1. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    අඩුම ගානේ වැඩ කරන එකක්වත් තිබිලා නැහැ සබ්මැරීන් වල ඩමි බලන් තමා කට්ටිය ඔය කොටියට ලකුණු දාන්නෙ :rofl:
  2. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    කැනඩාවෙන් මෙහෙට අරන් ආවත් බෝලේ පාස් කරලා අවුරුද්දකින් ඌව එළියට දායි ඊට හොඳයි නිකම්ම ඉන්නවා :baffled:
  3. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    25hp නෙමේ 500hp තමා ගේන්න අවසර ගන්න ඕන, ඒත් අපේ පවුල් පසුබිම අනුව අවසර දෙනවා උපතින්ම මාලු අල්ලන උන් නම්, ඉන්නෙත් මුහුද ගාව නම් අවසර නොදෙන්න හේතුවක් නැහැ ගොඩක් උන් ඕවා ගෙන්නලා පාවිච්චි කරන්නෙ නැහැ නෙ, මෙහෙන් නෙ ගන්නෙ හැබැයි යුද්දෙ කාලෙ මාළුම අල්ලන උන්ටත් අවසර දීලා නැහැ කොටි ඒවා බලෙන් ගන්න නිසා...
  4. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    කේ.පී වගේ නෙමේයි නෙ ඔය පොඩි පොඩි උන් කැනඩාවට පනින්නෙ මෙහෙන් මරන්න එළෝනවා කියල නෙ ඉතින් ඕකුන්ව එහෙම ලේසියෙන් මෙහෙට අරන් එන්න නම් වෙන එකක් නැහැ හොඳම වැඩේ තමා කොහොම හරි එහෙදිම මරවන එක :love:
  5. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    කට්ටිය කොහොමත් කැමති කොටියව උස්සලා පෙන්නන බන්, උන්ට ඒක හෙන ත්‍රිල් ඔය සබ්මැරීන් හැදුවා මෙහෙමයි අරමයි කිව්වට එකක්වත් හරියට වැඩ කරලා නැහැ මුහුදට දැම්මට පස්සෙ රෝල් වෙලා ඔළුවෙන් හිටන් එළවන්න තියෙන සබ්මැරීන් මොන මගුලකටද :rofl:
  6. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    අපිට අපිට කිව්වෙ උඹ නේවි එකේද මචන්? තවම සර්විස් එක ඉවර නැද්ද? :D යකෝ සාමාන්‍ය මාළු අල්ලන බෝට්ටු වලත් 200hp - 300hp එංජින් නෙ බන් තියෙන්නෙ උන් 50hp දෙකක් ගහන් ඇවිත් ද බන් නේවි එකට ගැහුවේ? :baffled: බෝට්ටුවෙ දිග අඩු නම් ඉතින් 50hp + 50hp වලින් 60 - 70 ස්පීඩ් එකක් ඒයි ඒත් බැලැන්ස් නැතුව හඳට යන්න...
  7. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    කැනඩාවෙ පුරවැසියෙක් නිසා එහෙම ඇදන් එන්න නම් බැරි වේවි බන් අර වෙන රටවල් වල වගේ ලංකාවෙත් හිට් ටීම් එකක් හැදුවා නම් හරි ඔහොම උන් බාවන්න :love:
  8. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    ඒක මටත් හිතුන නිසා නේවි එකේ ඉන්ජෙක් ගෙන් ඇහුවා ඌ සේරම පැහැදිලි කරලා කිව්වා බන්, යටින් යනවා කියලා සීන් නැහැ ලු මුහුදු රේඩාර් එකට වතුර යටින් ආවාත් අහු වෙනවලු ලංකාවෙ රේඩාර් එකෙයි සෝනා එකයි එකටම පෙන්නන නිසා :baffled::rofl:
  9. Z

    අසාධාරණයි වැඩේ

    අනිත් සියලුම රේස් වලදි නම් මුලින් එක රවුන්ඩ් එකක් පදින්න දෙනවලු පස්සෙ එක රවුමක් යන්න ගත වෙච්ච කාලේ අඩුම උන්ට ඉස්සරහ ලැබෙනවා. අනිත් උන්ට පිලිවෙලකට පස්සෙන් පස්සට යන්න ලැබෙනවා නැත්තම් හෙමින් යන එකා වංගු ගන්න තටමන අතරේ හයියෙන් යන එකාට කෙළෙනව නෙ :rofl: https://en.wikipedia.org/wiki/Pole_position
  10. Z

    අසාධාරණයි වැඩේ

    එක එකා වෙන වෙනම පදිනවා නම් තමා අවාසි ගෲප් සෙට් වෙලා පදින රේස් වල නම් හැම ගෲප් එකේම එකෙක් ඉන්නවා පළවෙනි පේලියේ
  11. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    උඹ ආමි එකේ ද බන්? එකෙක් ගෙන් ඇහුවා ඌ නම් කිව්වෙ අඩියෙ අඩියෙ තේ පෙට්ටියක් පා උනත් රේඩාර් එකට අහු වෙනවා කියලා උඹ ඔය ගොඩක් පහලින් කියන්නෙ මුහුද යටින්ද? නැත්තම් පොඩි බෝට්ටු කියන එකද? :baffled:
  12. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    මම ඔය ඇහුවමයි බන් රේඩාර් එකට අහු නොවෙන බෝට්ටු කොටින්ට තිබ්බා කියලා දන්න විස්තර ටිකක් කියපන් කෝ මචන් අපිටත් දැන ගන්න :D
  13. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    කවුද උඹට කිව්වෙ ඒවා රේඩාර් එකට අහු වෙන්නෙ නැහැ කියලා? :baffled:
  14. Z

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    මාලතී බෝට්ටුව :baffled:
  15. Z

    Mysterious History Of Kaludiya Pokuna

    එහෙමයි කියලා ලංකාවෙ ඉතිහාසය , ලෙඩ වලට බෙහෙත්, ආගම් ගැන බොරු කෙලින්න හොඳ නැහැ ඕකා දෙහි ගෙඩියකින් පිලිකාවක් හොඳ කරන්න කියලා කෙබර විඩියෝ එකක් දාලා නහුතෙකට කිච වෙලා හිටියේ දැන් නම් ඒක අයින් කරලද කොහෙද
  16. Z

    Mysterious History Of Kaludiya Pokuna

    අපෝ ඕකා අමු කෙබර විඩියෝ හදන්නෙ යූටියුබ් එකෙන් සල්ලි හොයන්න :baffled: පොඩ්ඩක් බලපන් කෝ ඕක ගෙ අනිත් වීඩියෝ
  17. Z

    Couple rings

    2500ට දෙකම කියන්නෙ එක මුද්දක් වෙන්නෙ 1250 නෙ බන් ඒ ගානට වැඩ කුලියත් දාලා... බඩුත් දාලා මුද්දක් හදනවා කියන්නෙ සෙල්ලම් නැහැ
  18. Z

    උදව් කරන්න.. "වාහනයක් ඇත එය යොදා ගනිමින් මු&#35

    කසිප්පු ඇදලා මිසක් ලක්ෂ දෙකක් නම් හොයන්න වෙන්නෙ නැහැ ඕකෙන් මාසෙකට

    No contents