ඉතින් ඌට ඒකි අවුල් කියලා තේරිලා නැද්ද බන්?ඒක හොදයි. එහෙම කපලුත් ඉන්නවා. අපේ අය්යිණ්ඩි ඉස්කෝලෙ කාලෙ ඉදල ලව් කරල පෙරුම් පුරල සෙට් කර ගත්තේ වදක භාරියක්. අපරාදෙ යසට හිටපු කොල්ලා ජීවිතයක් නෑ දැන් ..
ඉතින් ඌට ඒකි අවුල් කියලා තේරිලා නැද්ද බන්?ඒක හොදයි. එහෙම කපලුත් ඉන්නවා. අපේ අය්යිණ්ඩි ඉස්කෝලෙ කාලෙ ඉදල ලව් කරල පෙරුම් පුරල සෙට් කර ගත්තේ වදක භාරියක්. අපරාදෙ යසට හිටපු කොල්ලා ජීවිතයක් නෑ දැන් ..
ආයිත් 10 වගේ නිදාගන්න පටන් ගන්න. ඔයා උදේම නැගිටින නිසා ඔයාට හොඳ නෑ එහෙම නිදිමරන එක. සමහර දේවල් පොඩ්ඩ් අකමැත්තෙන් කරන්න වෙනවෙන.

උබේ කතාව කියපන්කෝ
![]()
ලිෆ්ට් ලව් එකක්ද?
මන් නිදියන්න යනවා මිත්‍ර වරුනි.හෙට දවසම ගම්මිරිස් කඩන්න යන්න වෙනවා,හෙට රැ එද්දි මෙකට මොනා වෙලා තියෙයිද?එ කුතුහලයත් සමගම සමුගන්නා මම ඇරෝ
Good night
නැහැනෙ. ඔයා කිවුවෙ ස්ටේබල් වෙන එකක් ගැනනෙ. ඒ කියන්නෙ ගෙයක් හදල, රැකියවක් කරනවනම් ඒකත් උපරිම ස්ථීර වුණාට පස්සෙ, වාහනයක් අරගෙන වගේ බඳින එකනෙ. බිස්නස් එකක්නම් කරන්නෙ ඒකත් ඉහල තලයකට ආවට පස්සෙ.
බඳින්න කලින් ස්ටේබල් වෙන එකයි......ඉතින් බොල බදින්ඩ කලින් ස්ටේබල් වෙනව කියන්නෙ ඕක නෙමෙයිද?![]()

ඔව් මගෙත් යාලුවෝ ඉන්නවා ඔහොම ඩයල්
ඉස්සර ඉස්කෝලේ යන කාලේ උන් ලව් කලේ නැහැ, අපි විහිලු කලාම උන් කියනවා "මචන් අපි ඉගෙන ගෙන.. සල්ලි හොයලා ලව් කරනවා" කියලා
දැන් උන් ඉගෙන ගෙනත් නැහැ.... සල්ලිත් නැහැ... වයස වැඩි නිසා කෙල්ලොත් නැහැ![]()
රවුරුදු 10 ක් යාළුවෙලා හිටියාම නොතේරෙන්න බෑනෙ. අපේ එකාගෙ ගොං කම . ප්‍රතම කුළුදුල් ආදරේ. හැම පවුලෙම වස්සෙක් ඉන්නවනෙ. හොද එකා මොනා වුනත්..ඉතින් ඌට ඒකි අවුල් කියලා තේරිලා නැද්ද බන්?![]()
මෙහෙමයි ඒක හරියන්නෙ මේ විදියට විතරයි. තමනුත් ඒ වයසෙ වෙලා ඒ වගේ කෙනෙක් එක්ක දිගට ම අවුරුදු 8 වගේ ආදරයක් පවත්වාගෙන ගිහින් බැන්‍ෙඳොත් හරි. නැත්තම් ඔයා කියන දේ කරන්න බෑ.

බොලා දෙන්නටම කියන්නේ ඔය අවතාරේ ඉන්න ඇට මැස්සෝ අයින් කර ගනින්කෝ අප්පිරියයිඅපෝ නෑ. වාහනයක් කියන එක අත්‍යවශ්‍ය නෑ.
අඩුම තරමේ බාගෙට හරි ගෙයක් හදාගන්ඩ පුළුවන් නම් හොදටම ඇති.
බැන්දට පස්සේ ලෝන් ගහල ගෙවල්, වාහන ගන්නේ නැතුව

දැනුත් පරක්කු නැහැ කියලා හිතපන් මචන්පට්ට.ඉස්කෝල කාලෙදි කරගන්න බැරි උන දුකයි අපි මේ ගෙවන්නේ
![]()

අපෝ නෑ. වාහනයක් කියන එක අත්‍යවශ්‍ය නෑ.
අඩුම තරමේ බාගෙට හරි ගෙයක් හදාගන්ඩ පුළුවන් නම් හොදටම ඇති.
බැන්දට පස්සේ ලෝන් ගහල ගෙවල්, වාහන ගන්නේ නැතුව
ඔව් මගෙත් යාලුවෝ ඉන්නවා ඔහොම ඩයල්
ඉස්සර ඉස්කෝලේ යන කාලේ උන් ලව් කලේ නැහැ, අපි විහිලු කලාම උන් කියනවා "මචන් අපි ඉගෙන ගෙන.. සල්ලි හොයලා ලව් කරනවා" කියලා
දැන් උන් ඉගෙන ගෙනත් නැහැ.... සල්ලිත් නැහැ... වයස වැඩි නිසා කෙල්ලොත් නැහැ![]()

මන් නිදියන්න යනවා මිත්‍ර වරුනි.හෙට දවසම ගම්මිරිස් කඩන්න යන්න වෙනවා,හෙට රැ එද්දි මෙකට මොනා වෙලා තියෙයිද?එ කුතුහලයත් සමගම සමුගන්නා මම ඇරෝ
Good night
මන් නිදියන්න යනවා මිත්‍ර වරුනි.හෙට දවසම ගම්මිරිස් කඩන්න යන්න වෙනවා,හෙට රැ එද්දි මෙකට මොනා වෙලා තියෙයිද?එ කුතුහලයත් සමගම සමුගන්නා මම ඇරෝ
Good night
එහෙමනම් ඉතින් එක්කො ඔයාට මාසිකව සෑහෙන ලොකු ආදායමක් එන්න ඕන. නැත්තම් ඉතින් දෙන්නගෙ ම ආදායම මාසිකව සෑහෙන ලොකු වෙන්න ඕන. එහෙමත් නැත්තම් ඔයාට මොකක් හරි තියෙන වත්කමක් විකුනල ගේ හදන්න ඕන. එහෙම නැත්තම් ඉතින් කොච්චර කල් යයි ද ණයක් නැතුව ගෙයක් හදන්න?

ආයිත් 10 වගේ නිදාගන්න පටන් ගන්න. ඔයා උදේම නැගිටින නිසා ඔයාට හොඳ නෑ එහෙම නිදිමරන එක. සමහර දේවල් පොඩ්ඩ් අකමැත්තෙන් කරන්න වෙනවෙන.
ඔව් එහෙම තමා මම කියන්නෙ.. ස්කෝලේ කාලෙම සෙට් වෙලා අවුරුදු 2ක් 3ක් එකට පාඩම් කරලා ලව් කරලා ඉන්න කොට නිකම්ම තේරෙනවා කෙල්ල හොඳද කියලාමෙහෙමයි ඒක හරියන්නෙ මේ විදියට විතරයි. තමනුත් ඒ වයසෙ වෙලා ඒ වගේ කෙනෙක් එක්ක දිගට ම අවුරුදු 8 වගේ ආදරයක් පවත්වාගෙන ගිහින් බැන්‍ෙඳොත් හරි. නැත්තම් ඔයා කියන දේ කරන්න බෑ.