ඉතින් ඕක නෙමෙයිද මාලිංග අයියේ මම මෙච්චර වෙලා කිවුවේ![]()
නැහැනෙ. ඔයා කිවුවෙ ස්ටේබල් වෙන එකක් ගැනනෙ. ඒ කියන්නෙ ගෙයක් හදල, රැකියවක් කරනවනම් ඒකත් උපරිම ස්ථීර වුණාට පස්සෙ, වාහනයක් අරගෙන වගේ බඳින එකනෙ. බිස්නස් එකක්නම් කරන්නෙ ඒකත් ඉහල තලයකට ආවට පස්සෙ.
ඉතින් ඕක නෙමෙයිද මාලිංග අයියේ මම මෙච්චර වෙලා කිවුවේ![]()
සෝස මල කියලා හිතන් ඉන්න කෙල්ලෙක්ට නම් බැහැඔය වයසේ කෙල්ලෙක් එක්ක ස්ථිර සම්බන්ධතාවයක් පවත්වන්න පුලුවන්ද?

හදිස්සි වෙන්න එපා. බඹා කෙටුව කෙනා බබා ළඟටම එයි
ඔය හැම දේම වෙන්නෙ වෙන්න තියන වෙලාවට
මගේ කෙල්ලව මට මිස් වෙනවා මං ලිෆ්ට් එකේ දොර තත්පර තුනකට කලින් වැහුවන්ම්.


උබේ කතාව කියපන්කෝ
අම්ම ගහය මේ ටික කියවන්න නම් ...
දෙකක් දාන්නම වෙනවා ....![]()
වැඩ ට්කක් සෙට් උනා මචං ල
ෆ්රී උන ගමන්ම එන්නම් මනදප්ට
හැමෝටම සුබ රාත්රියක්![]()
හදිස්සි වෙන්න එපා. බඹා කෙටුව කෙනා බබා ළඟටම එයි
ඔය හැම දේම වෙන්නෙ වෙන්න තියන වෙලාවට
මගේ කෙල්ලව මට මිස් වෙනවා මං ලිෆ්ට් එකේ දොර තත්පර තුනකට කලින් වැහුවන්ම්.
ඉතින් බොල බදින්ඩ කලින් ස්ටේබල් වෙනව කියන්නෙ ඕක නෙමෙයිද?![]()

ස්ටේබල් වෙනව කිවුුවෙ අර මං කියුව වගේ එකකටපට්ට.කෙල්ලෙක් නම් ඉස්කෝලේ යන කාලෙම වෙන් කර ගත්තා මචන්
මැරි කලා ස්කෝලෙන් අවුට් වෙලා පළවෙනි ජොබ් එක අල්ලලා ගිය කාලෙම
මමයි එයයි සල්ලි දාලා වාරික ගෙවලා ඉඩමක් ගත්තෙ![]()


ඉස්කෝල කාලෙදි කරගන්න බැරි උන දුකයි අපි මේ ගෙවන්නේ
15 - 16 කෙල්ලෙක් කිව්වෙ ආශ්රය කරලා බලන්න මචන්..
පිස්සු නැත්තම් ශෝක්. වයස අඩු බහුතරයක් අයට කිසි බරක්පතලක් නෑ. හොයාගන්න, යාලුකරගන්න ලේසි ඇති. ඒ වුණාට ඒ වගේ කෙනෙක් බඳින එක කොහෙත් ම සුදුසු නෑ.

හිතලා කලා නෙමෙයි බන්.නිකමට වගේ ගස්ස ගස්ස ඉස්සරහා බ්රේක් ගැහුවා.
ඒකි ඇහුවමයි මටත් මීටර් වුනේ



ඇත්ත කියන කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න ලේසියි බන්ඔව් මචන් එහෙම පිලිගන්නවනම් ඇත්ත කියනවනම් මොන වැරැද්ද අත්තේ වුන කෙල්ලෙක් වුනත් මම බාර ගන්නවා![]()

ඔවටම බැල්ම දාන කපටි කොල්ලෝ ඉන්නවා කියලා තමා කිවේEhema ewath naththe na....eth kolloth innawa hena kapati...

අද නිදිමත නැද්ද?
අම්ම ගහය මේ ටික කියවන්න නම් ...
දෙකක් දාන්නම වෙනවා ....![]()
වැඩ ට්කක් සෙට් උනා මචං ල
ෆ්රී උන ගමන්ම එන්නම් මනදප්ට
හැමෝටම සුබ රාත්රියක්![]()
මෙහෙමනේ අයියන්ඩි කෙලින්ම බහිනවා කියලා ප්රයිවට් කම්පැනිකාරයෙක් ලගට යනවනම් අත් දෙක දෙපැත්තට දාලම පිලි ගනී.පෙර කල අකුසල් නිස සැදුන අසනිප එක්ක එවට යන්න පිනක් නැ
අයියා,ගවර්මන්ට් නම් එයාලා එන්න කියනකන් ඉන්න ඔන නෙද?එතකන් ගෙදර දැනට යන බිස්නස් කරනවා
15 - 16 කෙල්ලෙක් කිව්වෙ ආශ්රය කරලා බලන්න මචන්..
කෙල්ල හොඳ නම්, කොල්ලට අවංක නම් ලව් එක ඉස්සරාට අරන් යන්න පුළුවන්
එහෙම නැතුව 15 කෙල්ලෙක් උස්සන් ගිහින් බඳින්න නෙමෙයි
එහෙම පොඩි කෙල්ලෙක් බැන්දොත් නම් පිස්සු තමා![]()
15 - 16 කෙල්ලෙක් කිව්වෙ ආශ්රය කරලා බලන්න මචන්..
කෙල්ල හොඳ නම්, කොල්ලට අවංක නම් ලව් එක ඉස්සරාට අරන් යන්න පුළුවන්
එහෙම නැතුව 15 කෙල්ලෙක් උස්සන් ගිහින් බඳින්න නෙමෙයි
එහෙම පොඩි කෙල්ලෙක් බැන්දොත් නම් පිස්සු තමා![]()
ඔව් මගෙත් යාලුවෝ ඉන්නවා ඔහොම ඩයල්මෙතන ඉන්න බහුතරයකට අවුල ඕකනේ![]()


අම්ම ගහය මේ ටික කියවන්න නම් ...
දෙකක් දාන්නම වෙනවා ....![]()
වැඩ ට්කක් සෙට් උනා මචං ල
ෆ්රී උන ගමන්ම එන්නම් මනදප්ට
හැමෝටම සුබ රාත්රියක්![]()
Nidimathai....amma desarayak ma ahuwa...meka hamadama unoth heta aniddama banum sure...



