ඇතිවේ. විවාහ වෙන වයස , විවාහ වෙන කෙනාගේ හැඩරුව. විවාහ වෙන කෙනාට තිබිය හැකි නම් කිහිපයක් , ඇයගේ අධ්‍යාපන මට්ටම , රැකියාවක් කරන්නේ රජයේද / පෞද්ගලික අංශයේද කරන වග. ඇය නගරාසන්නව ජීවත් වෙන බව, විවාහ වෙනවිට ඇගේ දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර සිටින වග. පවුලේ බාලය හෝ මැද අයකු බව. මගේ නිවසේ සිට ඇගේ නිවාස පිහිටා තිබෙන දිශාව. ගමනට ගතවන කාලය. කේන්දර දෝෂ නැති බව. ඇතුළු තවත් විස්තර.[/FONT]
    [FONT=&quot]දෝෂ දුරු කරගනීම උදෙසා ශාන්ති පරිච්චේදය බලා අදාල කටුයතු කරන ලෙසා.[/FONT]

    [FONT=&quot]ඉවර උනාම මුදල් ගෙවන්න ඕනෑ. එක පරිච්චේදයකට 1200 ගානේ.. translate කරපු එකාට 500ක් දෙන්න ඕනේ. CD එකට 200. [/FONT]

    [FONT=&quot]කතාවේ ඉතුරු ටික ඊළඟ පොස්ට් එකෙන් දාන්නම් . ඒක තමා වැදගත්ම කොටස. ඒක කියවන්කම් ඉන්න. [/FONT]

    ඔය අර කොතලාවල අවෙනියු එකේ පොට් එක නේද? ලඟදිද ගියේ? සෙනඟ කීදෙනෙක් විතර හිටියද බං? උඹ සතියෙ දවසකද සති අන්තෙද ගියේ? එන ඔක්කොටම වගේ එදාම කියනවද? උඹ පැය කීයක් කට්ට කෑවද ඔතන. මම දන්න එකෙක්ට කියල වෙන දවසක එන්න කියල අපරාදේ ඌ පෙට්‍රල් පුච්චං ගිහින් තියෙන්නෙ. හයියූ සල්ලි
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඔය අර කොතලාවල අවෙනියු එකේ පොට් එක නේද? ලඟදිද ගියේ? සෙනඟ කීදෙනෙක් විතර හිටියද බං? උඹ සතියෙ දවසකද සති අන්තෙද ගියේ? එන ඔක්කොටම වගේ එදාම කියනවද? උඹ පැය කීයක් කට්ට කෑවද ඔතන. මම දන්න එකෙක්ට කියල වෙන දවසක එන්න කියල අපරාදේ ඌ පෙට්‍රල් පුච්චං ගිහින් තියෙන්නෙ. හයියූ සල්ලි

    Kathawe ithuru tika wena page ekak thiynwa
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හොල්මන් කියල ජාතියක් ඉන්නව කියල මම විශ්වාස කරන්නෙ නෑ. කනත්තක රෑට තනියම ඉන්න කීයක් හරි දෙනවනම් සලකල බලන්න පුලුවන්.

    මම හිතන විදියට උඹ බුද්ධාගමේ වෙන්න ඕන. මචන් බුදහම පිලිගන්නවනම් ,බුදුන් දෙසු ධර්මය පිළිගන්නවානම් අපට අමනුෂ්ශ්‍යන්ද ඉන්නවා කියල පිළිගන්න වෙනවා. ආටානාටිය සුත්‍රයේ අමනුෂ්ශ්‍යන් ගැන සඳහන් වෙනවා නේද? කරණීය මෙත්ත සුත්‍රය දේශනා කරලා තියෙන්නම අමනුෂ්ශ්‍යන් සම්බන්ද ප්‍රශ්නයක් මුල්කරගෙන නේද? මා වැරදිනම් නිවැරදි කරන්න.
    EK ත්‍රෙඩ් එකක් ගියා මචන් එළකිරි භූත කොටුව කියල. ඒ කතා අතරේ සමහරවිට ඇත්ත කතාත් ඇති. සමහරු බොරුවට හදල දාපු කතාත් ඇති. අපට එකපාරටම දෙයක් ප්‍රතික්ෂේප කරන්න අමාරුයි ඒ ගැන ගැඹුරටම අද්‍යනය නොකර. අපිත් එක් එක්කෙනා කියන ඒවනේ මචන් කියන්නේ.ඉතින් දෙයක් වෙන්නම ඕන ඇත්තයි කියල පිළිගන්න. මටනම් මචන් අමනුෂ්ශ්‍යන්
    සම්බන්ද කේස් 3ක් 4ක් වෙලා තියෙනව.හැබැයි ඒ සිද්දි වෙලා ගොඩක් කාලෙකට පස්සේ තමයි මීටර් උනේ කට්ටිය කියද්දී මේ වෙලා තියෙන්නේ මේ විදිය සීන් එකක් කියල. සිද්ධිය උන වෙලාවේ බය උනේ නෑ.ඒ ගැන එවෙලේ දැනීමක් නැති නිසා.
    කොග්ගල නිලමේ කියල පරණ කතා පොතකුත් තියෙනවා ඔය වගේ සීන් ගැන තියෙන. EK එකේ ගිය ත්‍රෙඩ් එකකින් තමයි මමත් දැක්කේ.ඕව හැබැයි ඇත්තද බොරුද නම් දන්නේ නෑ . සමහර පුද්ගලිකවම මා දන්නා සිදුවීම් කිහිපයක් තියෙනව ඉඩක් ලැබුනොත් ලියන්නම්.:cool::)
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මාත් ඔතනට ගියා (බම්බලපිටිය ) අතීතය සහ පවුලේ තොරතුරු ගැන හරියටම කිව්වා නමුත් අනාගතය ගැන කියපු ඒවා වැරදි.

    අනාගතය උන් කියන්නේ සම්භාවිතාත්මක විදියට.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මෙක මම අහල තියෙන පුරාව්ත්තයක්, අතීතයෙ ඉසිවරු කිහිප දෙනෙක් එකතු වෙලා ඔය නාඩි වාක්කිය ලියන වෙලාවෙ එතනට ස්ත්‍රියක් අවලු. එවෙලවෙ එතන හිටපු අය ඒ ස්ත්‍රියට අවමන් කලලු මෙතරම් වඩගත් කටයුත්තක් කරන තෙන්ට ආවට.එවෙලාවෙ ඈ සාපයක් කලාලු පුත්ගලයෙක් මෙම සාස්ත්‍රය අසන තුරු කොටස ස්ත්ය වෙන්නත් .අනගත කොටස සිද්ද නොවෙන්නත් කියල.අනිත් අය එක ගනන්ගත්තෙ නෑතත්.එක් අයෙක් පසුව දිවෑසින් බලනකොට දෑක්කලු ඒ දුර්ගා දෙවගන කියල.ඔහු පසුව සමාව ගත්ත නිසා ඔහු පමනක් සාපයෙන් මිදුනලු.ඔහුගෙ හර අන් අයගෙ අනගතය නිවරදි නොවේලු​

    උපුටා ගන්නා ලදී
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Mamath othenta gya,

    Name eka saha pawle wisthara nam hari,

    Eth, anith details nam apen ahagena apitama kiyanawa wage scene ekak tiyanawa, poddak kal panawen gyoth eka therenawa,

    Hebei wade 100% boruwak nam newei, 60%~65% wage ettha.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,812
    1
    58,066
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කේස් එක කියන්නෙ මම කේන්දර ඇත්ත කියලා විශ්වාස කරෙත් නැහැ යන්න කලින්
    ගොඩක් ඕකට යන්නෙ කේන්දර විශ්වාස නොකරන අය තමා
    අනික කේන්දරේ ජොබ් එක එහෙම හරියටම කියන්නෙ නැහැ නෙ බන්
    මම පොලිසියේ කියලා විතරක් නෙමේ උසස්වීම් ගත්ත දිනත් හරියටම කිව්ව නෙ :baffled:

    උඹට කියල තියෙන්නෙ රස්සාවකට යනකොට පුරවල දෙන ෆෝම් එකක දාන විස්තර ටිකමනෙ. ඇඟිලි සලකුණ, අයිඩී නම්බර් ගත්තම ඊපීඑෆ් ඩේටාබේස් එකේ, පාස්පෝට් ඩේටාබේස්, අයිඩී ඩේටාබේස් වලින් ඔය කියපු විස්තර ඔක්කොම ගන්න පුලුවන්. මේ ලංකාවනෙ, ඕනෙ දෙයක් රුපියල් සීයක් දීල පියන් කෙනෙක්ට කියල කරගන්න පුලුවන්.

    ගෑනිගෙ පුකේ උපන් ලප තියෙන ඒව නම් සම්භාවිතාවය අනුව කියන දේවල්.
     
    • Like
    Reactions: LazyLizard

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹට කියල තියෙන්නෙ රස්සාවකට යනකොට පුරවල දෙන ෆෝම් එකක දාන විස්තර ටිකමනෙ. ඇඟිලි සලකුණ, අයිඩී නම්බර් ගත්තම ඊපීඑෆ් ඩේටාබේස් එකේ, පාස්පෝට් ඩේටාබේස්, අයිඩී ඩේටාබේස් වලින් ඔය කියපු විස්තර ඔක්කොම ගන්න පුලුවන්. මේ ලංකාවනෙ, ඕනෙ දෙයක් රුපියල් සීයක් දීල පියන් කෙනෙක්ට කියල කරගන්න පුලුවන්.

    ගෑනිගෙ පුකේ උපන් ලප තියෙන ඒව නම් සම්භාවිතාවය අනුව කියන දේවල්.
    මචන් මේක එක පාරක් කියෝපන්, ආයෙත් වතුර එකක් බීලා ඇවිත් කියෝපන්, විනාඩි 5ක් ඇස් වහන් ඉඳලා ආයෙත් කියෝපන්

    ඇයිඩෙන්ටි කාඩ් එකේ නම්බර් ගන්නෙ නැහැ යකෝ
    කීපාරක් කියෝලත් ඕක තේරුම් ගන්න බැරි නම් ආයෙ කතා කරලා වැඩක් නැහැ

    විහිලු කරන්න එපා බන්, මම කෙල්ල ගෙ නොපෙනෙන තැනක තියෙන උපන් ලපයක් ගැන ගෙස් කරලා කියන්න පුළුවන්ද?
    හැඩෙත් එක්කම? 100%ක් හරියට?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,812
    1
    58,066
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් මේක එක පාරක් කියෝපන්, ආයෙත් වතුර එකක් බීලා ඇවිත් කියෝපන්, විනාඩි 5ක් ඇස් වහන් ඉඳලා ආයෙත් කියෝපන්

    ඇයිඩෙන්ටි කාඩ් එකේ නම්බර් ගන්නෙ නැහැ යකෝ
    කීපාරක් කියෝලත් ඕක තේරුම් ගන්න බැරි නම් ආයෙ කතා කරලා වැඩක් නැහැ

    විහිලු කරන්න එපා බන්, මම කෙල්ල ගෙ නොපෙනෙන තැනක තියෙන උපන් ලපයක් ගැන ගෙස් කරලා කියන්න පුළුවන්ද?
    හැඩෙත් එක්කම? 100%ක් හරියට?

    ඇඟිලි සලකුන දුන්නෙ නැද්ද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇඟිලි සලකුන දුන්නෙ නැද්ද?
    ඇගිලි සලකුනෙන් විනාඩි 50න් මනුස්සයෙක් ගෙ ඔය තරම් විස්තර ගන්න බැහැ බන් මලාට
    මිනිහෙක් මැරුවත් ෆින්ගර් ෆ්‍රින්ට් රිපෝර්ට් එක ගන්න පැය 24ක් යනවා :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇගිලි සලකුනෙන් විනාඩි 50න් මනුස්සයෙක් ගෙ ඔය තරම් විස්තර ගන්න බැහැ බන් මලාට
    මිනිහෙක් මැරුවත් ෆින්ගර් ෆ්‍රින්ට් රිපෝර්ට් එක ගන්න පැය 24ක් යනවා :rofl:

    ඇත්තට ඇඟිලි සලකුණ මොකටද බන් :oo: ඒක වැඩක් නෑනේ උන්ට.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇත්තට ඇඟිලි සලකුණ මොකටද බන් :oo: ඒක වැඩක් නෑනේ උන්ට.
    ඇගිළි සලකුන කියන්නෙ නිකම් මිනිස්සුන් ගේ ඔළුව වෙන පැත්තකට කරකවන වැඩක් විතරයි කියලා මම නම් හිතන්නෙ :rolleyes:
    උපන් වෙලාවෙන් තමා උන් ඔය පත්තිරුව හොයන් ඔය විස්තර කියන්නේ;)
    ඇඟිලි සලකුනෙන් හෙව්වොත් උන්ට කල්පයක් යාවි එකක් හොයන්න :rofl: